භවත්‍රා_Teledrama

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් බන්, ඔය ටෙලි නාට්ටි කාරයෝ තව අවුරුදු දහය පහළවකින් අපේ අම්මලාගේ වයසේ අය නැති උනාම බංකොලොත් වෙනව මෙහෙම ගියොත්. මම දන්න අපේ වයසේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ඉස්සර ගිය හොඳ ඒව හොයන් බලනව ඇරෙන්න ලංකාවේ දැන් යන ටෙලි නාට්ටි එකක්වත් බලන්නේ නෑ.

නෑ බං :no: :no:
එ් උබ දකින නාගරික ජනජීවිතේ :sorry: :sorry:
ගම් වල අවුරුදු 18ටේ 20 උන් ඔිනෙ තරං තාම නාට්ටි බලනව බං :sorry: :sorry:
විශේෂයෙං කෙල්ලාෙ :sorry: :sorry:
එ් අති බහුතරයට game of thrones වගේ කතාවක් සංකීරණ වැඩියි :sorry: :sorry:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    "අයාල්" කියල එහෙකුත් ගියා නේ ඔය වගේ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නෑ බං :no: :no:
    එ් උබ දකින නාගරික ජනජීවිතේ :sorry: :sorry:
    ගම් වල අවුරුදු 18ටේ 20 උන් ඔිනෙ තරං තාම නාට්ටි බලනව බං :sorry: :sorry:
    විශේෂයෙං කෙල්ලාෙ :sorry: :sorry:
    එ් අති බහුතරයට game of thrones වගේ කතාවක් සංකීරණ වැඩියි :sorry: :sorry:

    උඔ තමා දිරිමත් කලේ... :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලංකාවේ වැඩිය හැදුනේ නෑ නෙ බන් පිටසක්වල ජීවියෝ ඉන්න ඒව. භවත්‍රා යි රැජන යි විතරයි මම හිතන්නේ.

    ඔව් බන්...:( මම රැජන කියන එක බලල නෑ හොඳඳ බන් ඒක :nerd:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔව් බන්...:( මම රැජන කියන එක බලල නෑ හොඳඳ බන් ඒක :nerd:

    රැජින එකේ නම් කතාවක් තිබ්බා. භවත්‍ර තරම් ගොන් නෑ. ඒක නෙට් එකේ තීම් එක වත් හොයාගන්න නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    honda teledrama dan enne naththe minissun eewa illanne nathi hinda.
    mal mal jangi andan inna badu kaali rangana gon part daana kollo inna yawwana bijjawal wenda posh kaali bassapuwa thamai minissu illanne.
    ithin channels walinuth ad tikak gahala pawathmak thiyenna nan eewa gahanna wenawa.

    honda ekak haduwath wikunaganna bahane. ithin lankawe aluth honda nirmana karana eka dawasa gaane chora wewi
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    Itin ban minissu illanna yanne na ne channels walain " äpita me me dramas deepan kiyala "... channels walin pennanan ewa ne api balanne... Channels walin karanne godak adu ganata goo drama ekak aragannawa..eetapasse ewa penanawa adds purawala... unta eka pattama profit... dan tiyana channels wlata qulity eka wadak naaa... unna one salli witarai.... etakota ara hoda drama ekak hadapu ekata kela wenawa... uuge price ekata kawuruth ganna yanne naa.... uuh aye hoda drama ekak hadanne naaa.... eeta passe digatama gooo tamai...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker