EK 1980s Club (1980-1989)

funmalaya

Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    පාසැල් නිවාඩුවකුත් නොවුන කාලේක, ඉස්කෝලේ නොයා ගෙදරට වෙලා හිටියේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    හදිස්සියේම ගෙවල් දොරවල් වහලාදාලා ලොරි බාගෙක පිටිපස්සේ නැගලා ගමේ මහ ගෙදරට ගියේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ඒ යනකොට රජයේ සේවකයෝ වෙච්ච නැන්දලා මාමලා පවුල් පිටින් එහේ ඇවිල්ලා හිටියේ මොකද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    උදේම ගෙදරින් එළියට යන ලොකු අප්පච්චී හන්දියට ගිහින් ආපහු එනකොට මූන පුළුටු කරගෙන ආවේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ලොකු අප්පච්චිව වටකරගන්න ගෙදර කට්ටිය කම්මුලේ අත තියාගෙන කතා වුනේ මොනවද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    අප්පච්චී හැමදාම හැන්දෑවේ රේඩියෝව කනේ තියාගෙන, වෙරිටාස් කියලා ගුවන් විදුලි සේවයක මොනවා ඇහුවද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ඒ මොකද අපි ඒ දවස්වල පුංචි ළමයි......
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පාසැල් නිවාඩුවකුත් නොවුන කාලේක, ඉස්කෝලේ නොයා ගෙදරට වෙලා හිටියේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    හදිස්සියේම ගෙවල් දොරවල් වහලාදාලා ලොරි බාගෙක පිටිපස්සේ නැගලා ගමේ මහ ගෙදරට ගියේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ඒ යනකොට රජයේ සේවකයෝ වෙච්ච නැන්දලා මාමලා පවුල් පිටින් එහේ ඇවිල්ලා හිටියේ මොකද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    උදේම ගෙදරින් එළියට යන ලොකු අප්පච්චී හන්දියට ගිහින් ආපහු එනකොට මූන පුළුටු කරගෙන ආවේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ලොකු අප්පච්චිව වටකරගන්න ගෙදර කට්ටිය කම්මුලේ අත තියාගෙන කතා වුනේ මොනවද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    අප්පච්චී හැමදාම හැන්දෑවේ රේඩියෝව කනේ තියාගෙන, වෙරිටාස් කියලා ගුවන් විදුලි සේවයක මොනවා ඇහුවද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ඒ මොකද අපි ඒ දවස්වල පුංචි ළමයි......

    අද කාලේ අය ඕව දන්නේ නෑනේ :(
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    A. සිරියා;20144618 said:
    අද කාලේ අය ඕව දන්නේ නෑනේ :(

    ඔව් බන්.....කොච්චර පොත පතේ ඕවා ලියවිලා තිබුනත්, ඒ කාලේ භීෂණයට මුහුනදීපු අය ව්තරයි දන්නේ ඒ මරණ බය.....
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    :shocked::lol::rofl:

    ape kale thama hondama kale.......... :yes: :love:
    den inna eunta gahakata negala amba gediyak kadagannawath therenawada manda... puluwan nam ekath download karanna balanna :lol: :rofl:

    ඒක නම් ඇත්ත බන්...... අනිත් එක මුන් Internet කියලා හිතන් ඉන්නෙන් FB එකයි ඕපාදූප site ටිකයි විතරයි.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    ඉස්කෝලෙ කාලෙ මාරම ෆන් බන්.. ඒ කාලෙ හැමදෙයක්ම ලේසියට තිබ්බෙ නැහැ. වැල පත්තර තමයි කොල්ලො එකතු වෙලා බලන්නෙ... ඒ කාලෙ ආව මැගසින් එකක් වින්ද්‍යා කියල. ඒක එහෙම හොරෙන් බැලුව මතකයි... අද කාලෙ වගේ නෙවෙයි.. වී. එච්. එස්. (ඒ කියන්නෙ ඩෙක් පීස්) වලිනුත් වැල බලනව. ඊට පස්සෙ ටිකක් ශේප් වුණා සී. ඩී ආව නිසා. වී. සී. ඩී. සෙන්ටර් එකට ගිහින් ඇඹරි ඇඹරි ඉල්ලන් ආව හැටි මතකයි බන් තවම..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒක නම් ඇත්ත බන්...... අනිත් එක මුන් Internet කියලා හිතන් ඉන්නෙන් FB එකයි ඕපාදූප site ටිකයි විතරයි.

    hehe kiyala wedak na ane.... balannako den ara rap karana chu kollo tika fb eke lol savani mage man savanige :lol: :lol: :rofl:

    yako aththa kivvama piliganneth ne nay :angry:
    ohoma kiyanna epa ane, 86 anith eunta dukai ne :( :rofl: