Next Election

Next Election Vote

  • UNP

    Votes: 51 35.4%
  • UPFA

    Votes: 61 42.4%
  • JVP

    Votes: 32 22.2%

  • Total voters
    144

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    DL_20160509_A005.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    උපදී කාරයෝ විතරක් එකතුවෙලා රටවල කරන්න බැ. ගොවියෝ දිවරයෝ, කම්කරුවා වගේ සම අංශයක්ම නියෝජනය වෙන්න ඕන. නමුත් ඒ නියෝජනය වෙන්න ඕන හොද මනුස්සයෝ.

    :yes: මොලේ තිබ්බට වැඩක් නෑ හදවත හොද වෙන්නත් ඕනේ.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Sri Lanka youth party :P

    කට්ටියට බැරිද මෙහෙම එකක් හදල ඉන්න පුළුවන් හොදම මොළ කාරයෝ ටික මේකට ඔබල පක්ෂයක් හදන්න.. :rolleyes: social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්. :dull: 8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්.

    මේ මට නිකමට හිතුන දෙයක්. කලින් චන්දෙ දුන්නේ සිරිසේනට. ආයේ නම් පක්ෂ පාට බලල චන්දෙ දෙන් නෑ.. ගමට,නගරෙට වැඩක් කරපු එකෙක් බලල චන්දෙ දෙනවා.

    Me gov uniwalin ena Doctors la ? ane huke un 8 pass unta wada hapan bung
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    මගේ ඇස් , මගේ කන් ගැන මම බලාගන්නම්.
    මගේ වෝට් එකට කිසි දෙයක් කියන්න උබට නෙවෙයි බැරක් ඔබාමටවත් කිසිම අයිතියක් නෑ.
    මගේ වෝට් එක මට ඕන කෙනෙක්ට මම දෙනවා.
    උබේ වෝට් එකයි,උබේ ඇස් , කන් ගැන විතරක් උබ බලාගනින් අනිත් උන්ගේ ඇස් , කන් ගැන බලන්න යන්නේ නැතුව.

    මට උබේ vote වෙනස් කරන්ඩත් බෑ, මට ඕනෙත් නැ... උබලා වගේ උන් නිසා තම මේ රටට හෙන ගහලා තියෙන්නේ... can say more, but no point..
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    Sri Lanka youth party :P

    කට්ටියට බැරිද මෙහෙම එකක් හදල ඉන්න පුළුවන් හොදම මොළ කාරයෝ ටික මේකට ඔබල පක්ෂයක් හදන්න.. :rolleyes: social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්. :dull: 8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්.

    මේ මට නිකමට හිතුන දෙයක්. කලින් චන්දෙ දුන්නේ සිරිසේනට. ආයේ නම් පක්ෂ පාට බලල චන්දෙ දෙන් නෑ.. ගමට,නගරෙට වැඩක් කරපු එකෙක් බලල චන්දෙ දෙනවා.

    එළ... නියම අදහස...

    චන්දෙ දෙන්ඩ ඕනේ උබ හිතන විදිහට හිතලා.. එක තමා හරි විදිහ.. වැඩ කරන කෙනෙක් බලලා vote කරන එක...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට උබේ vote වෙනස් කරන්ඩත් බෑ, මට ඕනෙත් නැ... උබලා වගේ උන් නිසා තම මේ රටට හෙන ගහලා තියෙන්නේ... can say more, but no point..

    වෙනස් කරන්නත් බෑ,වෙනස් කරන්න ඕනෙත් නැත්තම් මොන මගුලටද තවුසන්ඩ් ටෝල්ක් දුන්නේ ඇස් , කන් නැද්ද අරවයි මේවයි කියලා.
    රටට හෙන ගහලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි.
    තමා හැදෙන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ දේවල්,අනිත් උන්ගේ වැරදි,අඩු පාඩු හොයන්න ගොඩක් මිනිස්සු කාලේ වෙන්කරන නිසයි.
    කියවන් යන්න පුලුවන් තවත් ඒත් වැඩක් නෑ..
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    වෙනස් කරන්නත් බෑ,වෙනස් කරන්න ඕනෙත් නැත්තම් මොන මගුලටද තවුසන්ඩ් ටෝල්ක් දුන්නේ ඇස් , කන් නැද්ද අරවයි මේවයි කියලා.
    රටට හෙන ගහලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි.
    තමා හැදෙන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ දේවල්,අනිත් උන්ගේ වැරදි,අඩු පාඩු හොයන්න ගොඩක් මිනිස්සු කාලේ වෙන්කරන නිසයි.
    කියවන් යන්න පුලුවන් තවත් ඒත් වැඩක් නෑ..

    උබට රටේ වෙනදේවල් පෙන්නේ නැද්ද කියන එක තමා SIMPLY ඇහුවේ.. it seems to be you can't see what really happening.. May be you are getting benefit somehow, that's why you don't wanna change.. may be you are a rich person who don't gave a shit about people who are suffering around the country... But I would like our kids to grow in a better country than this...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබට රටේ වෙනදේවල් පෙන්නේ නැද්ද කියන එක තමා SIMPLY ඇහුවේ.. it seems to be you can't see what really happening.. May be you are getting benefit somehow, that's why you don't wanna change.. may be you are a rich person who don't gave a shit about people who are suffering around the country... But I would like our kids to grow in a better country than this...

    අනිත් මිනිස්සුන්ට රටේ වෙන දේවල් පෙන්නන්න යන්නේ නැතුව තමුන් රටේ වෙන දේවල් බලාගෙන තමාගේ පාඩුවේ ඉන්න එක හොදයි .
    තමා දියුනු වෙලා හම්බ කරලා , තමුන්ගේ ලමයින්ව මේ රටේ තියන්න ලැජ්ජයි වගේ නම් වෙන රටක පදින්චියකට යන්න.
    ගිහින් දියුණු රටක ඉන්න තමා දියුනු වෙලා තමුන්ගේ පවුලත් එක්ක.