@ Showroom Renault KWID

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    fuel consumption 25.7 kmpl hamben ne loweth,

    Uba balapan indian site wala thiyena user comments

    un ada kivveth 15k 18 k karanawa kiyala mchn.

    ube kamattak, jaya weva

    mage test drive eke 3 km wage raumak giye gangarame tadiyo 5 denek dala A/C dala 11.5kmpl kera :)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේක ඉන්දියාවෙ ඇල්ටො එකට වඩා මිල අඩුවෙන් නේද ලෝන්ච් කලේ? ඇයි බං මෙහෙ 20ක් වෙන්නෙ? :eek:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ඔන්න අපි ගියා බලන්න

    මෙලෝ රහක් නෑ :no: , ගන්නනම් එපා Alto එක හොදයි ඉට වඩා :)


    2kz40WJ.jpg

    Indian finishing.. Kujithai bang..:sorry::sorry: