බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක ගැන කීවේ බ්‍රෝ.... :oo:
    දන්නේ දසම එකයි කියලා..
    මාමා.... අවුල් ගහලද? :oo:

    අවුල් නැහැ පුටේ.. ඒ ගැන දන්න නිසා තමයි මම ඒ විදිහට දැම්මේ...
    මම දන්නව පුටා දස්සය කියල සෑස්තරේට.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කඩෙන් හරි උඹ එද්දි අඹ අරන් ආවොත් ඔය කතාව ඉල්ලා අස්කරගන්නන්. නැත්නන් අනන්ත වාරයක් ජප කරනවා අනිවා මම.. :no::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආතල්ම වැඩේ පොඩි ගවුම් හෝදන එක. :love::love::love::love:
    ඇයි කෙල්ලව අරං ඇදුම් අරං දෙන්න ෂොපිං යන එක....
    උදේට ඉස්කෝලෙ ගිහින් දාන එක....
    දවල්ට කුඩේ ඉහලගෙන පැද්දි පැද්දි කච පච ගාගා ඉස්කෝලෙන් ගේන එක..... :love::love::love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ...පෙරෝ....
    අ^&^%$@@$%^^ හු&^^^%$##4 කතා නොකියා හිටු!
    වස්ත්‍රය!!!
    තොපි එනව මෙතන මගුල් කතා කොරන්න:growl::growl::growl:

    ඔයැයිට ඉස්පෙයාර් වීල් එකක් තිබ්බනම් ඔහොම මල පනින්නේ නෑ ... :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයැයිට ඉස්පෙයාර් වීල් එකක් තිබ්බනම් ඔහොම මල පනින්නේ නෑ ... :lol::lol:

    :baffled::baffled::baffled: ඔබගේ කොමෙන්ටුව අදාල බලධාරියා විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත. හැකි ඉක්මනින් අදාල බලධාරියා ඔබ හා සම්බන්ධ වනු ඇත. එතෙක් රැදී සිටින්න අප සමගින්ම..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි කෙල්ලව අරං ඇදුම් අරං දෙන්න ෂොපිං යන එක....
    උදේට ඉස්කෝලෙ ගිහින් දාන එක....
    දවල්ට කුඩේ ඉහලගෙන පැද්දි පැද්දි කච පච ගාගා ඉස්කෝලෙන් ගේන එක..... :love::love::love::love:

    රෝල් බාගයයි කිරි පැකට් එකයි අරන් දෙන එක.. :love:

    රෝල් බාගයක් චූටි දූට දීලා අනික් බාගේ කිඹුලා කිරිමැටි ගිලිනවා සේ ගිලිනවා..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇයි කෙල්ලව අරං ඇදුම් අරං දෙන්න ෂොපිං යන එක....
    උදේට ඉස්කෝලෙ ගිහින් දාන එක....
    දවල්ට කුඩේ ඉහලගෙන පැද්දි පැද්දි කච පච ගාගා ඉස්කෝලෙන් ගේන එක..... :love::love::love::love:

    අපේ කෙල්ලට තාම අවුරුදු දෙකයිනෙ මාමෙ.

    දැනුත් අලුත් ඇදුමක් අරන ආවම දූවල ඇවිත් ඉනට අත්දෙක තියන් කැරකිල පෙන්නනව. නංගිගෙ කෙල්ලට කොන්ඩ තොප්පියක් අරන් දීල නිකන් ඇත්ත කොන්ඩයක් වගේ ගස්සල පස්සට දාන්නේ. අවුරුදු තුන හමාරයි තාම. මල්ලිගෙ කෙල්ල නම් වැඩි ආස්සරයක් නෑ තාත්තා වගේම ලොකු සීන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෝල් බාගයයි කිරි පැකට් එකයි අරන් දෙන එක.. :love:

    රෝල් බාගයක් චූටි දූට දීලා අනික් බාගේ කිඹුලා කිරිමැටි ගිලිනවා සේ ගිලිනවා..
    රෝල් බාගෙ කන්නේ පන්තියෙ යාළුවෙක් ගේ උපන් දිනයක් තිබිල කේක් එහෙම කාල හිටියොත්.....
    දැන් රෝල් එකක් ම කනවා
    9.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයැයිට ඉස්පෙයාර් වීල් එකක් තිබ්බනම් ඔහොම මල පනින්නේ නෑ ... :lol::lol:

    :baffled:
    ඔය මාමගේ ස්පෙයාර් වීල් නිකන් ත්‍රීවිල් රෝද සයිස් නේහ්..