Game of thrones new season

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pledge your banners to House Bolton.:baffled: :baffled:
    ඒයි මේක අහපං......
    අන්තිමට වයිට් වෝකරයන්ව ඉවර කරායින් පස්සේ උම මේ පැත්තේ පස් පෑතුවොක් හොයං ඇවිත් වැලේරියන් ස්ටීල් කඩුවක් හරි, ඩ්‍රැගන් ග්ලාස් එකක් හරි බස්සනව තොගේ **ට හරිය.............
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒයි මේක අහපං......
    අන්තිමට වයිට් වෝකරයන්ව ඉවර කරායින් පස්සේ උම මේ පැත්තේ පස් පෑතුවොක් හොයං ඇවිත් වැලේරියන් ස්ටීල් කඩුවක් හරි, ඩ්‍රැගන් ග්ලාස් එකක් හරි බස්සනව තොගේ **ට හරිය.............

    එඩාඩ් රජ වෙනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
    රාෙබ් තාත්තව මරපු උන් ඔක්කාෙම පරද්දල රජ වෙනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
    ප්‍රින්ස් ඔිබරින් මෞන්ටන්ව මරල වීරය වගේ සටන ඉවර කරනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
    දැන් වයිට් වාේකර්ස්ල ඉවර වෙනකං බලං ඉන්නව :baffled: :baffled:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    tumblr_inline_o6wyhys9sO1qbdfh0_540.gif
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    ඒයි මේක අහපං......
    අන්තිමට වයිට් වෝකරයන්ව ඉවර කරායින් පස්සේ උම මේ පැත්තේ පස් පෑතුවොක් හොයං ඇවිත් වැලේරියන් ස්ටීල් කඩුවක් හරි, ඩ්‍රැගන් ග්ලාස් එකක් හරි බස්සනව තොගේ **ට හරිය.............

    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එඩාඩ් රජ වෙනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
    රාෙබ් තාත්තව මරපු උන් ඔක්කාෙම පරද්දල රජ වෙනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
    ප්‍රින්ස් ඔිබරින් මෞන්ටන්ව මරල වීරය වගේ සටන ඉවර කරනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
    දැන් වයිට් වාේකර්ස්ල ඉවර වෙනකං බලං ඉන්නව :baffled: :baffled:
    උඹලගේ ලීඩර්ස්ලා 6න් දැනට දෙන්නෙක් ඉවරයි. එකෙක් ඉවර කලා සෑම් අනිකා ස්නෝව්. ඉතිරි 4යි.
    උන් හතර දෙනාටත් කෙලලා, උඹලගේ ක්‍රිස්ටල් හෙන්ජ් එක විනාස කලාට පස්සේ උඹලා ලෙජන්ඩ් එකක් විතරයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලගේ ලීඩර්ස්ලා 6න් දැනට දෙන්නෙක් ඉවරයි. එකෙක් ඉවර කලා සෑම් අනිකා ස්නෝව්. ඉතිරි 4යි.
    උන් හතර දෙනාටත් කෙලලා, උඹලගේ ක්‍රිස්ටල් හෙන්ජ් එක විනාස කලාට පස්සේ උඹලා ලෙජන්ඩ් එකක් විතරයි.

    ක්‍රස්ටර් දීපු බබාල මාෙනා කරනව කියලද හිතං ඉන්නෙ :baffled: :baffled:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Pledge your banners to House Bolton.

    Swear loyalty to me as
    Warden of the North

    and we will fight together
    to destroy the bastard

    and all his wildling friends.

    I'm not kissing your fucking hand.

    Traditionally a bannerman
    kneels before his lord.

    I'm not doing that either.

    Why would I trust a man who
    won't honor tradition?

    Your father honored tradition.

    Knelt for Robb Stark.

    Called him King of the North.

    Was Robb Stark right
    to trust your father?

    Then it appears we're
    at a bit of an impasse.

    Fuck kneeling and fuck oaths.

    I've got a gift for you.

    :baffled: :baffled:
    see ? fuck oaths. :baffled: :baffled:

    I know right, they have titled the episode as Oathbreaker for a reason, it's all about Small jon breaking his oath to the Starks. not other way around . see oath keepers
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලගේ ලීඩර්ස්ලා 6න් දැනට දෙන්නෙක් ඉවරයි. එකෙක් ඉවර කලා සෑම් අනිකා ස්නෝව්. ඉතිරි 4යි.
    උන් හතර දෙනාටත් කෙලලා, උඹලගේ ක්‍රිස්ටල් හෙන්ජ් එක විනාස කලාට පස්සේ උඹලා ලෙජන්ඩ් එකක් විතරයි.
    උන් හය දෙනාද ඉන්නෙ, එහෙනං වැඩේ සිම්පල් නෙ:shocked: මම හිතුවේ මිනිස්සු වගේ උනුත් දාස් ගානක් ඇති කියල. :baffled:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    දිවුරුම දෙන්නේ මැරෙනකන් සේවය කරන්න නෙ. ඌ මැරුණම ඒ දිවුරුම ඉවරයි. ආයේ පන ආව කියල දිවුරුම අලුත් වෙන්නෙ නෑ. :yes:

    ah good point