අම්මේ නියමයි බන්, මන් ගැනම දුක හිතුනා.........
උබලා නම් ෆන් ගන්න දන්න සෙට් එකක්......
bUmP rep added
ela macha.meke jeep ekata kiyak withthara giyada
thanks machanela trip eka machan,
ඔව් බන්.අපි දැක්කෙ ඔය ටික විතරයි.තව අම්බානක තියෙනවලු කැලේ මැද්දෙ.පට්ට ට්‍රිප් එක.
නිධන් හොරු ටික ලස්සනට වැඩේ දීල නේද?
rep දෙන්න බැරිලු
thanks machan.patta machan !![]()
අපේ අනික් ඒවත් බලපන්.මීට වඩා ලස්සනයි..දෙවෙනි පාරටත් බැලුව !
ඇඩෙනව ලංකාවනෙ මේ හිතෙනව
thanks machanEla machan rep added
pm ekak dannan machan.Machan mata ube contact details deepan machan.
thanks madda..bump!
thanks machanපට්ට මචං කියන්න වදන් නෑ+12
thanks machanපට්ට මචං
Rep +
thanks machan.
පට්ට ෆොටෝස් ටික..සුපිරි ට්‍රිප් එකක් ගිහිල්ලා නෙහ්හ්..එළ එළ..![]()
ehema ekak thibba wage mathakai machan.pokunak nan mathakai.mehe indan yanna 45k illuwa manju kiyala ekek.oya chaminda kiyana ekaa witharai set une oya gaanata.anik eun hena kathandara kiyanne.gal amuna paththata yanawa nam 4x4 watinawa. wali aara ehema welawataka wahala thibunoth ganna ba 4x4 nathuwa.
ammata udu. dawas 2ta 30k illanawada? pissu hadenawa ban mehe idan gihin ennawath wahaneta diesal yanne na echchara.
api ohe solar powerd pump ekak hai kara. ubala gal amunata giya paaredi hamba wenna ona. set unaada? tikak loku pokunak gaawa thawa podi concrete pokunak thiyena thanak.
බොහොම ස්තුතියි මචං.සුපිරි බන් නියමෙටම තියනවා ++
thanks machan.Maxxa
Thanks for sharing
බොහොම ස්තුතියි මචං.සමා වෙන්න ඕන.ටිකක් දිග වැඩි ඇති.මීට වඩා පොඩි කරන්න බෑ
තව දිග උනත් kamak නේ මචන් . ෆට්ටයි.