නිසාන් ලිෆ් ගැන මගේ අත්දැකීම ..!!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහා ගෙදර එකාට තියනව. උට කලින් තිබ්බෙ ඉන්දියන් ඇල්ටො එකක. ලීෆ් එක ගතෙ මුල්ම කාලෙ 21-22 වගෙ උනෙ. උ කිව්ව ගෙවන ගානට උපරිම වටිනව කියලා. pick up එක නියමෙට තියනවා. tyre පලලයි. ඉන්දියන් ඇල්ටො කබලකට වඩා 100000 ගුනයක් හොදයි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එහා ගෙදර එකාට තියනව. උට කලින් තිබ්බෙ ඉන්දියන් ඇල්ටො එකක. ලීෆ් එක ගතෙ මුල්ම කාලෙ 21-22 වගෙ උනෙ. උ කිව්ව ගෙවන ගානට උපරිම වටිනව කියලා. pick up එක නියමෙට තියනවා. tyre පලලයි. ඉන්දියන් ඇල්ටො කබලකට වඩා 100000 ගුනයක් හොදයි

    ඇල්ටෝ වලට වඩා ලක්ෂ වාරයක් හොදයි බන්....ජපානයේ market එකේ නිසාන් ලිෆ් එක ටොයෝටා ඇක්වා & ප්‍රියුස් එකට වඩා මිල වැඩි.....ලංකාවේ මේ ටැක්ස් නිසානේ නේ මිල වෙනස් වෙන්නේ ....
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    දැන් ලක්ෂ 50 ක් වත් වෙනවා බන්.. :angry::(:(
    මගෙ Dream vehicle එක. මට දුර ගමන් යන්න නැහැ.
    Around 10 KM radius එකක පදින්න තියෙන්නේ.