මචංලා මගේ Dialog 4G එකේ 25gb limit එක පැන්නා.Reset වෙන්න දවස් 5ක් තියෙනව තව.දැන් මං Reset වෙනකන් use කරන data වලට extra charge එකක් add වෙනවද monthly rental එකට,නැත්තන් speed එක limit වෙන එක විතරද වෙන්නේ?