තෝරන්න - 2

super16

Member
Feb 26, 2016
767
56
0
කූබියයි අලියයි යාලුවොලු. ඉතිං දවසක් කූබියා අලියට පන්සල් යන්න කතා කලාලු. අලිය කිව්වලු මං වොෂ් එකක් දාගෙන එනකං. ඔයා යන්න කියල. ඉතිං අලිය ටික වෙලාවකට පස්සේ පන්සලට ගියාලු. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ කූබියව හොයා ගන්න එක. හැබැයි අලිය පන්සලට ආපු ගමන් දැන ගත්තලු කූබියා පන්සලේ ඉන්නව කියල.
කොහොමද දැන ගත්තේ?.
 

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කූබියා "මම මෙහේ කියල " බෝර්ඩ් එකක් අල්ලගෙන ඉන්න ඇති ලොකුවට

    නැද්ද මම කියන්නෙ.

    නැත්නම් කූබිය අලියව බොහොම අමාරුවෙන් හොයා ගන්න ඇති පංසලේදි
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    sms ekak danawa
    අලියා: කොහෙද හුත්* ඉන්නෙ උඹ
    කූබීයා: මම බෝගහ ගාව ගොන් අලියො ඉන්නෙ. තෝ කෙහෙද ඉන්නෙ.
    අලියා: මම ගේට් එක ගාව පො*ස්. ඉදපන් ඔතනම තව කොහෙවත් යන්නෙ නැතිව.