Next Election (New)

Next Election Vote

  • UNP

    Votes: 43 22.3%
  • UPFA

    Votes: 4 2.1%
  • JVP

    Votes: 20 10.4%
  • Mahinda & Gota

    Votes: 108 56.0%
  • No Vote

    Votes: 18 9.3%

  • Total voters
    193

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    l2JJEBCrpPFabp5v2.gif
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    උඹල උඩ පැන පැන රැවටෙනව කියල

    මේ Poll එක බැලුවහම හොඳට තේරෙනව ලංකාව මේ තියන තැන හරියටම හරි කියල...UNP, UPFA,JVP ඔක්කොම එක ගොඩේ කියලා,අපේ බදු සල්ලි වලින් උන් සුරසැප විදිනවා කියල, මේ රටට මෙහෙම වෙලාතියෙන්නෙ ඔය පර හැත්ත හින්ද කියල,සිංගප්පුරුව කෙටි කලකින් සීග්‍ර සංවර්ධනයක් වෙද්දි අපේ රට එන්න එන්න ප්‍රපාතයට යනවා කියලා, ලංකවේ ණය ප්‍රමණය රුපියල් වලින් ලියන්න අගට බිංදු 14කට වඩා ඔනෙ කියල
    කොටින්ම උන් උඹලව ගෙඩිපිටින් රවට්ටනවා කියල..

    උඹල උඩ පැන පැන රැවටෙනව කියල

    තෙරුම් ගන්න බැරි උන් ගොඩක් ඉන්නවා.. ඉතින් එහෙව් රටක් මේ තියන තැන හොදටම හොදයි

    ගියපාර UNP චන්දේ දීපු උන් මේ පර UPFA දීපල්ලා.. එතකොට UNP පනපු ගෙම්බො ටික ඇයෙ UPFA පනී.. එතකොට කියපල්ලා උන් ඔක්කෙම එක ගොඩේ කියලා ඔය තට්ටු මාරුවනේ හැමදාම උනේ
    තව එකක් :baffled:
    චන්දයක් උතුම් වෙන්නේ.. නිවැරදි පුද්ගලයන් ඉදිරිපත් වෙනවනම් විතරයි කියලයි මම හිතන්නේ
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    vote rates tika baluwama umba paw kiyala hithuna bn. :rofl:

    Don't be machan..... That's reality... We chose our own reasons to select the party... Mine is no corruption and equality for all...

    MR & Gota vote's are mostly because of these Muslim invasion of our country. I agree, they are the answer for that, but not for my reasons
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    මේ Poll එක බැලුවහම හොඳට තේරෙනව ලංකාව මේ තියන තැන හරියටම හරි කියල...UNP, UPFA,JVP ඔක්කොම එක ගොඩේ කියලා,අපේ බදු සල්ලි වලින් උන් සුරසැප විදිනවා කියල, මේ රටට මෙහෙම වෙලාතියෙන්නෙ ඔය පර හැත්ත හින්ද කියල,සිංගප්පුරුව කෙටි කලකින් සීග්‍ර සංවර්ධනයක් වෙද්දි අපේ රට එන්න එන්න ප්‍රපාතයට යනවා කියලා, ලංකවේ ණය ප්‍රමණය රුපියල් වලින් ලියන්න අගට බිංදු 14කට වඩා ඔනෙ කියල
    කොටින්ම උන් උඹලව ගෙඩිපිටින් රවට්ටනවා කියල..

    උඹල උඩ පැන පැන රැවටෙනව කියල

    තෙරුම් ගන්න බැරි උන් ගොඩක් ඉන්නවා.. ඉතින් එහෙව් රටක් මේ තියන තැන හොදටම හොදයි

    ගියපාර UNP චන්දේ දීපු උන් මේ පර UPFA දීපල්ලා.. එතකොට UNP පනපු ගෙම්බො ටික ඇයෙ UPFA පනී.. එතකොට කියපල්ලා උන් ඔක්කෙම එක ගොඩේ කියලා ඔය තට්ටු මාරුවනේ හැමදාම උනේ
    තව එකක් :baffled:
    චන්දයක් උතුම් වෙන්නේ.. නිවැරදි පුද්ගලයන් ඉදිරිපත් වෙනවනම් විතරයි කියලයි මම හිතන්නේ

