මට නොදී අඹ කෑ තී ට තව පාරක් ඩෙංගු වැඩේ සෙට් වෙයන්...![]()
nodakinඕක ගැන කීවේ බ්රෝ....
දන්නේ දසම එකයි කියලා..
මාමා.... අවුල් ගහලද?![]()


nodakin


ඇයි කෙල්ලව අරං ඇදුම් අරං දෙන්න ෂොපිං යන එක....ආතල්ම වැඩේ පොඩි ගවුම් හෝදන එක.![]()




මේ...පෙරෝ....
අ^&^%$@@$%^^ හු&^^^%$##4 කතා නොකියා හිටු!
වස්ත්රය!!!
තොපි එනව මෙතන මගුල් කතා කොරන්න![]()


එකක් හදලා නිසා මට නම් අවුලක් නෑ. ඒත් මාමට???![]()

අනිවා..
ඒත් මම ඒ පස්සෙන් පන්නන බයට නෙමෙයි වැරදි නොකර ඉන්නෙ ගොඩක් දුරට..![]()

ඔයැයිට ඉස්පෙයාර් වීල් එකක් තිබ්බනම් ඔහොම මල පනින්නේ නෑ ...![]()


ඔබගේ කොමෙන්ටුව අදාල බලධාරියා විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත. හැකි ඉක්මනින් අදාල බලධාරියා ඔබ හා සම්බන්ධ වනු ඇත. එතෙක් රැදී සිටින්න අප සමගින්ම..ඇයි කෙල්ලව අරං ඇදුම් අරං දෙන්න ෂොපිං යන එක....
උදේට ඉස්කෝලෙ ගිහින් දාන එක....
දවල්ට කුඩේ ඉහලගෙන පැද්දි පැද්දි කච පච ගාගා ඉස්කෝලෙන් ගේන එක.....![]()

ඇයි කෙල්ලව අරං ඇදුම් අරං දෙන්න ෂොපිං යන එක....
උදේට ඉස්කෝලෙ ගිහින් දාන එක....
දවල්ට කුඩේ ඉහලගෙන පැද්දි පැද්දි කච පච ගාගා ඉස්කෝලෙන් ගේන එක.....![]()
ආතල්ම වැඩේ පොඩි ගවුම් හෝදන එක.![]()

අවුල් නැහැ පුටේ.. ඒ ගැන දන්න නිසා තමයි මම ඒ විදිහට දැම්මේ...
මම දන්නව පුටා දස්සය කියල සෑස්තරේට..![]()
රෝල් බාගෙ කන්නේ පන්තියෙ යාළුවෙක් ගේ උපන් දිනයක් තිබිල කේක් එහෙම කාල හිටියොත්.....රෝල් බාගයයි කිරි පැකට් එකයි අරන් දෙන එක..
රෝල් බාගයක් චූටි දූට දීලා අනික් බාගේ කිඹුලා කිරිමැටි ගිලිනවා සේ ගිලිනවා..
ඔයැයිට ඉස්පෙයාර් වීල් එකක් තිබ්බනම් ඔහොම මල පනින්නේ නෑ ...![]()
