SLT Fiber Optic

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GTR ayya kiwwa kathawa tikak ethha but machn api thami FTTH network hadnne .ooke tiyena aula thamai current giyama line eka weda nee and drop cable eka kedunoth aaye oya ekek wath hadanna num enne nee puthe..uba gannawanum copper line eke voice tiyan ganin,net nethi unoth backup line ekak tiya ganin(internet eke weda karanwanum)

    Fiber internet pawichchi karana gewal wala inna aya SLT phone eka pawichchi karanne naha. SLT call charges wadi mobile walatath wadaa.
    Internet gannakota balen phone eka ange gahala rental eka kapa ganna nisa minissu oka thiyan inne. Anik eka hamotama Mobile thiyanawane malli power giya welawata call karanna.

    Ogollo Man Power eken contract ekata SLT da naththan SLT internal staff da? Man power eke contract basis gaththa kattiya SLT eke permanent staff karanna kiyala strike kara kara athule wada kada kappal karanawalu neda. Wada awul karala balen permanent kara ganna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Kawda ban dan light giyamath SLT land phone pawichchi karanne? mobile ona tharam thiyenne. Land ekama ona nam UPS ekak set kara ganna puluwan.

    Fiber ekata akunu wadinneth naha. ADSL line eke widuli kotanakota akunu wadinawa, router, phone, computer pichchenawa, fiber eke akunu gahanakotath use karanna puluwan, Phone line eka yanne light ekak mukuth widuliya gaman karanna puluwan wired connection ekak naha. E athin safe.

    මචන් උබ කියන්නේ ෆෝන් ලයින් එකත් ෆයිබර් දාල කොපර් එක අයින් කරන්නම කියලද? කරන්ට් ගියාම නම් කොහොමත් ඉතින් ඉන්ටර්නෙට් වැඩ කරේ නැහැ මොකක් තිබ්බත්...වෙනසක් නැහැ...එත් ෆෝන් ලයින් එක නම් පාවිච්චි වෙනවා කරන්ට් නැති වෙලාවට...මේකට මොකෝ කරන්න පුළුවන්? :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mcn gamapaha area eke karanne ubalada?

    මූ නම් කොහේ කිව්වත් යන්න එපා කොල්ලෝ...:no: පරිස්සමෙන්...මූ සීන් එකේ ඉන්නේ...:rofl: ෆයිබර් කියල උබලට එන්න කියල අන්තිමේ මොන ෆයිබර් දායිද දන්නේ නැහැ...:lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් උබ කියන්නේ ෆෝන් ලයින් එකත් ෆයිබර් දාල කොපර් එක අයින් කරන්නම කියලද? කරන්ට් ගියාම නම් කොහොමත් ඉතින් ඉන්ටර්නෙට් වැඩ කරේ නැහැ මොකක් තිබ්බත්...වෙනසක් නැහැ...එත් ෆෝන් ලයින් එක නම් පාවිච්චි වෙනවා කරන්ට් නැති වෙලාවට...මේකට මොකෝ කරන්න පුළුවන්? :confused:

    Oyata 2tama gewanna puluwan nam thiya ganna. Copper line eke ADSL ain karala phone eka witharak thibbama phone rental eka 400 wage witharai enne.

    Eth ithin ehema 2ma thiya ganna onama kiyala naha dongle thiyanawane awulak unoth. Mama danna godak fiber gaththa ayata nam awlak naha.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රෙදදේ 7000 නෙවෙයි මට 30,000ක් දීලාවත් ගන්න බැරුව ඉන්නවා දුර වැඩි නිසා, උඹලට ගන්න පුළුවන්කම තියෙද්දිත් ඤo ඤුo ගගා ඉන්නවා, අනේ අම්මප උම්බලනම් :angry::angry::lol:
    නොගෙන ඉන්න දාහක් හේතු හොයනවා.
    ඒක ගන්න පින නෑ
    නොදකින් :lol:

    මේ වගේ කමෙන්ට්ස් දකිනකොට මේ ෆයිබර් එක ගන්න හිතෙන ගැම්ම 25,000ක් ගෙවල ගත්තත් ගන්න බැහැ මහත්තයෝ...:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Oyata 2tama gewanna puluwan nam thiya ganna. Copper line eke ADSL ain karala phone eka witharak thibbama phone rental eka 400 wage witharai enne.

    Eth ithin ehema 2ma thiya ganna onama kiyala naha dongle thiyanawane awulak unoth. Mama danna godak fiber gaththa ayata nam awlak naha.

