උපදී කාරයෝ විතරක් එකතුවෙලා රටවල කරන්න බැ. ගොවියෝ දිවරයෝ, කම්කරුවා වගේ සම අංශයක්ම නියෝජනය වෙන්න ඕන. නමුත් ඒ නියෝජනය වෙන්න ඕන හොද මනුස්සයෝ.
මොලේ තිබ්බට වැඩක් නෑ හදවත හොද වෙන්නත් ඕනේ.Sri Lanka youth party![]()
කට්ටියට බැරිද මෙහෙම එකක් හදල ඉන්න පුළුවන් හොදම මොළ කාරයෝ ටික මේකට ඔබල පක්ෂයක් හදන්න..social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්.
8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්.
මේ මට නිකමට හිතුන දෙයක්. කලින් චන්දෙ දුන්නේ සිරිසේනට. ආයේ නම් පක්ෂ පාට බලල චන්දෙ දෙන් නෑ.. ගමට,නගරෙට වැඩක් කරපු එකෙක් බලල චන්දෙ දෙනවා.
Me gov uniwalin ena Doctors la ? ane huke un 8 pass unta wada hapan bung
මගේ ඇස් , මගේ කන් ගැන මම බලාගන්නම්.
මගේ වෝට් එකට කිසි දෙයක් කියන්න උබට නෙවෙයි බැරක් ඔබාමටවත් කිසිම අයිතියක් නෑ.
මගේ වෝට් එක මට ඕන කෙනෙක්ට මම දෙනවා.
උබේ වෝට් එකයි,උබේ ඇස් , කන් ගැන විතරක් උබ බලාගනින් අනිත් උන්ගේ ඇස් , කන් ගැන බලන්න යන්නේ නැතුව.
Sri Lanka youth party![]()
කට්ටියට බැරිද මෙහෙම එකක් හදල ඉන්න පුළුවන් හොදම මොළ කාරයෝ ටික මේකට ඔබල පක්ෂයක් හදන්න..social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්.
8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්.
මේ මට නිකමට හිතුන දෙයක්. කලින් චන්දෙ දුන්නේ සිරිසේනට. ආයේ නම් පක්ෂ පාට බලල චන්දෙ දෙන් නෑ.. ගමට,නගරෙට වැඩක් කරපු එකෙක් බලල චන්දෙ දෙනවා.
මට උබේ vote වෙනස් කරන්ඩත් බෑ, මට ඕනෙත් නැ... උබලා වගේ උන් නිසා තම මේ රටට හෙන ගහලා තියෙන්නේ... can say more, but no point..
වෙනස් කරන්නත් බෑ,වෙනස් කරන්න ඕනෙත් නැත්තම් මොන මගුලටද තවුසන්ඩ් ටෝල්ක් දුන්නේ ඇස් , කන් නැද්ද අරවයි මේවයි කියලා.
රටට හෙන ගහලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි.
තමා හැදෙන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ දේවල්,අනිත් උන්ගේ වැරදි,අඩු පාඩු හොයන්න ගොඩක් මිනිස්සු කාලේ වෙන්කරන නිසයි.
කියවන් යන්න පුලුවන් තවත් ඒත් වැඩක් නෑ..
Not Voting kiyala Option ekak dapan bro.. Please lankawe KalaKannita aye chande denne na na nami
උබට රටේ වෙනදේවල් පෙන්නේ නැද්ද කියන එක තමා SIMPLY ඇහුවේ.. it seems to be you can't see what really happening.. May be you are getting benefit somehow, that's why you don't wanna change.. may be you are a rich person who don't gave a shit about people who are suffering around the country... But I would like our kids to grow in a better country than this...