ලංකාවේ මහා විනාශය! The Armageddon of SRI LANKA
කලින් ත්‍රෙඩ් එක අපැහැදිලියි කියලා චෝදනා ආපු නිසා මෙන්න අලුතෙන් ත්‍රෙඩ් එකක් මෙන්න දැම්මා. පරණ ත්‍රෙඩ් එකෙ කතාව බලලා දිරිමත් කරපු, රේප් දීපු, ප්‍රශංසා කරපු, කොටවපු, රේප් කපපු, රෙප් කොමෙන්ට් වල බෙලි කපන්න හදපු, බැනපු ඔක්කොටම ස්තුතියි! පරණ ත්‍රෙඩ් එක මෙතනින්>>>
http://www.elakiri.com/forum/showthread.php?t=1738970
විශේෂයෙන් ම කතාවට මූල බීජය යම් තරමකින් සපයපු ස්ටෙෆන් කිංග් මහතාගේ ඩෙඩ් සෝන් නවකතාවටත්, මට මේකට අදහස්, විස්තර, අත්දැකීම් ලබා දීපු අයටත්, ත්‍රෙඩ් එක අප් කරන්න උදව් කරන ටින් ටින් සහෝදරයා ඇතුළු එළකිරි ස්ටාෆ් එකටත්, එළකිරියේ නැති වුණත් ග්‍රැෆික් ටික හදලා ත්‍රෙඩ් එක ලස්සන කරලා දෙන මල්ලියාටත් බොහොම පිං. අවසාන වශයෙන් ත්‍රෙඩ් එක කියවන හැමෝටම මහා විනාශයක් වෙලා යන්න කියලා ඉතා සිතින් ප්‍රර්ථනා කරනවා!
THE ARMAGEDDON
මහා විනාශය පිලිබඳ හැඳින්වීමක්

Last edited by a moderator:

tawa podi podi printin mistakes wagayak ahu una kiyawadii.. samahara than wala ekama line eka depara depara wage watila tibuna.. 