බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහා ලොකු අවශ්‍යතා නොවේ නම් මී පටියක් මිලදී ගන්න. ඩොලර් 20 පමන වේ. මගේ ගාව තියෙනව එකක්. රීඩිං වලත් අවුලක් නෑ. බරත් අඩුයි. නැතිනම් ඊලගට හොදම එක ෆිට් බිට් ඇල්ටා එක තමා. හැබැයි ඇල්ටා එකේ හාර්ට් රේට් නෑ. එකත් ඕන නම් චාජ් HR එක ගන්න.

    මහා ලොකූ අවශ්‍යතා නැත්තේය.
    හාර්ට් රේට් ආදි අට මඟල් අනවශ්‍යම වන්නේය.
    හාර්ට් රේට් මැනීමට තරම් මා නාකියෙක් නොවන්නේය.
    මාගේ දුප්පත් ඇපල් දුරකථනයට සම්බන්ධ වී අවශ්‍ය වැඩකෑලි ටික දැමීමට පමනක් සමත් ගැජමටික් එකක් මට ප්‍රමානවත් වන්නේය...
    මිල අඩු ඒත් ජාතියක් ජන්මයක් ඇති පටියක් හෝ ඔරලෝසුවක් ගැන මා දැනුවත් කරන්නේ නම් බොහෝ පින් අයිති වන්නේය.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌට පතායා ටච් ඩිස්ප්ලේ එකක් තමයි හරියන්නෙ. :lol:

    aru nathi eke ada mamawath lidata bahinnam............

    දත් මාමි උදෑසන සිට ආගිය අතක් නැත්තේය...
    එතුමාට තුන සෙට් වී ඇති බව මගේ කිඩ්නි වලට දැනෙන්නේය..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මහා ලොකූ අවශ්‍යතා නැත්තේය.
    හාර්ට් රේට් ආදි අට මඟල් අනවශ්‍යම වන්නේය.
    හාර්ට් රේට් මැනීමට තරම් මා නාකියෙක් නොවන්නේය.
    මාගේ දුප්පත් ඇපල් දුරකථනයට සම්බන්ධ වී අවශ්‍ය වැඩකෑලි ටික දැමීමට පමනක් සමත් ගැජමටික් එකක් මට ප්‍රමානවත් වන්නේය...
    මිල අඩු ඒත් ජාතියක් ජන්මයක් ඇති පටියක් හෝ ඔරලෝසුවක් ගැන මා දැනුවත් කරන්නේ නම් බොහෝ පින් අයිති වන්නේය.

    http://www.mi.com/sg/miband/#s1
    මී පටිය නරක නෑ. Xiaomi එකෙන් හදන්නේ. උන්ගෙ ෆෝන් උනත් හොදයි. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන යාලුවො ඉන්නවා.

    එහෙම නැති නම් ඇල්ටා එක ගන්න. ඇල්ටා එකේ (ඇල්ටා වල නෙම් මුලු ෆිට්බිට් වලම) මම දකින් අවුල තමා උන් උන්ගෙ ඩේටා ඕපන් කරන්නෙ නෑ ඇපල් හෙල්ත් එක්ට. මොකද උන්ගෙ සල්ලි ගෙවල ගන්න ඕන සොෆ්ට්වෙයා එකේ තියෙන ටික එහෙමම වගේ ඇපල් හෙල්ත් එකේ ෆ්‍රී තියේන්ව. ඉතින් උබේ හෙල්ත් ඩේට ටික සිංක් වෙන්නෙ නෑ. ඒක ලොකු අවුලක් නෙමේ හැමොටම.

    ඔය දෙකෙන් එකක් ගන්න කියල තමා මම කියන්නෙ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ෆිට්ලයින් ඇප් එක දාගත්තම හරි. ඒ වගේම ඇපල් හෙල්ත් එක්ක සින්ක්‍රොනයිස් කරන සොෆ්ට් වෙයා එකකුත් ඇප් ස්ටෝ එකේ ෆ්‍රී තියෙනව.:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mechchara kalekata mama aragena bedala tiyena ganan wedima oralosuwa Rs.%00kda koheda ban, ekath iskole kale anthima hariye. ita passe aye oralosuwak bende wifage aiya rata idala genalla dunna ekak. eke gana keeyada danne ne, dethun serekata wada eka badinna nethuwa athi. mathaka athi kalekin pawichchi karala ne ban.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දත් මාමි උදෑසන සිට ආගිය අතක් නැත්තේය...
    එතුමාට තුන සෙට් වී ඇති බව මගේ කිඩ්නි වලට දැනෙන්නේය..

