Assassin's creed movie 2016 එකේ ට්‍රේලර් එක රිලීස් කරලෝ .......





ubisoft ලගේ ගේම් එකක් වෙන Assassin's creed ගේම් එක නිපදවන සමාගම මේ අවුරුද්දේ ඒ කියන්නේ 2016 එයාලා තීරණය කරලා තියෙනවා.. එයාලගේ ගේම් fans වෙනුවෙන් Assassin's creed Movie එක රිලීස් කරන්න.. මෙහි ප්‍රදාන චරිතයට පණ පොවන්නේ X-Men: First Class (2011), X-Men: Days of Future Past (2014) , Prometheus (2012) වැනි ෆිල්ම්ස් වල ප්‍රධාන චරිත අතරේ සිටිය නළුවෙක් වන Michael Fassbender යි.ෆිල්ම් එක රිලීස් කරන්න සුදානම් කරලා තියෙන්නේ December 21, 2016




meeta wada hoda wi kiyala hithuwe






