indian rupee 4.2 lahks = 915789.09 + shipping + clearance + 800cc Tax + VAT + Dealer (AMW) = 1900000
NOT YAHAPALANAYA
Paka thamai ,Ravi Karunanayaka wesige putha apu gaman kale TAX wedi karapu eka
Paka thamai ,Ravi Karunanayaka wesige putha apu gaman kale TAX wedi karapu eka

indian rupee 4.2 lahks = 915789.09 + shipping + clearance + 800cc Tax + VAT + Dealer (AMW) = 1900000
NOT YAHAPALANAYA

මමත් මේක බලන්න ගියා
Test Drive එකකුත් ගියා
එන්ජිම ටිකක් සද්දයි.
Smooth steering.
Relatively comfortable and ok for the prize
මේක ගන්න එපා අරවද මේවද කියලා කියන ගොඩක් උන් Alto කාරයො නැත්තම් Panda කාරයො. උන් දන්නවා මේක ආපු ගමන් ඇල්ටො පැන්ඩා වල එකට වෙනදේ.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි![]()

එන්ජින් එකේ සද්දේ වැඩියි
දොරවල් ඇරලා වහල දැනටම සවුත්තු වෙලා
අනිත් එක දොර අරින plastic කෑල්ල, එක අල්ලපු ගමන් නැවෙනවා plastic පතුරක් වගේ
එන්ජින් room එක ඇතුලේ යකඩ කපපු තැන් එහෙම පෙන්නම තියෙනවා
ගිහින්ම බලපන් , ඔෆිස් එකේ ඉන්න ගමන් මේක දැම්මේ කිරියේ අයට දැනගන්න

මමත් test drive එකක් කරලා, advance එකක් ගෙවලා කාර් එකක් order කළා. මට දැනට පොඩි කාර් එකක අවශ්‍යතාවක් තියනවා. මම ඉන්නේ කොළඹට කිට්ටු ඉතාමත්ම ජනාකීර්ණ නගරයක. මෙහේ සාමාන්‍ය වාහනයක් park කරන්න අමාරුයි. Kwid එක නම් ඉඩකඩ අඩු තැනක වුණත් park කරන්න පුළුවන්. මේ කාර් එක අරගෙන ලංකාව පුරා trip යන්න මගේ අදහසක් නෑ. මම මේක drive කරන routes වල වාහනවල වේගය 40 kmph වලට අඩුයි. ඒක නිසා safety ratings මට ලොකු issue එකක් නෙවෙයි. 100% safety, 100% comfort, 100% features, 100% finishing,.... ඔය ඔක්කොම බලන්න ගියොත් මට වෙන්නේ ලක්ෂ 100 කට එහා වියදම් කරන්න. නිකං ලෝකෙට පේන්න කාර් ගන්න මට උවමනාවක් නෑ. ඒ වගේම ආණ්ඩුවට මිලියන ගණන් අසාධාරණ බදු ගෙවන්න මට උවමනාවකුත් නෑ. ඒ නිසා මට මේ ගාණට Renault Kwid කාර් එක වටිනවා. අනික, දැන් ජපන් වාහන second hand market එක saturated. ඒක නිසා ඉස්සර වගේ ඉක්මනට ජපන් වාහනයක් විකුණන්න බෑ, අඩු ගාණට දෙන්නේ නැත්නම්. බැරි වෙලාවත් මේ වෙලාවේ ලොකු ගාණකට ජපන් වාහනයක් අරගෙන තව අවුරුදු 2 කින් විතර ආණ්ඩුව tax එක අඩු කළොත් මට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒවා ඔක්කොම හිතලා බලලයි මම මේ කාර් එක ගත්තේ.