කොහොමත් සිරගෙන් පස්සේ PRESIDENT වෙන්ඩ කෙනෙක් මටනම් පෙන්නේ නැ UPFA එකේ. ගෝටා තමා ඉන්න හොදම ඩයල් එක. But අයෙත් ඇවිත් ගසා කෑවොත් මොකද කියන්නේ. JVP එකට කවදාවත් තනි බලයක් ඇවිත් නැ. Joint සීන් තමා හැමදාම තිබ්බේ. ලංකාවේ උන් කොන්ට්රෝල් කරන්ඩ ගෝටා වගේ කෙනෙක් ඕනේ තමා. Last time they screwed up everything. එහෙම උනේ නැත්තම් අද රට මේ තත්වෙට වැටෙන්නේ නැ. එකට වග කියන්ඩ ඕනේ MR ගෙ අයම තමා.
මම දෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගෙ ජනසෙත පෙරමුණට.
මට නම් තේරෙන්නේ නැ ඇයි උබලා අයෙත් main party දෙකට vote කරන්නේ කියල. තාමත් තේරෙන්නේ නැද්ද උන් දෙගොල්ලොම කරන්නේ ගසා කන එක කියල. ඇයි JVP එකට දීලා බලන්ඩ බැරි එක පාරක්. only for years. උන් හරියට කරේ නැත්තම් ඊලග ඉලෙක්ෂන් වෙනස් කරන්ඩ නේ තියෙන්නේ.

next time jvp
මම දෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගෙ ජනසෙත පෙරමුණට.


ඇයි බන්... ? උබට ඇස් කන් නැද්ද??
social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්.
8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්. Sri Lanka youth party![]()
කට්ටියට බැරිද මෙහෙම එකක් හදල ඉන්න පුළුවන් හොදම මොළ කාරයෝ ටික මේකට ඔබල පක්ෂයක් හදන්න..social media වලින් මේ වගේ පෙරලියක් කරන පුළුවන්. ඉදිරිපත් වීම තමයි වැදගත්.
8 pass නැති එවුන් නැතිව, ඉංජිනේරුවෝ, doctors ල වගේ තරුණ පරපුරේ එවුන් සෙට් වෙලා පක්ෂයක් හැදුවනම් මේ රට හදන්න පුළුවන්.
මේ මට නිකමට හිතුන දෙයක්. කලින් චන්දෙ දුන්නේ සිරිසේනට. ආයේ නම් පක්ෂ පාට බලල චන්දෙ දෙන් නෑ.. ගමට,නගරෙට වැඩක් කරපු එකෙක් බලල චන්දෙ දෙනවා.