    මේ හිටියා. මේ නෑ.:eek::eek:
    අන්න අර ත්‍රෙඩ් එකේ ටැහ් එහෙකුත් තිබ්බ. බිබිලි නූලෙ.
    :eek:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දත් මාමි උදෑසන සිට ආගිය අතක් නැත්තේය...
    එතුමාට තුන සෙට් වී ඇති බව මගේ කිඩ්නි වලට දැනෙන්නේය..

    :eek::shocked::shocked::shocked::shocked::eek:

    mechchara kalekata mama aragena bedala tiyena ganan wedima oralosuwa Rs.%00kda koheda ban, ekath iskole kale anthima hariye. ita passe aye oralosuwak bende wifage aiya rata idala genalla dunna ekak. eke gana keeyada danne ne, dethun serekata wada eka badinna nethuwa athi. mathaka athi kalekin pawichchi karala ne ban.

    rajya sewakayone welwata wadak karanne nathi hinda hodayi :lol::lol::lol::P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    http://www.mi.com/sg/miband/#s1
    මී පටිය නරක නෑ. Xiaomi එකෙන් හදන්නේ. උන්ගෙ ෆෝන් උනත් හොදයි. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන යාලුවො ඉන්නවා.

    එහෙම නැති නම් ඇල්ටා එක ගන්න. ඇල්ටා එකේ (ඇල්ටා වල නෙම් මුලු ෆිට්බිට් වලම) මම දකින් අවුල තමා උන් උන්ගෙ ඩේටා ඕපන් කරන්නෙ නෑ ඇපල් හෙල්ත් එක්ට. මොකද උන්ගෙ සල්ලි ගෙවල ගන්න ඕන සොෆ්ට්වෙයා එකේ තියෙන ටික එහෙමම වගේ ඇපල් හෙල්ත් එකේ ෆ්‍රී තියේන්ව. ඉතින් උබේ හෙල්ත් ඩේට ටික සිංක් වෙන්නෙ නෑ. ඒක ලොකු අවුලක් නෙමේ හැමොටම.

    ඔය දෙකෙන් එකක් ගන්න කියල තමා මම කියන්නෙ.

    ෆිට්ලයින් ඇප් එක දාගත්තම හරි. ඒ වගේම ඇපල් හෙල්ත් එක්ක සින්ක්‍රොනයිස් කරන සොෆ්ට් වෙයා එකකුත් ඇප් ස්ටෝ එකේ ෆ්‍රී තියෙනව.:yes:

    මාමලා දෙන්නාටම බොහෝ පින් අයිති වන්නේය.
    මේ අයිතමය අපගේ ඩියුටි ෆ්රී සාප්පු වල මිලදී ගැනීමට හැකියාව තියේදැයි දැනගැනීමට කැමැත්තේය...
    තියේ නම් බිබිලි මානවකයාගේ සහය ලබාගන්නේය..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mechchara kalekata mama aragena bedala tiyena ganan wedima oralosuwa Rs.%00kda koheda ban, ekath iskole kale anthima hariye. ita passe aye oralosuwak bende wifage aiya rata idala genalla dunna ekak. eke gana keeyada danne ne, dethun serekata wada eka badinna nethuwa athi. mathaka athi kalekin pawichchi karala ne ban.

    නහින දෙහින කාලෙට ඔරලෝසු වලින් පලක් ඇති නොවන්නේය..
    එලොවට වැඩදායී යමක් කරගන්නේ නම් මහත් ඵල මාහානිශංසම ලැබෙන්නේය..
    වෙලාව ආවට යෑමට සිදුවන්නේය..
    දැන් රිදී සමයං දොඩවන්නේය..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමලා දෙන්නාටම බොහෝ පින් අයිති වන්නේය.
    මේ අයිතමය අපගේ ඩියුටි ෆ්රී සාප්පු වල මිලදී ගැනීමට හැකියාව තියේදැයි දැනගැනීමට කැමැත්තේය...
    තියේ නම් බිබිලි මානවකයාගේ සහය ලබාගන්නේය..

    fitbit lankawe natha. :yes:

    xiomi gana nodanimi. ebay ganna eka lesi wei. buyincoins / dealextreme try karanna.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ෆිට්ලයින් ඇප් එක දාගත්තම හරි. ඒ වගේම ඇපල් හෙල්ත් එක්ක සින්ක්‍රොනයිස් කරන සොෆ්ට් වෙයා එකකුත් ඇප් ස්ටෝ එකේ ෆ්‍රී තියෙනව.:yes:

    යප්. තර්ඩ් පාටි ඇප් එකක් දාගන්න ඕන. එතකොට නම් ගොඩ.