Indian Drama

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
දන්න විදියට නම් මහින්ද ඉන්දියන් ටෙලි වලට දාපු බද්දත් අයින් කරලා.. :lol::lol:

ගිය සතියේ ලංකාදීපේ තිබ්බේ :rofl::rofl:
 
sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
    ඔව් බං මාර සීන් එක.

    ආණ්ඩුව පෙට්‍රල් මිල වැඩි කරන්න යන්නේ
    මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.

    ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.

    බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.

    ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
    මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ
    .

    :lol::lol::rofl::rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මතක සටහන්

    de76e8e.jpg
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
    ඔව් බං මාර සීන් එක.

    ආණ්ඩුව පෙට්‍රල් මිල වැඩි කරන්න යන්නේ
    මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.

    ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.

    බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.

    ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
    මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ
    .

    :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔය ප්‍රවීන්ගේ fansla කියපල්ලා බලන්න ඒ කාලේ අපේ උන් නම් ප්‍රවීන්ගේ වැලක් කියා කියා එක එක CD ගෙනත් බැලුව මාරු කර කර,
    මිස් නැති වෙනකන් ඉන්නවා LAB එකේ බලන්න :lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔය ප්‍රවීන්ගේ fansla කියපල්ලා බලන්න ඒ කාලේ අපේ උන් නම් ප්‍රවීන්ගේ වැලක් කියා කියා එක එක CD ගෙනත් බැලුව මාරු කර කර,
    මිස් නැති වෙනකන් ඉන්නවා LAB එකේ බලන්න :lol:
    rattu irisiyawata kiyana katha.
    pala pala
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ප්‍රවීන්ගේ fansla කියපල්ලා බලන්න ඒ කාලේ අපේ උන් නම් ප්‍රවීන්ගේ වැලක් කියා කියා එක එක CD ගෙනත් බැලුව මාරු කර කර,
    මිස් නැති වෙනකන් ඉන්නවා LAB එකේ බලන්න :lol:

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මමනං හිතන්නෑ අපි එච්චර වාසනාවන්තයි කියල, පල යන්න කෙබර නොදා :no::angry::angry::angry::angry::angry::angry:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඇත්තටම බන් කිව්වේ,ඒ කාලේ මට ඕව ගත්තට බලන්න විදියක් නැ, ඉතින් මම බලල නැ.
    උඹල ෆෑන්ස්ල නිසා දන්නවා ඇති කියල හුතුවේ​
    wala fan kenekgen ahawanam kiyayi, lol