මිල ගනන් දැනගන්නට කැමතීය..
කියනා තරම් ආතල් එකක් ඇතිදැයි යන වගත් දැනගන්නට කැමතීය..
මොටෝ 360 : SGD490. මේ දවස් වක ප්රොමොශන් එකක් යනව SGD377. හැබැයි කලු පටිය. අනිත් පටි ගනන් වැඩි. හොද විදිය තම පස්සෙ වෙන පටියක් මාරු කරගන්න එක. අනිත් මොඩල් SGD550 වගේ වෙනව.
LG : SGD600 වගේ වෙනව.
ඈපල් වොච් : අඩුම ඒක SGD800 වගේ වෙනව. ඊට එහා තම ගොඩක් ඒව.
ගැලැක්සි ගියර් එකත් SGD600 වගේ වෙනව.
ආතල් එක නම් ඉතින් ඕන කරන දේ අනුව වෙනස් වෙනව. මම ඉතින් දවසෙන් දවස ඔරලෝසු මූන මාරු කරනව, පාට මාරු කරනව.
දවල්ට සෑහෙන වැඩක් කරගන්නව මම නම්. දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ.


වොච් එකක් ගන්නවට වඩා වටිනවා...


