ඌ කලුතර ඩයල් එකක්නේ... හොරෙක් නෙමෙයි... හමබකරපු දේකුත් නෑ.. ගමේ කානු සුද්ද කරන්න පවා ඌ යනවා... හැබැයි අයි.ආර්.සී ඩයල් එකක් වගේ.. මොලයක් නෑ.. අතින් පයින් තමයි ප්රශ්න විසඳන්න යන්නේ..
සිරාවටම නේ..මටත් හිතුනේ එහෙම තමා...ප්රශ්න විසඳන ක්රමේ තමයි අවුල....
අනික්වා ඇත්තටම හොඳයි ඌ ඒ කියන්නේ ඇත්ත නම්....




................
