Mama wenas wenna patan gaththa

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
EP 03

ඔන්න කොල්ලනේ ඊයේ රෑ මම හිතා ගත්ත මචං කිසිම දෙයක් දැන, කිසිම එකෙක් ගැන සිංගල් ෆක් එකක් දෙන්නෑ කියල. රාජකාරියට අමතර කිසිම උදව්වක් කරන්නෑ කියල. කිිසිම දෙයක් නොමිලේ කාටවත් කරන්නෑ කියල. helakru sinhala gahana eka amaru ban mama singlish gahana ok :)

ada office eke bank assinstant staff ekek wath mama pisekata ganan gaththe naa. :P:love: wenada mama thamai mulinma good morining kiyanne deweniyata thamai un kiyanne. ada moona balala kata konakina hinawak damma witharai good morning kiwwe naa :P

ookunta denna giyama thamai enne apiwa deke koleta daana. :angry:

ara wesiwa satha pahakata mama ganan gaththe naa. moonawath baluwe naa. awa wenada wage wiriththanna. :rofl::angry:

so lets be a real man. :love::)
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එල එල උම්බ් මන් කියපු විදියට කර නේ
ඔය උපදෙස මීට කලින් උමබට දෙන්න එකෙක්වත් ඉදල නැනේ
කමක් නැ දැන් ඉදන් හරි උම්බ හරි පාරේ යනවනේ
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ යන්න හදන පැත්ත වැරදියි මචන් මට නම් පෙන්නේ.
    මෙහෙමයි. බයාදු කමට හරි වාසියක් ගන්න හරි බලාපොරොත්තුවෙන් හිනාවෙලා කතා කරනවා නම් එක නවත්තන එක හොඳයි.
    එත් තමන්ගේ හොඳ කමට හිනාවෙලා කතා කරන එක හොද කරන එක නවත්තන එක නම් හොඳ නැහැ.
    කවදාහරි කෙනෙක්ට මතක තියෙන්නේ උඹව ඔය ගති ලක්ෂණ නිසා.
    අනික කවුරු මොනවා හිතුවත් උඹ උඹේ තියන හොඳ ගති අත් අර ගන්න එපා. එක කවදා හරි උබේ ජිවිතෙටමයි ආශීර්වාදයක් වෙන්නේ.
    තව දෙයක් රැකියාවක් කරද්දී තමන්ගෙන් වෙන්න ඕනේ සේවය ගොඩක් හොදට දෙන්න බලන්න යුතුකමක් හැටියට සලකලා. ලැබෙන මුදල කොහොමත් ලැබෙනවනේ. කවදා හරි මානසික සතුටක් ලබන්න පුළුවන් ඔය දේවල් හින්දා මචන්. ජය!
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එල එල උම්බ් මන් කියපු විදියට කර නේ
    ඔය උපදෙස මීට කලින් උමබට දෙන්න එකෙක්වත් ඉදල නැනේ
    කමක් නැ දැන් ඉදන් හරි උම්බ හරි පාරේ යනවනේ

    yeah! macho, fuck the world, system. only take care of me theory :P
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ යන්න හදන පැත්ත වැරදියි මචන් මට නම් පෙන්නේ.
    මෙහෙමයි. බයාදු කමට හරි වාසියක් ගන්න හරි බලාපොරොත්තුවෙන් හිනාවෙලා කතා කරනවා නම් එක නවත්තන එක හොඳයි.
    එත් තමන්ගේ හොඳ කමට හිනාවෙලා කතා කරන එක හොද කරන එක නවත්තන එක නම් හොඳ නැහැ.
    කවදාහරි කෙනෙක්ට මතක තියෙන්නේ උඹව ඔය ගති ලක්ෂණ නිසා.
    අනික කවුරු මොනවා හිතුවත් උඹ උඹේ තියන හොඳ ගති අත් අර ගන්න එපා. එක කවදා හරි උබේ ජිවිතෙටමයි ආශීර්වාදයක් වෙන්නේ.
    තව දෙයක් රැකියාවක් කරද්දී තමන්ගෙන් වෙන්න ඕනේ සේවය ගොඩක් හොදට දෙන්න බලන්න යුතුකමක් හැටියට සලකලා. ලැබෙන මුදල කොහොමත් ලැබෙනවනේ. කවදා හරි මානසික සතුටක් ලබන්න පුළුවන් ඔය දේවල් හින්දා මචන්. ජය!

