~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වැලි ගොව්වා;20092630 said:
    Adoooooooooo 4n eka awoooooooooooooooo. :love::love::love:

    hureeeeeeeeeeeee :love::love::love::love::love:

    heta 4tos dannam.ada 4to ganna 4n ekak na ban.meken gannat bane. tax wadune 285 i ban

    REVIEW EKAK DAAPAN....UBA 2GB VERSION NEDA GATTE.....CAM, SOUNDS , SPEED EKA DAAPAN...!!
     
    Jan 7, 2011
    19
    0
    0
    Xiaomi chaina rom eka idala global rom ekata maru wenta beda?
    Mage.7.3 chaina global eka tyenne 7.1 adu ekakata maru wenta beda?
    Update karaddi fail wenwa......
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මචංලා, මාත් Xiaomi Redmi Note 3 Pro එකක් ගන්න බැලුවේ. මගේ යාලුවෙක් ASUS Zenfone 2 Deluxe (4GB Ram) පාවිච්චි කරනවා. ඒකක් ගන්නත් හිතයි. කෝකද, හොද කියලා කියනවද? :love::love:

    1461839350123119054.jpg


    kv-product.png
     
    Last edited:

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Machanla. Onna ada ship karala, Shipping date: 5/6/2016 4:48:41 PM kiyala thiyenne. Eth tracking wada karanne nehene. Mokada mekata karanne?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මචංලා, මාත් Xiaomi Redmi Note 3 Pro එකක් ගන්න බැලුවේ. මගේ යාලුවෙක් ASUS Zenfone 2 Deluxe (4GB Ram) පාවිච්චි කරනවා. ඒකක් ගන්නත් හිතයි. කෝකද, හොද කියලා කියනවද? :love::love:

    1461839350123119054.jpg


    kv-product.png
    ASUS Zenfone 2 එක දැන් ටිකක් පරනයි නේද?? ඒ ෆෝන් එකෙත් මන් දන්න විදියට අවුලක් නෑ.
    හැබැයි මම නම් කැමති xiaomi එකට.
     
    • Like
    Reactions: sinhalensoft

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    ASUS Zenfone 2 එක දැන් ටිකක් පරනයි නේද?? ඒ ෆෝන් එකෙත් මන් දන්න විදියට අවුලක් නෑ.
    හැබැයි මම නම් කැමති xiaomi එකට.

    තෑන්ක්ස් මචෝ. පාවිච්චි කරන කවුරුහරි උපදෙසක් දෙන්නකෝ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    තෑන්ක්ස් මචෝ. පාවිච්චි කරන කවුරුහරි උපදෙසක් දෙන්නකෝ.

    මන් ගාව තියෙන්නෙ නම් xiaomi redmi note 3 එකක්, ඒකෙ නම් කියන්න තරම් අවුලක් නෑ
    Pro version එක මීට වඩා හොදයි කියලා තමා කට්ටිය කියන්නෙ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    e bn mage phone ekata miui rom ekak damma. dan phone ekata account mi account eka add karaddi network error kiyala ekak enawa. ekata mokada karanne?
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මන් ගාව තියෙන්නෙ නම් xiaomi redmi note 3 එකක්, ඒකෙ නම් කියන්න තරම් අවුලක් නෑ
    Pro version එක මීට වඩා හොදයි කියලා තමා කට්ටිය කියන්නෙ


    pro eke tiyana wenaskam monada banz ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    pro eke tiyana wenaskam monada banz ?
    මුල් එකේ තියෙන්නෙ MT6795 Helio X10 Octa Core 2.0GHz CPU එකක්
    pro version එකේ තියෙන්නෙ 64bit Qualcomm Snapdragon 650 Hexa Core එකක්

    අනිත් ප්‍රධානම වෙනස තමා micro sd support කරනවා pro version එකේ :):)
     
    Status
    Not open for further replies.