One day vehicle transfer Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මට dual purpose වාහනයක් One day vehicle transfer කරගන්න කියක් යනවද? (leasing ඒකක් තිබුනු එකක් double transfer කියලා ගාන වැඩි නේද? ) දන්න කවුරු හරි කියනවද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මට dual purpose වාහනයක් One day vehicle transfer කරගන්න කියක් යනවද? (leasing ඒකක් තිබුනු එකක් double transfer කියලා ගාන වැඩි නේද? ) දන්න කවුරු හරි කියනවද
    ලීසින් තිබුනා නම් absolute ownership එක delete කරන්න ගන්න ගාන විතරයි වෑඩි වෙන්නේ. හෑබෑයි double transfer නම් one day දාන්න බෑ. ගාස්තු නම් 3750 (transfer)+1000 (Absolute ownership deletion)+1000(WHT)
     
    Thanks