dialog +phone internet+subscribe prob

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් මෙක ෆික්ස් කර ගන්නෙ කොහොමද?:sorry:
    මගෙ ඩෙටා සිම් එක ෆෝන් එකට දාලා ඉන්ටනෙට් යන කොට සැරින් සැරේට ඩයලොග් එකෙන් සබ්ස් ක්‍රයිබ් වෙයන් කියලා එක එක එව්වා එනවා බන් ... :growl: එක ක්ලික් වෙච්ච ගමන් සබ්ස් ක්‍රයිබ් වෙන්න උන් හදලා.. දැනටම 5ක් ඇක්ට්වි වෙලා බන්.. එපා වෙනවා..

    මම් යුස් කරන්නෙ ක්‍රොම් බ්‍රවුසර් එක.. ෆෝන් එක සෝනී C3. අද බිල අවාමයි දන්නේ 5ක් ඇක්ටිව් කියලා පස්සෙ මම කොල් කරලා අයින් කර ගත්තා..:nerd: උන් කිව්වෙ බ්‍රවුසර් එකෙ පොප් අප් බ්ලොක් ඇක්ටිව් කරා නම් ඔක එන්නේ නැ කියලා .. කොල් එක කට් කරලා එක හදන්න ගියාම තමා දැක්කෙ එක මගෙ කොහොමත් තිබිලා තියෙන්නෙ බ්ලොක් මුඩ් තමා.. :yes: ඉතින් උන් ගෙන් ආයි අහලා වැඩක් නැති නිසා උබලාගෙන් අහන්න අවේ..
    මෙක ෆික්ස් කර ගන්නෙ කොහොමද?:(
    help or bump pls
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Phone eke menu eke athi "Dialog-Services" kiyala Sim icon ekak.
    Eka open karala "Zer077 Live" gihin "Activation" eetapasse "Deactivate" kiyala select kalama, "Zer077 LIVE OFF" kiyala display wei.

    How to deactivate Zer077 Live?

    Select 'Dialog Services' on your phone menu
    Select Zer077 Live followed by 'Activations', then click on 'Deactivate'
     
    Last edited:
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Phone eke menu eke athi "Dialog-Services" kiyala Sim icon ekak.
    Eka open karala "Zer077 Live" gihin "Activation" eetapasse "Deactivate" kiyala select kalama, "Zer077 LIVE OFF" kiyala display wei.

    meken da ee problem eka fix kara ganne? ela thanks machn ..
     
    • Like
    Reactions: krizta

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Uba kiyapu widihata nam oka thamai problem eka.. :yes: karala balala result eka danna. Hari giye nathi nam oya Subscribe weyan :shocked: kiyana message ekaka screenshot ekak danna. :nerd:

    ok machn ... cool club anan manan thama enne .. mam browser eke inna kota eka patta popup window enne ... mam dan pc eken inne .. karala balala kiyannam .. thanks