මේක ඇත්තද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
13178750_1015379741876585_8673449422037220353_n.jpg

13221759_1015379431876616_6570197878252415901_n.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ස්නස් ක්ලාස් එකේ ටිකට් එකට විතරක් 425,000කි.

මහින්දත් එක්ක ගාමිණි ලොකුගේ, ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර, ධනසිරි අමරතුංග, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය සහ එච් වික්‍රමාරච්චි යන අයද උගන්ඩා ගොස් ඇත්තේ ටොයියන්ද බයියන්ද ගෙවන බදු මුදලිනි

යෝෂිතද උගන්ඩා ගොස් ෆන් ගන්න හැදුවත් අධිකරණයෙන් ඊට අවසර නොලැබිණි

වැට් බදු ගසා ජනතාවට බර පටවලා අපේ හාමුදුරුවනේ කියා මාධ්‍යට මොර දී ඒ ජනතා බදු මුදලින්ම උගන්ඩාවියන්ගේ ලැම පහස විදින්න ගිය මහින්දට නැවත සැරයක් භංග වේවා!!
 
waligamaya

Well-known member
  • ස්නස් ක්ලාස් එකේ ටිකට් එකට විතරක් 425,000කි.

    මහින්දත් එක්ක ගාමිණි ලොකුගේ, ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර, ධනසිරි අමරතුංග, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය සහ එච් වික්‍රමාරච්චි යන අයද උගන්ඩා ගොස් ඇත්තේ ටොයියන්ද බයියන්ද ගෙවන බදු මුදලිනි

    යෝෂිතද උගන්ඩා ගොස් ෆන් ගන්න හැදුවත් අධිකරණයෙන් ඊට අවසර නොලැබිණි

    වැට් බදු ගසා ජනතාවට බර පටවලා අපේ හාමුදුරුවනේ කියා මාධ්‍යට මොර දී ඒ ජනතා බදු මුදලින්ම උගන්ඩාවියන්ගේ ලැම පහස විදින්න ගිය මහින්දට නැවත සැරයක් භංග වේවා!!

    ඇබන් උබලගේ රනිල් තුමා ඇතුළු කල්ලිය නේ දැන් පාලනය කරන්නේ. මරගේන් නෙවෙයි උන්ගෙන් අහපන් මුන්ට සල්ලි වෙන්කළේ ඇයි කියලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mahinda uganda giya wiyadam nisada bro VAT wedi une :P
    Koti ganan wala wahana amathilata aragena, mega cabinet hadala mahindayage 4.25 laks walata huullanna epa ;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Mahinda uganda giya wiyadam nisada bro VAT wedi une :P
    Koti ganan wala wahana amathilata aragena, mega cabinet hadala mahindayage 4.25 laks walata huullanna epa ;)

    පැරදිලත් රටේ සල්ලි ගසා කන මෙහෙමත් නායකයෝ

    මහින්ද පැරදිලත් යන්නෙ ජනතාවගේ සල්ලී වලින් ප්‍රජාත්‍රන්ත විරෝධී නායකයෙක්ගේ වියරුව සමරන්න.
    වියදම - විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්
    හොඳ වෙලාවට පැරදිල මෙහෙම ගියේ නැත්තම් එක්කන් යන නඩයට තනිකර ගුවන් යානයක් දෙන්න එපැයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    yako man danna taramin invitation ekath ekka okkoma expansive invite kerena rata bare keregannawa..lol ban umbanam..:lol::lol:

    pissuda umbata../? umba danna tharama weradiy..
    mahindage trip ekata full sponsored karala thiyenne foreign ministry eken, ee kiyanne lankawe anith minissu gewana tax salli..
    okkomala business class.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    ආණ්ඩුවෙන් මහින්දට විදේශ සැප සවාරි

    Friday, 13 May 2016 12:09 Print Email

    උගණ්ඩාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ නිල උත්සවයේ මෙරට නිල නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තු මනිත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව දින 05ක සංචාරයක් සඳහා ආණ්ඩුව විසින් යවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

    මේ සඳහනා ගුවන් ටිකට්පත්, නවාතැන්, හෝටල් පහසුකම් ඇතුළු සියලුම වියදම් විදේශ අමාත්‍යාංශය විසින් ලබා දී ඇත. මහින්ද රාජපක්ෂගේ පුද්ගලික සංචාරයක් වශයෙන් මුද දී මෙය හුවා දැක්වීමට උත්සාහ දරා තිබිණ. මෙම සංචාරය සඳහා අතරමගකදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවට මාධ්‍ය මඟින් තොරතුරු හෙළි කර තිබිණ. ඒ අතර උදයංග වීරතුංගද සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණ. ඔහු මේ වනවිටද රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍ර යොදාගනිමින් විදේශ රටවල සංචාරය කරමින් සිටින බව වාර්තා පළ වී තිබේ.