    I agree machan.... මුන්ට තේරෙන්නේ නැ UNP & UPFA දුන්නට වැඩක් නැ කියලා.. එකම සෙට් එක එහාට මෙහාට පැන පැන ඉන්නේ කියලා.. වැඩක් නේ බන්...:no::no:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    mahinda , gota, mahindananda. bandula,wimal,gammanpila,jhonstan......

    meke bohutharaya kamba horun............

    lankawe muinissun majority munwa one kiyanne apeun amu modayan........

    mewage maanasikaththwayak thiyanakal rata divunu paththakata kavadawath ganda be..............

    lanka minissunta hoda rajayak kiyanne, aduwata, nomile denawanag maru.....

    rajayata salli kohomada hambuwenne kiyala sath pahakatawath danne nathi minissu inna ratak..........

    lankawe minissu amu modayan.............
     
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mahinda , gota, mahindananda. bandula,wimal,gammanpila,jhonstan......

    meke bohutharaya kamba horun............

    lankawe muinissun majority munwa one kiyanne apeun amu modayan........

    mewage maanasikaththwayak thiyanakal rata divunu paththakata kavadawath ganda be..............

    lanka minissunta hoda rajayak kiyanne, aduwata, nomile denawanag maru.....

    rajayata salli kohomada hambuwenne kiyala sath pahakatawath danne nathi minissu inna ratak..........

    lankawe minissu amu modayan.............
    කම්බ හොරු ටික හිරේ නොදා තාම එළියේ තියන් ඉන්නෙ මොකෝ කියල තමා බන් අපිත් බලන් ඉන්නෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Mahinda & Gota
    :cool::cool:

    :cool::cool:

    සමහරු මගේ රේප් කපලා තිබ්බා... මට නම් ඔය රේප් හුයන්නෙන් වැඩක් නැ බොල.. ඇත්තටම මම දන්නේ නැ ඔය රේප් වලින් මොනවද කරන්නේ මොකටද කියලවත්... මගේ රේප් වලට ඕන හුයන්නක් කරගනින්...

    ඔන්න උඹට රෙප් දුන්නා
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මහින්ද 2005 ජනාදිපති වෙලා පලවෙනි අවුරුද්දේ මොනවද කලේ?
    යුද්දේ දින්නද?
    ගුවන් පාලන් හැදුවද?
    මත්තල හැදුවද?
    හයි වේ හැදුවද?

    මට මතක නෑ නේ? :no: :(
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    mahinda , gota, mahindananda. bandula,wimal,gammanpila,jhonstan......

    meke bohutharaya kamba horun............

    lankawe muinissun majority munwa one kiyanne apeun amu modayan........

    mewage maanasikaththwayak thiyanakal rata divunu paththakata kavadawath ganda be..............

    lanka minissunta hoda rajayak kiyanne, aduwata, nomile denawanag maru.....

    rajayata salli kohomada hambuwenne kiyala sath pahakatawath danne nathi minissu inna ratak..........

    lankawe minissu amu modayan.............

    Lankawe minissu kohoma unat uba nag ela gonek. Yako facebook eke arahe mehe minissu horu horu kiyala dammata attata horu wenne na>

    Atta horu bala ganna one nag anna innawa central bank eka patte...
    Poddak kiyola balapan me tike yana deals gana.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Lankawe minissu kohoma unat uba nag ela gonek. Yako facebook eke arahe mehe minissu horu horu kiyala dammata attata horu wenne na>

    Atta horu bala ganna one nag anna innawa central bank eka patte...
    Poddak kiyola balapan me tike yana deals gana.

    ane gono, mama unp ta kade yanne ne....... hame paththama vadiyen inne horun, eth sapekshawa dang anduve kamba horun aduy.......

    anika issar anduwe economy eka handle kare eka paulak saha DBJ, monawade wenne kiyala katath danne ne, kathkarandath bayawela hitiye,

    eth dang lankawe economy gana kavruth dannawa, monawage dewal issarahata karanda one kiyala kavruth kathakaranawa...... dang rate wathman thathwaya kavruth danagane inne, anika oluwata uding loan eke hitapu apita avurudday dekeng goda enta be, ekata thawa kal ivasanta onevenawa............ thawa avrudu dekak thunak ivasapang, lankawa goda ganda puluwang wey kiyala hithanawa........

    bariwelawath mahinda dinala thibboth suvarekatama lankawa thawa avrudu seeyengwath goda enne ne......... eka sahathikay......

    dang wath ube modakama atharala bayyakameng godaweyang gono........
     
    Last edited: