Assassin's creed movie 2016

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Assassin's creed movie 2016 එකේ ට්‍රේලර් එක රිලීස් කරලෝ .......
    :cool::cool::cool::cool::cool:




    Ubisoft-Logo.jpg

    ubisoft ලගේ ගේම් එකක් වෙන Assassin's creed ගේම් එක නිපදවන සමාගම මේ අවුරුද්දේ ඒ කියන්නේ 2016 එයාලා තීරණය කරලා තියෙනවා.. එයාලගේ ගේම් fans වෙනුවෙන් Assassin's creed Movie එක රිලීස් කරන්න.. මෙහි ප්‍රදාන චරිතයට පණ පොවන්නේ X-Men: First Class (2011), X-Men: Days of Future Past (2014) , Prometheus (2012) වැනි ෆිල්ම්ස් වල ප්‍රධාන චරිත අතරේ සිටිය නළුවෙක් වන Michael Fassbender යි.ෆිල්ම් එක රිලීස් කරන්න සුදානම් කරලා තියෙන්නේ December 21, 2016 :cool: :cool:

    MV5BMTk0NjM2MTE5M15BMl5BanBnXkFtZTcwODIxMzcyNw@@._V1_UX214_CR0,0,214,317_AL_.jpg





    MV5BMTc3MDYyNzA3NF5BMl5BanBnXkFtZTgwMjM5NTg4ODE@._V1__SX1217_SY615_.jpg












    :cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    මේ සයිට් ඒකෙ ඔක්කොම ඇසසින්ස් ක්‍රීඩ් ග්‍රැෆික් නවල්ස් ටික තියෙනවා. ඇනිමස් සහ ඇක්විලස්ගේ සම්පුර්ණ කතාව. ගේම් එක නොගහපු අයට. Assassin's creed කියල සර්ච් කලොත් අනිත් කොමික්ස් ටිකත් සර්ච් වෙයි. 2012-2015 සීරීස් ඇවිත් තියෙනවා.
    ඩී සී සහ මාවල් කොමික්ස් කියවන්න කැමති අයටත් මේකේ සැහෙන්න කොමික්ස් තියෙනවා.
     
    • Like
    Reactions: ryandok

    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    Video Game Movies වලින් 90%ක් ම පට්ට චොරයි. ගිය අවුරුද්දෙ ආපු Hitman: Agent 47 තමයි චොරම එක. නමුත් මේක හදපු සෙට් එක අඩුම තරමෙ එක Assassin's Creed ගේම් එකක් හරි ගහල තියෙනව කියන්න පුලුවන්. මොකද ගේම්ස් වල atmosphere එක ලස්සනට අරගෙන තියෙනව. ඒ හින්ද ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Video Game Movies වලින් 90%ක් ම පට්ට චොරයි. ගිය අවුරුද්දෙ ආපු Hitman: Agent 47 තමයි චොරම එක. නමුත් මේක හදපු සෙට් එක අඩුම තරමෙ එක Assassin's Creed ගේම් එකක් හරි ගහල තියෙනව කියන්න පුලුවන්. මොකද ගේම්ස් වල atmosphere එක ලස්සනට අරගෙන තියෙනව. ඒ හින්ද ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

    අනිවා!!:yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • Video Game Movies වලින් 90%ක් ම පට්ට චොරයි. ගිය අවුරුද්දෙ ආපු Hitman: Agent 47 තමයි චොරම එක. නමුත් මේක හදපු සෙට් එක අඩුම තරමෙ එක Assassin's Creed ගේම් එකක් හරි ගහල තියෙනව කියන්න පුලුවන්. මොකද ගේම්ස් වල atmosphere එක ලස්සනට අරගෙන තියෙනව. ඒ හින්ද ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

    සිරාවට බන්.ගේම් එක නොගහපු එකෙකුට මේක සෙට් වෙන්නත්, ගහලා තියෙන එවුන්ට ෆිල්ම් එක එපා නොවෙන්නත්, අනිවා මේක හදන එකා Assassin's Creed play කරලා තියෙන්නම ඕනා. :yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරාවට බන්.ගේම් එක නොගහපු එකෙකුට මේක සෙට් වෙන්නත්, ගහලා තියෙන එවුන්ට ෆිල්ම් එක එපා නොවෙන්නත්, අනිවා මේක හදන එකා Assassin's Creed play කරලා තියෙන්නම ඕනා. :yes::yes:

    ගහන එකා නෙමෙයි බන් ගේම් එකේ creatorsල තමයි ඕකට උපදෙස් දෙන්නෙ හදන්න!!:P:yes: