Next Election (New)

Next Election Vote

  • UNP

    Votes: 43 22.3%
  • UPFA

    Votes: 4 2.1%
  • JVP

    Votes: 20 10.4%
  • Mahinda & Gota

    Votes: 108 56.0%
  • No Vote

    Votes: 18 9.3%

  • Total voters
    193

shakenshadow

Active member
  • May 22, 2014
    154
    29
    28
    Poll එකට තව ඔප්ෂන් දාන්ඩ කිව්ව හින්දා අලුතෙන් එකක් දැම්මා.

    දැන් වරෙල්ලා බලන්ඩ උඩ දාගෙන UNP එකටයි UPFA චන්දෙ දුන්න අය. දැන් කියපල්ලා බලන්ඩ කාටද ඊලග චනේදේ දී vote කරන්නේ කියල. මම නම් දුන්නේ JVP එකට. බලමු Poll එකක් දාලා.

    Old thread

    http://www.elakiri.com/forum/showthread.php?t=1740237
     
    Last edited:

    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    සමහරු මගේ රේප් කපලා තිබ්බා... මට නම් ඔය රේප් හුයන්නෙන් වැඩක් නැ බොල.. ඇත්තටම මම දන්නේ නැ ඔය රේප් වලින් මොනවද කරන්නේ මොකටද කියලවත්... මගේ රේප් වලට ඕන හුයන්නක් කරගනින්...
     
    • Like
    Reactions: BlueBat

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොයි බන් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගෙ ජනසෙත පෙරමුණ ? . poll එකක් දානවනං සාධාරණව දාපන්කො :dull:.
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    කොයි බන් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගෙ ජනසෙත පෙරමුණ ? . poll එකක් දානවනං සාධාරණව දාපන්කො :dull:.

    අපෝ උබත් එක්ක බැ බං :dull::D...... ප්‍රධාන පක්ෂ ටික දැම්මේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ උබත් එක්ක බැ බං :dull::D...... ප්‍රධාන පක්ෂ ටික දැම්මේ...
    :D :D එල එල අවුලක් නෑ :cool:. ජනසෙත පෙරමුණ නැති හින්ද ඔන්න ගෝඨාභය ට දුන්න. නැත්තන් මලත් ට්‍රැක්ටරේ ට පිටුපාන්නේ නෑ :yes:.
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    :D :D එල එල අවුලක් නෑ :cool:. ජනසෙත පෙරමුණ නැති හින්ද ඔන්න ගෝඨාභය ට දුන්න. නැත්තන් මලත් ට්‍රැක්ටරේ ට පිටුපාන්නේ නෑ :yes:.

    :D:D:D
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    :D :D එල එල අවුලක් නෑ :cool:. ජනසෙත පෙරමුණ නැති හින්ද ඔන්න ගෝඨාභය ට දුන්න. නැත්තන් මලත් ට්‍රැක්ටරේ ට පිටුපාන්නේ නෑ :yes:.

    මේ අර ට්‍රැක්ටර් එකේ නැගලා චන්දෙ දාන්ඩ ආපු හමුදුරෝවෝද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ගිය පාර යහපාලනේට රැවටුනා..

    මේ පාරනම් ඇත්තටම වැඩ කරලා පෙන්නපු

    MR & GR
    :rolleyes::love:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Gota දුන්නා..මහින්ද නැති උනත් කමක් නැත