PRAY FOR SRILANKA !!!
Not a single post on fb
paris walata nan padayak giyath pray kiyala dai.PRAY FOR SRILANKA !!!
paris walata nan padayak giyath pray kiyala dai.
Not a single post on fbparis walata nan padayak giyath pray kiyala dai.
Now?
ane amme gan wathura geluwath kamak ne light tibila
ඒකයි කරන්ට් එක වහන්නේ..wadi wathura moyen muhudata yanakal udahin ena wathura para digatama pitara galanawa mama hithanne, dan water level eka 11m wela (8 pm) gewal wala uda thattuwala inna ba lu
Before 2 hours ago. oya side eke ina kenek kiwee ape office eke.
වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.![]()

මාර සිද්දිය.. අවුරුදු 20 කින් වගේ පස්සෙලු නේද මෙහෙම වෙලා තියෙන්නේ?

වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.![]()
1989 භීශනයයි ගන්වතුරයිලු ආවෙ ඔය පැත්තෙ මිනිස්සුන්ට. එතකොට කොච්චර අසරණ වෙන්න ඇද්ද.![]()

cinec එක යට උනේ මාර කරුමෙකට තමා. ඕක හදල තියෙන්නෙත් නැවක් වගේනෙ![]()