    එතකොට නෝමල් ෆෝන් ලයින් එකෙන් ADSL ගලවලා, සාමාන්‍ය දුරකථන සම්බන්ධතාවයක් විදිහට තියන්න පුළුවන් ද? ෆයිබර් එක වෙනම කනෙක්ෂන් එකක්? එහෙම ද යන්නේ සීන් එක? දැනටත් කොහොමත් ෆෝන් එකට රෙන්ටල් එකක් ගෙවනවානේ...මුන් හරියට විස්තර කියන්නේ නැහැ...මොකක් හරි ඇහුවම දැන් එන්නම් කියල කියන්නේ...විස්තර ඇහුවම ඇඩ්රස් එක අහනවා ගෙදරට එන්නම් කියල...ආවම අහගන්න තමා වෙන්නේ එක්කෝ...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,652
    6,237
    113
    ගග අද්දර
    aa ow ow ,,uba koheda?

    කිරිඳිවැල ඉදන් 185 පාරේ දෙනවද කියපන්කො. මේ ලගදි එන්හාන්ස් එකක් නම් ගැහුවා. ඒක ගැහුව නිසා දෙන එකක් නැද්ද දන් නෑ...

    මූ නම් කොහේ කිව්වත් යන්න එපා කොල්ලෝ...:no: පරිස්සමෙන්...මූ සීන් එකේ ඉන්නේ...:rofl: ෆයිබර් කියල උබලට එන්න කියල අන්තිමේ මොන ෆයිබර් දායිද දන්නේ නැහැ...:lol::lol:

    කතන්දර හදල ඉරිසියා කම් කරන්න එපා මනුස්සයෝ.... :dull::dull::dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එතකොට නෝමල් ෆෝන් ලයින් එකෙන් ADSL ගලවලා, සාමාන්‍ය දුරකථන සම්බන්ධතාවයක් විදිහට තියන්න පුළුවන් ද? ෆයිබර් එක වෙනම කනෙක්ෂන් එකක්? එහෙම ද යන්නේ සීන් එක? දැනටත් කොහොමත් ෆෝන් එකට රෙන්ටල් එකක් ගෙවනවානේ...මුන් හරියට විස්තර කියන්නේ නැහැ...මොකක් හරි ඇහුවම දැන් එන්නම් කියල කියන්නේ...විස්තර ඇහුවම ඇඩ්රස් එක අහනවා ගෙදරට එන්නම් කියල...ආවම අහගන්න තමා වෙන්නේ එක්කෝ...
    Ow copper eka phone rental eka witharak gewala thiyanna puluwan.
    Fiber eka wenama ekata wenama phone rental ekakuth enawa habai, internet witharak ganna baha. Ekata aluth phone number ekak dei.
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    Fiber internet pawichchi karana gewal wala inna aya SLT phone eka pawichchi karanne naha. SLT call charges wadi mobile walatath wadaa.
    Internet gannakota balen phone eka ange gahala rental eka kapa ganna nisa minissu oka thiyan inne. Anik eka hamotama Mobile thiyanawane malli power giya welawata call karanna.

    Ogollo Man Power eken contract ekata SLT da naththan SLT internal staff da? Man power eke contract basis gaththa kattiya SLT eke permanent staff karanna kiyala strike kara kara athule wada kada kappal karanawalu neda. Wada awul karala balen permanent kara ganna.

    loku ayya,gewal wala itin wedihiti kattiya innwane,koma unath parana land numbare onane eyalata..

    api thamai bun FTTH SLT unta hadunwala dunne,,netthum itin karai mun..
    Ara MAN power un paw itin,,un hemadama strike..den bun fault karanne ne api,kalin kala,,15th may walin passe SLT direct team daala thama karanawa kiyanne,balamuko karana heti
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    මූ නම් කොහේ කිව්වත් යන්න එපා කොල්ලෝ...:no: පරිස්සමෙන්...මූ සීන් එකේ ඉන්නේ...:rofl: ෆයිබර් කියල උබලට එන්න කියල අන්තිමේ මොන ෆයිබර් දායිද දන්නේ නැහැ...:lol::lol:

    :rofl::rofl::rofl::D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    loku ayya,gewal wala itin wedihiti kattiya innwane,koma unath parana land numbare onane eyalata..

    api thamai bun FTTH SLT unta hadunwala dunne,,netthum itin karai mun..
    Ara MAN power un paw itin,,un hemadama strike..den bun fault karanne ne api,kalin kala,,15th may walin passe SLT direct team daala thama karanawa kiyanne,balamuko karana heti
    Ow ewage set ekata copper line ekath thiya gaththa nam hari habai ithin wenama ekata rental gewanna wenawa.

