Exploring the beauty of Kumana national park.

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
:)පට්ට ට්‍රිප් එක.

නිධන් හොරු ටික ලස්සනට වැඩේ දීල නේද?
rep දෙන්න බැරිලු
 

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අම්මේ නියමයි බන්, මන් ගැනම දුක හිතුනා.........
    උබලා නම් ෆන් ගන්න දන්න සෙට් එකක්......

    බොහොම ස්තුතියි මචං..වරෙන් වෙලාවක අපිත් එක්ක යන්න.

    bUmP rep added

    thanks machan..

    ela macha.meke jeep ekata kiyak withthara giyada

    thanks machan.16000i dawas dekata thama gaana hadune.

    ela trip eka machan,
    thanks machan

    :)පට්ට ට්‍රිප් එක.

    නිධන් හොරු ටික ලස්සනට වැඩේ දීල නේද?
    rep දෙන්න බැරිලු
    ඔව් බන්.අපි දැක්කෙ ඔය ටික විතරයි.තව අම්බානක තියෙනවලු කැලේ මැද්දෙ.

    patta machan ! :shocked::):shocked::shocked::shocked::):):)
    thanks machan.

    දෙවෙනි පාරටත් බැලුව !
    ඇඩෙනව ලංකාවනෙ මේ හිතෙනව
    අපේ අනික් ඒවත් බලපන්.මීට වඩා ලස්සනයි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1610862
    http://www.elakiri.com/forum/showthread.php?t=1629965
    http://www.elakiri.com/forum/showthread.php?t=1659130
    http://www.elakiri.com/forum/showthread.php?t=1671463
    http://www.elakiri.com/forum/showthread.php?t=1701491
    http://www.elakiri.com/forum/showthread.php?t=1719662


    Ela machan rep added
    thanks machan

    Machan mata ube contact details deepan machan.
    pm ekak dannan machan.

    thanks madda..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    පට්ට මචං කියන්න වදන් නෑ :) +12
    thanks machan

    පට්ට මචං :)
    Rep +
    thanks machan

    thanks machan




    පට්ට ෆොටෝස් ටික..සුපිරි ට්‍රිප් එකක් ගිහිල්ලා නෙහ්හ්..එළ එළ.. :cool:
    thanks machan.

    gal amuna paththata yanawa nam 4x4 watinawa. wali aara ehema welawataka wahala thibunoth ganna ba 4x4 nathuwa.

    ammata udu. dawas 2ta 30k illanawada? pissu hadenawa ban mehe idan gihin ennawath wahaneta diesal yanne na echchara.

    api ohe solar powerd pump ekak hai kara. ubala gal amunata giya paaredi hamba wenna ona. set unaada? tikak loku pokunak gaawa thawa podi concrete pokunak thiyena thanak.
    ehema ekak thibba wage mathakai machan.pokunak nan mathakai.mehe indan yanna 45k illuwa manju kiyala ekek.oya chaminda kiyana ekaa witharai set une oya gaanata.anik eun hena kathandara kiyanne.

    සුපිරි බන් නියමෙටම තියනවා ++
    බොහොම ස්තුතියි මචං.

    Maxxa
    Thanks for sharing
    thanks machan.

    සමා වෙන්න ඕන.ටිකක් දිග වැඩි ඇති.මීට වඩා පොඩි කරන්න බෑ

    තව දිග උනත් kamak නේ මචන් . ෆට්ටයි.
    බොහොම ස්තුතියි මචං.
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    සිරාවට මාත් නිකම්ම උඹල එක්ක ට්‍රිප් එක ගියා වගේ දැනුනේ.....පට්ටයි මචන්
     

    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    පට්ට trip1 ක

    පට්ට trip1 ක මචෝ,සිරාවටම උඹ විස්තර කරල තියන විදියට හිතෙන් අපිත් ගියාවගේ.මචන් තරිඳු ඇත්තමයි උඹ trip1 ක් ගිහින් post1 ක් දානකල් මන් බලන් ඉන්නේ මොකද උඹ දාන post එච්චරටම ලස්සනයි මචෝ.ඉක්මනටම තව ලස්සන trip1 ක් පලයන් උඹට බුදුසරනයි.උඹ ටිකක් මහත්වෙලා.....
     
    • Like
    Reactions: tharindup