extended range UK model ekak danan tharamin mchn. මේ වාහනේ ගන්න යනකොට එක තිබ්බාලු 39 laks එතකොට....
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. May 5, 2016 #21 hasitha prabhath said: extended range UK model ekak danan tharamin mchn. Click to expand... මේ වාහනේ ගන්න යනකොට එක තිබ්බාලු 39 laks එතකොට....
hasitha prabhath said: extended range UK model ekak danan tharamin mchn. Click to expand... මේ වාහනේ ගන්න යනකොට එක තිබ්බාලු 39 laks එතකොට....
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ May 5, 2016 #22 එහා ගෙදර එකාට තියනව. උට කලින් තිබ්බෙ ඉන්දියන් ඇල්ටො එකක. ලීෆ් එක ගතෙ මුල්ම කාලෙ 21-22 වගෙ උනෙ. උ කිව්ව ගෙවන ගානට උපරිම වටිනව කියලා. pick up එක නියමෙට තියනවා. tyre පලලයි. ඉන්දියන් ඇල්ටො කබලකට වඩා 100000 ගුනයක් හොදයි
එහා ගෙදර එකාට තියනව. උට කලින් තිබ්බෙ ඉන්දියන් ඇල්ටො එකක. ලීෆ් එක ගතෙ මුල්ම කාලෙ 21-22 වගෙ උනෙ. උ කිව්ව ගෙවන ගානට උපරිම වටිනව කියලා. pick up එක නියමෙට තියනවා. tyre පලලයි. ඉන්දියන් ඇල්ටො කබලකට වඩා 100000 ගුනයක් හොදයි
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. May 5, 2016 #24 scorpion MW said: එහා ගෙදර එකාට තියනව. උට කලින් තිබ්බෙ ඉන්දියන් ඇල්ටො එකක. ලීෆ් එක ගතෙ මුල්ම කාලෙ 21-22 වගෙ උනෙ. උ කිව්ව ගෙවන ගානට උපරිම වටිනව කියලා. pick up එක නියමෙට තියනවා. tyre පලලයි. ඉන්දියන් ඇල්ටො කබලකට වඩා 100000 ගුනයක් හොදයි Click to expand... ඇල්ටෝ වලට වඩා ලක්ෂ වාරයක් හොදයි බන්....ජපානයේ market එකේ නිසාන් ලිෆ් එක ටොයෝටා ඇක්වා & ප්රියුස් එකට වඩා මිල වැඩි.....ලංකාවේ මේ ටැක්ස් නිසානේ නේ මිල වෙනස් වෙන්නේ ....
scorpion MW said: එහා ගෙදර එකාට තියනව. උට කලින් තිබ්බෙ ඉන්දියන් ඇල්ටො එකක. ලීෆ් එක ගතෙ මුල්ම කාලෙ 21-22 වගෙ උනෙ. උ කිව්ව ගෙවන ගානට උපරිම වටිනව කියලා. pick up එක නියමෙට තියනවා. tyre පලලයි. ඉන්දියන් ඇල්ටො කබලකට වඩා 100000 ගුනයක් හොදයි Click to expand... ඇල්ටෝ වලට වඩා ලක්ෂ වාරයක් හොදයි බන්....ජපානයේ market එකේ නිසාන් ලිෆ් එක ටොයෝටා ඇක්වා & ප්රියුස් එකට වඩා මිල වැඩි.....ලංකාවේ මේ ටැක්ස් නිසානේ නේ මිල වෙනස් වෙන්නේ ....
Untitled1 Member Apr 18, 2016 247 98 0 May 5, 2016 #25 දැන් ලක්ෂ 50 ක් වත් වෙනවා බන්.. මගෙ Dream vehicle එක. මට දුර ගමන් යන්න නැහැ. Around 10 KM radius එකක පදින්න තියෙන්නේ.
දැන් ලක්ෂ 50 ක් වත් වෙනවා බන්.. මගෙ Dream vehicle එක. මට දුර ගමන් යන්න නැහැ. Around 10 KM radius එකක පදින්න තියෙන්නේ.