කූබියයි අලියයි යාලුවොලු. ඉතිං දවසක් කූබියා අලියට පන්සල් යන්න කතා කලාලු. අලිය කිව්වලු මං වොෂ් එකක් දාගෙන එනකං. ඔයා යන්න කියල. ඉතිං අලිය ටික වෙලාවකට පස්සේ පන්සලට ගියාලු. දැන් ප්රශ්නෙ තියෙන්නේ කූබියව හොයා ගන්න එක. හැබැයි අලිය පන්සලට ආපු ගමන් දැන ගත්තලු කූබියා පන්සලේ ඉන්නව කියල.
කොහොමද දැන ගත්තේ?.
කොහොමද දැන ගත්තේ?.