    Lankawe ithin ohomane malli waliya adala thama illeem dina ganna yanne :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ow copper eka phone rental eka witharak gewala thiyanna puluwan.
    Fiber eka wenama ekata wenama phone rental ekakuth enawa habai, internet witharak ganna baha. Ekata aluth phone number ekak dei.

    අහ..එහෙමද සීන් එක? එතකොට කොපර් අයින් කරලා ෆයිබර් විතරක් තිබ්බොත් ලයින් එක වෙනස් වෙන්නේ නැහැ නේ? උන් කිව්වේ නම් ලයින් මොකුත් වෙනස් වෙන්නේ නැහැ කියල....උන් ඒ කියන්නේ කියන්න ඇත්තේ එහෙනම් මුළු එකම ෆයිබර් කරන එක ගැන...ගෙදර මිනිස්සු එක්කල කතා කරලා ඉන්න වෙනවා එහෙනම්...:dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කිරිඳිවැල ඉදන් 185 පාරේ දෙනවද කියපන්කො. මේ ලගදි එන්හාන්ස් එකක් නම් ගැහුවා. ඒක ගැහුව නිසා දෙන එකක් නැද්ද දන් නෑ...

    කතන්දර හදල ඉරිසියා කම් කරන්න එපා මනුස්සයෝ.... :dull::dull::dull:

    :lol::lol:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඊයෙ හවස ටෙලිකොම් promo team එක අපේ ගෙදරට ආවා මචන්.
    මම fiberoptic connection එක ගත්තා. රු 7000යි. වාරික 3කින් ගෙවන්න පුලුවන්
    මුල වාරිකය ඊයෙ ගෙව්වා.
    ඉතිරි 2 බිලට එන්නෙ.
    සති 2ක් විතර යාවි කිව්වා කනෙක්ශන් එක එන්න. Router එකට lifetime warranty කිව්වා.

    මෙන්න මේ cordless phone එකත් (Motorola
    C601) free දීල ගියා
    C601-sa-540.png

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    චගු;20161704 said:
    ඊයෙ හවස ටෙලිකොම් promo team එක අපේ ගෙදරට ආවා මචන්.
    මම fiberoptic connection එක ගත්තා. රු 7000යි. වාරික 3කින් ගෙවන්න පුලුවන්
    මුල වාරිකය ඊයෙ ගෙව්වා.
    ඉතිරි 2 බිලට එන්නෙ.
    සති 2ක් විතර යාවි කිව්වා කනෙක්ශන් එක එන්න. Router එකට lifetime warranty කිව්වා.

    මෙන්න මේ cordless phone එකත් (Motorola
    C601) free දීල ගියා
    C601-sa-540.png

    පට්ට මචන්..ශෙයා කරාට තැන්ක්ස්..මගේ යාලුවෙක් ගිහින් අහල තියෙනවා ගන්න..මිනිහට කිව්වලු 30ක් වෙනවා කියල..අද මම මුන්ට එන්න කිව්වා...බලමු...මටත් කිව්වා සති දෙකක් යනවා කියල වයරින් එක කරන්න..

    දැන් උඹේ කොපර් ලයින් එක අයින් කරාද? :)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ape ayya kenek gatta patta speed machan. drop wenne na. Wireless Phone ekakut free duna. ekama aula tiyenne currunt nati welawata phone wada nalu. ekiyanne. phone ekatat router ekenmalu dan cable eka yanne.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    පට්ට මචන්..ශෙයා කරාට තැන්ක්ස්..මගේ යාලුවෙක් ගිහින් අහල තියෙනවා ගන්න..මිනිහට කිව්වලු 30ක් වෙනවා කියල..අද මම මුන්ට එන්න කිව්වා...බලමු...මටත් කිව්වා සති දෙකක් යනවා කියල වයරින් එක කරන්න..

    දැන් උඹේ කොපර් ලයින් එක අයින් කරාද? :)

    කොපර් ලයින් එක අයින් කලේ නෑ මචන්.
    ඒක තියා ගන්න කියල තමයි මමත් බැලුවෙ.
    ඒක ගොඩක් පාවිච්චි කරන්නෙ අම්මලා නෙ.
    නැතිනම් powercut වෙලාවට කෝල් ගන්න බැරි උනොත් මට තමයි බැනුම්. :rolleyes: :rolleyes: :rolleyes: