මමනං හිතන්නෑ අපි එච්චර වාසනාවන්තයි කියල, පල යන්න කෙබර නොදා![]()
දන්නේ නැ බෝල,
මටත් ඇහුන දෙයක් උඹලගෙන් ඇහුවේ එහෙමද කියල

මමනං හිතන්නෑ අපි එච්චර වාසනාවන්තයි කියල, පල යන්න කෙබර නොදා![]()

wala fan kenekgen ahawanam kiyayi, lol

ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
ඔව් බං මාර සීන් එක.
ආණ්ඩුව පෙට්‍රල් මිල වැඩි කරන්න යන්නේ
මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.
ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.
බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.
ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ.






ඔය මහරජ කියන හුත්තට පපුවේ අමරුවක්වත් හැදෙන්නේ නැද්ද බන්
ඉක්මනට මැරිලා යන්න
අන්න කරනවා නම් වැඩ , අපේ ගෙදර උන්ටත් හොදම වැඩේ ,

බෝගල සවුන්දිරිස්
අන්න නාට්ටි,
අදටත් මතකයි,
අපේ ළමයෙක්ට උනත් බය නැතුව පෙන්නන්න පුළුවන්,
මේ මගුල පටන් ගත්තේ ජාතික රුපවාහිනිය
ඔශීන් ව පෙන්නලා.
බෝගල සවුන්දිරිස්
අන්න නාට්ටි,
අදටත් මතකයි,
අපේ ළමයෙක්ට උනත් බය නැතුව පෙන්නන්න පුළුවන්,
මේ මගුල පටන් ගත්තේ ජාතික රුපවාහිනිය
ඔශීන් ව පෙන්නලා.
loku deyak ape gedara oya prashne nehe e thiya matai duwatai wath television balanna denne nehe wife

ඔශීන් kiyanne oya indian jarawal wage gon kathawak nemei ban. eka beluwama minissunta kochchara dewal igena ganna puluwanda. adakale ehema ewa ne ban.
Indian Drama Restriction !
මචන් මට කනට වැටුන ලංකාවේ ඉන්දියාවේ ටෙලිනාට්‍ය පෙන්නීම තහනම් කරන්න යනවා කියල,
(හිතට පුදුම සතුටක් දැනෙන්නේ)
මේකේ ඇත්ත නැත්ත වැඩි විස්තර දැනගන්නයි උඹලගෙ අදහසුයි දැනගන්න මේකේ දැම්මේ
කට්ටිය මොකෝ කියන්නේ ?
ඕක වෙන්නේ නැහැ බන්. ඒ කතා තමයි ගොඩ දෙනෙක් බලන්නේ..![]()