ඔව් බන්, ඔය ටෙලි නාට්ටි කාරයෝ තව අවුරුදු දහය පහළවකින් අපේ අම්මලාගේ වයසේ අය නැති උනාම බංකොලොත් වෙනව මෙහෙම ගියොත්. මම දන්න අපේ වයසේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ඉස්සර ගිය හොඳ ඒව හොයන් බලනව ඇරෙන්න ලංකාවේ දැන් යන ටෙලි නාට්ටි එකක්වත් බලන්නේ නෑ.
නෑ බං

එ් උබ දකින නාගරික ජනජීවිතේ

ගම් වල අවුරුදු 18ටේ 20 උන් ඔිනෙ තරං තාම නාට්ටි බලනව බං

විශේෂයෙං කෙල්ලාෙ

එ් අති බහුතරයට game of thrones වගේ කතාවක් සංකීරණ වැඩියි


මම රැජන කියන එක බලල නෑ හොඳඳ බන් ඒක 
