බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඌ කලුතර ඩයල් එකක්නේ... හොරෙක් නෙමෙයි... හමබකරපු දේකුත් නෑ.. ගමේ කානු සුද්ද කරන්න පවා ඌ යනවා... හැබැයි අයි.ආර්.සී ඩයල් එකක් වගේ.. මොලයක් නෑ.. අතින් පයින් තමයි ප්‍රශ්න විසඳන්න යන්නේ..

සිරාවටම නේ..මටත් හිතුනේ එහෙම තමා...ප්‍රශ්න විසඳන ක්‍රමේ තමයි අවුල....
අනික්වා ඇත්තටම හොඳයි ඌ ඒ කියන්නේ ඇත්ත නම්....
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇඩ්ඩිං අය්යා ඇමතීමට පෙර මේ නූල වසාදැමීමටත් බීපුවම වෙන ආතල් සිද්ධි කතා කිරීමට එක නූලකුත්, වල්පල් කතා කිරීමට වෙන නූලකුත් ඇරීමට යෝජනා කරමි.
     
    ඊයෙ මෙතන කවුරු හරි හිරු ටීවී එකේ ගිය සලකුණ බැලුවද බං....

    පාලිත තෙවරප්පෙරුම ඇවිල්ල හිටියේ.....

    ඌ කියන විදියට නම් ඌ හොරා කාල නැතිලු,
    මංකොල්ල කාල, කුඩු විකුණල, බාර් පරමිට් අරන් නැතිලු....

    අතේ තියන මුදල් පවා ජනතා සේවයට වියදම් කලාලු.
    බොරුවට ජනතා සේවයට කියල ඇවිල්ල තනතුරු අරන්
    මුදල් දේපල යටිමඩි ගහ ගන්නව කියල
    උගේ පක්ෂේ උන්ව පවා පතුරු ගැහුව පොර.....

    ඌ කියන විදියට උට තියෙන්නේ ජනතාවට සේවය කිරීමේ නොසංසිඳෙන ආශාවක්....
    ඌ කියන විදියට දැනට දේශපාලනේ ඉන්න පරමාදර්ශීම චරිතේ තමයි ඌ....

    මත දැනගන්න ඕනේ මේ ටික ඇත්තද කියලා...
    ඇත්තටම පොරගේ පැටිකිරිය ගැන දන්න උන් පොඩ්ඩක් කියපල්ලකෝ:dull:

    ටිකක් බෑලුවා, ඌ උත්තර දෙන්නේ ඌවම පුම්බගන්නදෝ කියලා හිතුනා අහන දේවල් වලට ලිස්සලා ගියා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇඩ්ඩිං අය්යා ඇමතීමට පෙර මේ නූල වසාදැමීමටත් බීපුවම වෙන ආතල් සිද්ධි කතා කිරීමට එක නූලකුත්, වල්පල් කතා කිරීමට වෙන නූලකුත් ඇරීමට යෝජනා කරමි.

    Danu manavi :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇඩ්ඩිං අය්යා ඇමතීමට පෙර මේ නූල වසාදැමීමටත් බීපුවම වෙන ආතල් සිද්ධි කතා කිරීමට එක නූලකුත්, වල්පල් කතා කිරීමට වෙන නූලකුත් ඇරීමට යෝජනා කරමි.

    පක්ෂායි..... ;)
     
    ඌ කලුතර ඩයල් එකක්නේ... හොරෙක් නෙමෙයි... හමබකරපු දේකුත් නෑ.. ගමේ කානු සුද්ද කරන්න පවා ඌ යනවා... හැබැයි අයි.ආර්.සී ඩයල් එකක් වගේ.. මොලයක් නෑ.. අතින් පයින් තමයි ප්‍රශ්න විසඳන්න යන්නේ..
    මර්වින්ගේ චරිතෙ දෑන් රගපාන්නේ ඌ වගේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇඩ්ඩිං අය්යා ඇමතීමට පෙර මේ නූල වසාදැමීමටත් බීපුවම වෙන ආතල් සිද්ධි කතා කිරීමට එක නූලකුත්, වල්පල් කතා කිරීමට වෙන නූලකුත් ඇරීමට යෝජනා කරමි.

    මම ඒ යෝජනාව ස්ථිර කරනවා ;):yes:................