Dialog 4G අවුලක්...

funny1234

Member
Jan 21, 2015
311
20
0
මචංලා මගේ Dialog 4G එකේ 25gb limit එක පැන්නා.Reset වෙන්න දවස් 5ක් තියෙනව තව.දැන් මං Reset වෙනකන් use කරන data වලට extra charge එකක් add වෙනවද monthly rental එකට,නැත්තන් speed එක limit වෙන එක විතරද වෙන්නේ?
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Speed limit දෙකක් තියෙනවා නේ?
    පලවෙනි ඒක 26GB වෙනකම්. ඒක නම් ඖලක් නෑ. Video හින්ට් බලිවකි
    දෙවැනි එක නම් වෙඩක් නැතුව ඇති.
    මගේ පලවෙනි මාසේ. දන්නේ කෙනෙක් කියන්ඩකෝ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    Speed limit දෙකක් තියෙනවා නේ?
    පලවෙනි ඒක 26GB වෙනකම්. ඒක නම් ඖලක් නෑ. Video හින්ට් බලිවකි
    දෙවැනි එක නම් වෙඩක් නැතුව ඇති.
    මගේ පලවෙනි මාසේ. දන්නේ කෙනෙක් කියන්ඩකෝ

    :yes::yes: