බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මිල ගනන් දැනගන්නට කැමතීය..
    කියනා තරම් ආතල් එකක් ඇතිදැයි යන වගත් දැනගන්නට කැමතීය..

    මොටෝ 360 : SGD490. මේ දවස් වක ප්‍රොමොශන් එකක් යනව SGD377. හැබැයි කලු පටිය. අනිත් පටි ගනන් වැඩි. හොද විදිය තම පස්සෙ වෙන පටියක් මාරු කරගන්න එක. අනිත් මොඩල් SGD550 වගේ වෙනව.

    LG : SGD600 වගේ වෙනව.
    ඈපල් වොච් : අඩුම ඒක SGD800 වගේ වෙනව. ඊට එහා තම ගොඩක් ඒව.

    ගැලැක්සි ගියර් එකත් SGD600 වගේ වෙනව.

    ආතල් එක නම් ඉතින් ඕන කරන දේ අනුව වෙනස් වෙනව. මම ඉතින් දවසෙන් දවස ඔරලෝසු මූන මාරු කරනව, පාට මාරු කරනව.
    දවල්ට සෑහෙන වැඩක් කරගන්නව මම නම්. දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇපලයකට එපමනට වියදම් කිරීම තේරුමක් නැති ක්‍රියාවක් වන්නී්‍ය.
    මෝර මාමිගේ බෑන්ඩ් එක ඊට වඩා හොඳ වන්නේය.

    මෙන්න මේක ගනින්... :P

    TAG HEUER CONNECTED

    4fafda6debd0b6b7518302dab4082670da3e0258.png

    http://us.tagheuer.com/en/luxury-watches/tag-heuer-connected-rubber-bracelet-black
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආතල් එක නම් ඉතින් ඕන කරන දේ අනුව වෙනස් වෙනව. මම ඉතින් දවසෙන් දවස ඔරලෝසු මූන මාරු කරනව, පාට මාරු කරනව.
    දවල්ට සෑහෙන වැඩක් කරගන්නව මම නම්. දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ.

    අර ව්‍යායාම් පටියක් මිලදී ගන්නට සිතෙන්නේය :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොටෝ 360 : SGD490. මේ දවස් වක ප්‍රොමොශන් එකක් යනව SGD377. හැබැයි කලු පටිය. අනිත් පටි ගනන් වැඩි. හොද විදිය තම පස්සෙ වෙන පටියක් මාරු කරගන්න එක. අනිත් මොඩල් SGD550 වගේ වෙනව.

    LG : SGD600 වගේ වෙනව.
    ඈපල් වොච් : අඩුම ඒක SGD800 වගේ වෙනව. ඊට එහා තම ගොඩක් ඒව.

    ගැලැක්සි ගියර් එකත් SGD600 වගේ වෙනව.

    ආතල් එක නම් ඉතින් ඕන කරන දේ අනුව වෙනස් වෙනව. මම ඉතින් දවසෙන් දවස ඔරලෝසු මූන මාරු කරනව, පාට මාරු කරනව.
    දවල්ට සෑහෙන වැඩක් කරගන්නව මම නම්. දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ.

    මේකත් පට්ට. එච්චර පොපියුලර් නැති උනාට. එෆිශන්සි එක හයි.

    https://www.microsoft.com/microsoft-band/en-us
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඇපල් වොච් එක පට්ට. වැඩේ කියන්නෙ මම ආස මෙට්ල් බෑන්ඩ් එකට. ඒක ටික්ක ගනන්. ෆිට්බිට් එක දැනට හොදයි. මේක ගත්තෙ දවසට ඇවිදින ප්‍රමානේ මොනිටර් කරන්න. දවසට ස්ටෙප්ස් 10,000 ඇවිදිනවා.
    මම එච්චරම හිතන්නෙ නෑ මේ වොච් වල්ට සාමන්ය ඔරලෝසු වලට ගේමක් දෙන්න ඇහැක් කියල. මම කවදහරි ටැග් හියුවර් එකක් ගන්නයි ඉන්නෙ.

    ටැග් හියුවර් කාරයත් අන්න ස්මාර්ට් වොච් එකක හදල. $1500ද කොහෙද ගාන.
    10000 ඇවිදිනව නම් හොදයි සිරාවට. වීක් එන්ඩ් එකට නම් ඒ වගේ ගානක් ඇවිද්දවෙනව. සතියෙ දවස් නම් ලොස් ඉතින්..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කියන තරම් ආතල් එකක් නැත. බැට්‍රි ලයිෆ් එක මදිය. අනික ඔරලෝසුවත් චාජ් කිරීමට වෙලාව වැය කරන්න සිදුවේ. මාර්කටින් තමයි.

    http://www.apple.com/watch/

    මගෙ ගාව තියෙන්නෙ 360. දවස් දෙකක් වැඩ කරනව. ඔටෝමැටික් එකක් උනත් බැන්දෙ නැත්නම් දවසයි දෙකයිනෙ. මේකත් නරකම නෑ ඉතින්. චාජ් කරන්න කියල ලොකු සීන් එකක් නෑ. ඩොක් එක උඩින් තියල තියන්න විතරයි. රෑට තියල තියෙනව.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අර ව්‍යායාම් පටියක් මිලදී ගන්නට සිතෙන්නේය :dull:

    මහා ලොකු අවශ්‍යතා නොවේ නම් මී පටියක් මිලදී ගන්න. ඩොලර් 20 පමන වේ. මගේ ගාව තියෙනව එකක්. රීඩිං වලත් අවුලක් නෑ. බරත් අඩුයි. නැතිනම් ඊලගට හොදම එක ෆිට් බිට් ඇල්ටා එක තමා. හැබැයි ඇල්ටා එකේ හාර්ට් රේට් නෑ. එකත් ඕන නම් චාජ් HR එක ගන්න.