    naa ban, :( mama kochchara honda unath godak un magen wasi gannawa misak mama ganan ganna. mata eka therila ban thiyenne. minissuth ekak deal karana widiya danwath mata igena ganna wela thiyenne. api denna yanakota unta penne apiwa nonjalayo wage. so no more free work or help for anyone. :no:

    but mama saththunta nam salakanawa. :love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    diunu venna ona nam katta suththara athmarthakami venna ona
    social management ona venavaa, umben minissunta ganna deyak neme
    umba anith minissungen proyojana ganna vidihata samajedi asraya karapan
    minissunva tharahaa karaganna epaa eka moda kamak
    :D
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    diunu venna ona nam katta suththara athmarthakami venna ona
    social management ona venavaa, umben minissunta ganna deyak neme
    umba anith minissungen proyojana ganna vidihata samajedi asraya karapan
    minissunva tharahaa karaganna epaa eka moda kamak
    :D

    ya ya machan thats ture. naa ban mama tharaha karaganne naa but mama mage wade karan innawa anith unta hena gahuwath kamak naa kiyala. api kochchara karath unta apiwa gaanakwath naa. unta penne api always available unge slaves la kiyala :angry:

    no more fuckes given :angry:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපි හරි නම් කාටවත් නැමෙන්න ඕන නෑ බන්. ඒත් ස්ටාෆ් උන් එක්ක ශේප් එකේ ඉදපන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    naa ban, :( mama kochchara honda unath godak un magen wasi gannawa misak mama ganan ganna. mata eka therila ban thiyenne. minissuth ekak deal karana widiya danwath mata igena ganna wela thiyenne. api denna yanakota unta penne apiwa nonjalayo wage. so no more free work or help for anyone. :no:

    but mama saththunta nam salakanawa. :love:

    තමන්ගෙන් තමන් කරන රාජකාරියට පිටින් දෙයක් කරන්න ඕනේ නම්, හැබැයි ඒ අවශ්‍යතාවය නිසා ඒ මනුස්සය අසරණ වෙන තත්වෙකට යනවා නම් උදවු කලාට කමක් නැහැ මචන්. එහෙම නැත්තම් ඒ ආශ්‍රය අඩු කරපන්. උබෙන් ගානක් ය උදවුවක් ඉල්ලුවොත් උබට වැඩේ පාඩුයි කියලා කෙලින්ම කියපන්. එහෙම කියලා බෑ කියපන්. අමාරුයි තමා. එත් විදිහක් හැඩගැහෙයි. දැන් පින් කරපන් පුළුවන් නම් ලැබෙන වෙලාවක. හැමෝම එක්ක හොදින් කතා කරලා ඉදපන්. තමන්ගේ ගති සිරිත් වලට අනුව තමා මචන් තමන්ට අස්රයට කට්ටිය හම්බ වෙන්නේ. එක ඔලුවේ තියාගෙන වැඩ කරපන්. උදාහරණයක් කිවුවොත් උඹ රවටිලිකාරයෙක් නම් උඹේ අස්රයට හම්බෙන්නෙත් ඒ වගේම පිරිසක්.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙහෙමයි බන්... ඔනවට වඩා nice වෙන්නත් එපා.. ඔනවට වඩා arrogant වෙන්නත් එපා... අවස්තාවට ඔබින විදියට වැඩ කරපන්....:yes: