Next Election

Next Election Vote

  • UNP

    Votes: 51 35.4%
  • UPFA

    Votes: 61 42.4%
  • JVP

    Votes: 32 22.2%

  • Total voters
    144

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨ නෑ පක්ෂ නෑ ෙගා්ඨා හරි මහින්ද ඒන පැත්තකට ෙදනව...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කොහොමත් සිරගෙන් පස්සේ PRESIDENT වෙන්ඩ කෙනෙක් මටනම් පෙන්නේ නැ UPFA එකේ. ගෝටා තමා ඉන්න හොදම ඩයල් එක. But අයෙත් ඇවිත් ගසා කෑවොත් මොකද කියන්නේ. JVP එකට කවදාවත් තනි බලයක් ඇවිත් නැ. Joint සීන් තමා හැමදාම තිබ්බේ. ලංකාවේ උන් කොන්ට්‍රෝල් කරන්ඩ ගෝටා වගේ කෙනෙක් ඕනේ තමා. Last time they screwed up everything. එහෙම උනේ නැත්තම් අද රට මේ තත්වෙට වැටෙන්නේ නැ. එකට වග කියන්ඩ ඕනේ MR ගෙ අයම තමා.

    එන්නත් බෑ... 5% - 10 % තමයි හැමදාමත්.. රටේ පරණ පරම්පරාව (77 - 89 ) මතක තියෙන අය ඉන්නකම් ජවිපෙට අනාගතයක් නෑ
     

    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    මම දෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගෙ ජනසෙත පෙරමුණට. :yes:

    ලොල්.... වැඩක් නැනේ බන් ඕවට දීලා... නිකන් vote එකත් අපරාදේ....
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මට නම් තේරෙන්නේ නැ ඇයි උබලා අයෙත් main party දෙකට vote කරන්නේ කියල. තාමත් තේරෙන්නේ නැද්ද උන් දෙගොල්ලොම කරන්නේ ගසා කන එක කියල. ඇයි JVP එකට දීලා බලන්ඩ බැරි එක පාරක්. only for years. උන් හරියට කරේ නැත්තම් ඊලග ඉලෙක්ෂන් වෙනස් කරන්ඩ නේ තියෙන්නේ.

    UNP/SLFP thienawa nan andu maru kara kara hari inna puluwan.

    JVP unta 1 parak chande dunnoth un permanent wenawa. Mona communist rateda ban election thienne?

    Umbala hadanne 'democracy' nisa balaya allagena passe communist kramayata yanna. Kele maru wunata kotiyage pulli wenas wenne na ne. :)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇයි බන්... ? උබට ඇස් කන් නැද්ද??

    මගේ ඇස් , මගේ කන් ගැන මම බලාගන්නම්.
    මගේ වෝට් එකට කිසි දෙයක් කියන්න උබට නෙවෙයි බැරක් ඔබාමටවත් කිසිම අයිතියක් නෑ.
    මගේ වෝට් එක මට ඕන කෙනෙක්ට මම දෙනවා.
    උබේ වෝට් එකයි,උබේ ඇස් , කන් ගැන විතරක් උබ බලාගනින් අනිත් උන්ගේ ඇස් , කන් ගැන බලන්න යන්නේ නැතුව.

     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    2h3mscn.gif
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Sri Lanka youth party :P

    කට්ටියට බැරිද මෙහෙම එකක් හදල ඉන්න පුළුවන් හොදම මොළ කාරයෝ ටික මේකට ඔබල පක්ෂයක් හදන්න.. :rolleyes: social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්. :dull: 8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්.

    මේ මට නිකමට හිතුන දෙයක්. කලින් චන්දෙ දුන්නේ සිරිසේනට. ආයේ නම් පක්ෂ පාට බලල චන්දෙ දෙන් නෑ.. ගමට,නගරෙට වැඩක් කරපු එකෙක් බලල චන්දෙ දෙනවා.
     

    waligamaya

    Well-known member
  • Sri Lanka youth party :P

    කට්ටියට බැරිද මෙහෙම එකක් හදල ඉන්න පුළුවන් හොදම මොළ කාරයෝ ටික මේකට ඔබල පක්ෂයක් හදන්න.. :rolleyes: social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්. :dull: 8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්.

    මේ මට නිකමට හිතුන දෙයක්. කලින් චන්දෙ දුන්නේ සිරිසේනට. ආයේ නම් පක්ෂ පාට බලල චන්දෙ දෙන් නෑ.. ගමට,නගරෙට වැඩක් කරපු එකෙක් බලල චන්දෙ දෙනවා.

    උපදී කාරයෝ විතරක් එකතුවෙලා රටවල කරන්න බැ. ගොවියෝ දිවරයෝ, කම්කරුවා වගේ සම අංශයක්ම නියෝජනය වෙන්න ඕන. නමුත් ඒ නියෝජනය වෙන්න ඕන හොද මනුස්සයෝ.