මචන් මෙක ෆික්ස් කර ගන්නෙ කොහොමද?
මගෙ ඩෙටා සිම් එක ෆෝන් එකට දාලා ඉන්ටනෙට් යන කොට සැරින් සැරේට ඩයලොග් එකෙන් සබ්ස් ක්රයිබ් වෙයන් කියලා එක එක එව්වා එනවා බන් ...
එක ක්ලික් වෙච්ච ගමන් සබ්ස් ක්රයිබ් වෙන්න උන් හදලා.. දැනටම 5ක් ඇක්ට්වි වෙලා බන්.. එපා වෙනවා..
මම් යුස් කරන්නෙ ක්රොම් බ්රවුසර් එක.. ෆෝන් එක සෝනී C3. අද බිල අවාමයි දන්නේ 5ක් ඇක්ටිව් කියලා පස්සෙ මම කොල් කරලා අයින් කර ගත්තා..
උන් කිව්වෙ බ්රවුසර් එකෙ පොප් අප් බ්ලොක් ඇක්ටිව් කරා නම් ඔක එන්නේ නැ කියලා .. කොල් එක කට් කරලා එක හදන්න ගියාම තමා දැක්කෙ එක මගෙ කොහොමත් තිබිලා තියෙන්නෙ බ්ලොක් මුඩ් තමා..
ඉතින් උන් ගෙන් ආයි අහලා වැඩක් නැති නිසා උබලාගෙන් අහන්න අවේ..මෙක ෆික්ස් කර ගන්නෙ කොහොමද?
help or bump pls

මගෙ ඩෙටා සිම් එක ෆෝන් එකට දාලා ඉන්ටනෙට් යන කොට සැරින් සැරේට ඩයලොග් එකෙන් සබ්ස් ක්රයිබ් වෙයන් කියලා එක එක එව්වා එනවා බන් ...
එක ක්ලික් වෙච්ච ගමන් සබ්ස් ක්රයිබ් වෙන්න උන් හදලා.. දැනටම 5ක් ඇක්ට්වි වෙලා බන්.. එපා වෙනවා.. මම් යුස් කරන්නෙ ක්රොම් බ්රවුසර් එක.. ෆෝන් එක සෝනී C3. අද බිල අවාමයි දන්නේ 5ක් ඇක්ටිව් කියලා පස්සෙ මම කොල් කරලා අයින් කර ගත්තා..
උන් කිව්වෙ බ්රවුසර් එකෙ පොප් අප් බ්ලොක් ඇක්ටිව් කරා නම් ඔක එන්නේ නැ කියලා .. කොල් එක කට් කරලා එක හදන්න ගියාම තමා දැක්කෙ එක මගෙ කොහොමත් තිබිලා තියෙන්නෙ බ්ලොක් මුඩ් තමා..
ඉතින් උන් ගෙන් ආයි අහලා වැඩක් නැති නිසා උබලාගෙන් අහන්න අවේ..මෙක ෆික්ස් කර ගන්නෙ කොහොමද?
help or bump pls
kiyana message ekaka screenshot ekak danna.