    කෙසේ නමුත් මෙම සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්තේ, උද්ති ලොකුබණ්ඩාර, සම්පත් wමහේන්ද්‍ර F, නෙවිල් වන්නිආරච්චි, අමරසිංහ සමන් උදය K, වික්‍රමආරච්චි හසිත H යන අය එක් වී තිබේ.

    මේ සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මෙරටින් තවත් පිරිස් සහභාගී කරවීමට ඉල්ලා තිබුණද විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒකාධිපති රටක් වශයෙන් ලෝකයෙන් කොන්ක තිබෙන උගන්ඩාවේ ජනාධිපති වශයෙන් යෝවේරි මුසවේනි පස්වෙනි වරටත් තේරීලත් වූ බව ප්‍රකාශ කෙරී ඇත. එසේ වුවත් එරට විපක්ෂ විසින් මෙම තේරී පත්වීම පිළිනොගෙන විරෝධතා දක්වමින් සිටින අතර මේ වනවිට එරට ජනාධිපති මුසවේනිගේ ප්‍රතිවාදී අපේක්ෂකයා (විපක්ෂ නායක) අත්අඩංගුවට ගෙන තිබේ. මුසවේදී දිවුරුම් දී විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රතිවාදී අපේක්ෂකයාව අත්අඩංගුවට ගැනීමද විශේෂයෙන් ජාත්‍යන්තරව කතාබහට ලක්වෙමින් තිබෙන අතර එවැනි පසුබිමක් තුළ මහින්ද රාජපක්ෂ මෙම උත්සවයට සහභාගී කරවීමද විශේෂත්වයක් ගෙන තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ආණ්ඩුව මෙම වරප්‍රසාද ලබාදීම පිළිබඳව ආණ්ඩුවේ ම මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ විරෝධය මේ වනවිට පළ වෙමින් තිබෙන බව වාර්තා වේ.

    ලංකා ඉරිදා සංග්‍රහය
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ස්නස් ක්ලාස් එකේ ටිකට් එකට විතරක් 425,000කි.

    මහින්දත් එක්ක ගාමිණි ලොකුගේ, ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර, ධනසිරි අමරතුංග, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය සහ එච් වික්‍රමාරච්චි යන අයද උගන්ඩා ගොස් ඇත්තේ ටොයියන්ද බයියන්ද ගෙවන බදු මුදලිනි

    යෝෂිතද උගන්ඩා ගොස් ෆන් ගන්න හැදුවත් අධිකරණයෙන් ඊට අවසර නොලැබිණි

    වැට් බදු ගසා ජනතාවට බර පටවලා අපේ හාමුදුරුවනේ කියා මාධ්‍යට මොර දී ඒ ජනතා බදු මුදලින්ම උගන්ඩාවියන්ගේ ලැම පහස විදින්න ගිය මහින්දට නැවත සැරයක් භංග වේවා!!

    :( :( :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දගේ උගන්ඩා ගමනේ ගුවන් ගමන් බිල ආණ්ඩුව ගෙවලා
    2016-05-14 Lankaanews 0 Comment උගන්ඩාව, ගුවන් ගමන්, බිල, මහින්ද රාජපක්ෂ
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උගන්ඩා චාරිකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් ගුවන් ගමන් ගාස්තුව ගෙවා තිබෙන බව අනාවරණ වී තිබෙනවා.

    උගන්ඩාවේ ජනාධිපති යෝවේරි මුසවේනි ගේ පස් වෙනි පදවි ප්‍රාප්තියසදහායි හිටපු ජනාධිපතිවරයා කම්පාලා නුවර බලා පිටත්ව ගියේ.

    අදාළ ගුවන් ගමන වෙනුවෙන් රුපියල් හාර ලක්ෂ විසිපන්දහසක මුදලක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් වර්ල්ඩ් එයාර් ගුවන් ප්‍රවේශපත්‍ර ඒජන්සියට ගෙවා තිබෙන බව මේ වන විට ලිඛිත සාක්ෂි සහිතව හෙලිවී තිබෙනවා.

    එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ දින පහක චාරිකාවේ ආහාර සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් වැය වන මුදල ගෙවන මෙන්ද ඔහුගේ පුද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර විදේශ අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

    මේ පිළිබඳව විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසමින් යැවූ ට්විටර් පණිවුඩවලට මෙතෙක් පිළිතුරු නොලැබුන අතර, දුරකථනය මගින් විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසීමට දැරූ උත්සාහයද සාර්ථක නොවීය.

    කෙසේ නමුත් ආණ්ඩුව නියෝජනය කළ අවස්ථාවක හැර වෙනත් කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ විදේශ චාරිකාවල වියදම් රාජ්‍යය විසින් දරා නැති බවයි, ඇයගේ කාර්යාලයේ නිලධාරිනියක් සඳහන් කළේ

    Share this: