කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    13246266_1203441786363202_2891787500859971423_o.jpg
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ane amme gan wathura geluwath kamak ne light tibila

    වතුර තියෙද්දි කරන්ට් එක දුන්නොත් වෙන හානිය මීටත් වැඩී..
    :baffled: ඒකයි කරන්ට් එක වහන්නේ..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    wadi wathura moyen muhudata yanakal udahin ena wathura para digatama pitara galanawa mama hithanne, dan water level eka 11m wela (8 pm) gewal wala uda thattuwala inna ba lu

    upcountry walata wessata passe ewa mooya kittuwata enna peya 15k 50k withara yanawa. So dan enne eye re thisse wehepuwa wenna athi. Ada ude indan upcontry walata wessa adui mama hithanne. Ehema unoth heta indan tika tika adu wei
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.:sorry::sorry::sorry:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මාර සිද්දිය.. අවුරුදු 20 කින් වගේ පස්සෙලු නේද මෙහෙම වෙලා තියෙන්නේ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.:sorry::sorry::sorry:

    cinec එක යට උනේ මාර කරුමෙකට තමා. ඕක හදල තියෙන්නෙත් නැවක් වගේනෙ :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    මාර සිද්දිය.. අවුරුදු 20 කින් වගේ පස්සෙලු නේද මෙහෙම වෙලා තියෙන්නේ?

    1989 භීශනයයි ගන්වතුරයිලු ආවෙ ඔය පැත්තෙ මිනිස්සුන්ට. එතකොට කොච්චර අසරණ වෙන්න ඇද්ද. :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.:sorry::sorry::sorry:

    ado sirawata..... patama case eka .... dan thathwe bayanakai wage... colombo yata wei da

    dan oya case eka kiribathgoda paththatath balapanna puluwan ohoma wathura wadi unoth
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    1989 භීශනයයි ගන්වතුරයිලු ආවෙ ඔය පැත්තෙ මිනිස්සුන්ට. එතකොට කොච්චර අසරණ වෙන්න ඇද්ද. :(

    කියන්න වචන නෑ... :( :(