mcn gamapaha area eke karanne ubalada?
aa ow ow ,,uba koheda?
mcn gamapaha area eke karanne ubalada?
GTR ayya kiwwa kathawa tikak ethha but machn api thami FTTH network hadnne .ooke tiyena aula thamai current giyama line eka weda nee and drop cable eka kedunoth aaye oya ekek wath hadanna num enne nee puthe..uba gannawanum copper line eke voice tiyan ganin,net nethi unoth backup line ekak tiya ganin(internet eke weda karanwanum)
Kawda ban dan light giyamath SLT land phone pawichchi karanne? mobile ona tharam thiyenne. Land ekama ona nam UPS ekak set kara ganna puluwan.
Fiber ekata akunu wadinneth naha. ADSL line eke widuli kotanakota akunu wadinawa, router, phone, computer pichchenawa, fiber eke akunu gahanakotath use karanna puluwan, Phone line eka yanne light ekak mukuth widuliya gaman karanna puluwan wired connection ekak naha. E athin safe.

mcn gamapaha area eke karanne ubalada?
පරිස්සමෙන්...මූ සීන් එකේ ඉන්නේ...
ෆයිබර් කියල උබලට එන්න කියල අන්තිමේ මොන ෆයිබර් දායිද දන්නේ නැහැ...

මචන් උබ කියන්නේ ෆෝන් ලයින් එකත් ෆයිබර් දාල කොපර් එක අයින් කරන්නම කියලද? කරන්ට් ගියාම නම් කොහොමත් ඉතින් ඉන්ටර්නෙට් වැඩ කරේ නැහැ මොකක් තිබ්බත්...වෙනසක් නැහැ...එත් ෆෝන් ලයින් එක නම් පාවිච්චි වෙනවා කරන්ට් නැති වෙලාවට...මේකට මොකෝ කරන්න පුළුවන්?![]()
රෙදදේ 7000 නෙවෙයි මට 30,000ක් දීලාවත් ගන්න බැරුව ඉන්නවා දුර වැඩි නිසා, උඹලට ගන්න පුළුවන්කම තියෙද්දිත් ඤo ඤුo ගගා ඉන්නවා, අනේ අම්මප උම්බලනම්
නොගෙන ඉන්න දාහක් හේතු හොයනවා.
ඒක ගන්න පින නෑ
නොදකින්


Oyata 2tama gewanna puluwan nam thiya ganna. Copper line eke ADSL ain karala phone eka witharak thibbama phone rental eka 400 wage witharai enne.
Eth ithin ehema 2ma thiya ganna onama kiyala naha dongle thiyanawane awulak unoth. Mama danna godak fiber gaththa ayata nam awlak naha.
aa ow ow ,,uba koheda?
මූ නම් කොහේ කිව්වත් යන්න එපා කොල්ලෝ...පරිස්සමෙන්...මූ සීන් එකේ ඉන්නේ...
ෆයිබර් කියල උබලට එන්න කියල අන්තිමේ මොන ෆයිබර් දායිද දන්නේ නැහැ...
![]()



Ow copper eka phone rental eka witharak gewala thiyanna puluwan.එතකොට නෝමල් ෆෝන් ලයින් එකෙන් ADSL ගලවලා, සාමාන්‍ය දුරකථන සම්බන්ධතාවයක් විදිහට තියන්න පුළුවන් ද? ෆයිබර් එක වෙනම කනෙක්ෂන් එකක්? එහෙම ද යන්නේ සීන් එක? දැනටත් කොහොමත් ෆෝන් එකට රෙන්ටල් එකක් ගෙවනවානේ...මුන් හරියට විස්තර කියන්නේ නැහැ...මොකක් හරි ඇහුවම දැන් එන්නම් කියල කියන්නේ...විස්තර ඇහුවම ඇඩ්රස් එක අහනවා ගෙදරට එන්නම් කියල...ආවම අහගන්න තමා වෙන්නේ එක්කෝ...
කොන්දට ගෑවෙ මොනාද මචන් ඊට පස්සෙ?fiber denna salli gannawada ban. mehe (Qatar) balen free dila giye epa kiyaddi. including router and everything. 40mbps line eka unlimited.![]()

Fiber internet pawichchi karana gewal wala inna aya SLT phone eka pawichchi karanne naha. SLT call charges wadi mobile walatath wadaa.
Internet gannakota balen phone eka ange gahala rental eka kapa ganna nisa minissu oka thiyan inne. Anik eka hamotama Mobile thiyanawane malli power giya welawata call karanna.
Ogollo Man Power eken contract ekata SLT da naththan SLT internal staff da? Man power eke contract basis gaththa kattiya SLT eke permanent staff karanna kiyala strike kara kara athule wada kada kappal karanawalu neda. Wada awul karala balen permanent kara ganna.
මූ නම් කොහේ කිව්වත් යන්න එපා කොල්ලෝ...පරිස්සමෙන්...මූ සීන් එකේ ඉන්නේ...
ෆයිබර් කියල උබලට එන්න කියල අන්තිමේ මොන ෆයිබර් දායිද දන්නේ නැහැ...
![]()







මේ වගේ කමෙන්ට්ස් දකිනකොට මේ ෆයිබර් එක ගන්න හිතෙන ගැම්ම 25,000ක් ගෙවල ගත්තත් ගන්න බැහැ මහත්තයෝ...![]()



Ow ewage set ekata copper line ekath thiya gaththa nam hari habai ithin wenama ekata rental gewanna wenawa.loku ayya,gewal wala itin wedihiti kattiya innwane,koma unath parana land numbare onane eyalata..
api thamai bun FTTH SLT unta hadunwala dunne,,netthum itin karai mun..
Ara MAN power un paw itin,,un hemadama strike..den bun fault karanne ne api,kalin kala,,15th may walin passe SLT direct team daala thama karanawa kiyanne,balamuko karana heti

Ow copper eka phone rental eka witharak gewala thiyanna puluwan.
Fiber eka wenama ekata wenama phone rental ekakuth enawa habai, internet witharak ganna baha. Ekata aluth phone number ekak dei.


කිරිඳිවැල ඉදන් 185 පාරේ දෙනවද කියපන්කො. මේ ලගදි එන්හාන්ස් එකක් නම් ගැහුවා. ඒක ගැහුව නිසා දෙන එකක් නැද්ද දන් නෑ...
කතන්දර හදල ඉරිසියා කම් කරන්න එපා මනුස්සයෝ....![]()


චගු;20161704 said:ඊයෙ හවස ටෙලිකොම් promo team එක අපේ ගෙදරට ආවා මචන්.
මම fiberoptic connection එක ගත්තා. රු 7000යි. වාරික 3කින් ගෙවන්න පුලුවන්
මුල වාරිකය ඊයෙ ගෙව්වා.
ඉතිරි 2 බිලට එන්නෙ.
සති 2ක් විතර යාවි කිව්වා කනෙක්ශන් එක එන්න. Router එකට lifetime warranty කිව්වා.
මෙන්න මේ cordless phone එකත් (Motorola C601) free දීල ගියා
![]()

පට්ට මචන්..ශෙයා කරාට තැන්ක්ස්..මගේ යාලුවෙක් ගිහින් අහල තියෙනවා ගන්න..මිනිහට කිව්වලු 30ක් වෙනවා කියල..අද මම මුන්ට එන්න කිව්වා...බලමු...මටත් කිව්වා සති දෙකක් යනවා කියල වයරින් එක කරන්න..
දැන් උඹේ කොපර් ලයින් එක අයින් කරාද?![]()