Game of thrones new season

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    https://kat.cr/game-of-thrones-s06e04-hdtv-x264-fleet-rartv-t12605602.html
    අඩො මගෙ SLT Peak Data ඉවරනෙ බන් දැන් ඉතින් රෑට තමයි බාන්න වෙන්නෙ......:(:yes:
    උම්මා..උම්මා..උම්මා.......
    9.gif

    රෙප් දුන්නා ඕං 19ක් ම......
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම බැලුවා :yes: . I need something similar to the red wedding in the upcoming episodes:D. That is what makes Game Of Thrones different from other TV series :yes:

    මම බලාගෙන ඉන්නෙ රැම්සිය ජොන්ගෙන් කන හැටි බලන්න!!:P:yes::D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආ දැන් ඩනේරිස්ට ඩ්‍රෝගෝ ආමි එකත් තියෙනව නේ? ඒකි ගේම අදියි වගේ ලඟදිම වෙස්ටෙරෝස් වලට!!:P:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආ දැන් ඩනේරිස්ට ඩ්‍රෝගෝ ආමි එකත් තියෙනව නේ? ඒකි ගේම අදියි වගේ ලඟදිම වෙස්ටෙරෝස් වලට!!:P:yes:
    me season eka iwara wenakota eki westros yawi man hithanne

    little finger karaya supiri gemak gahanwa onna balapanko :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    snow karayage malaya bolton un marawi ban lagadima sure :( :(

    නෑ බන් ඌව තියාගෙන ඉන්නෙ උට නෝර්ත් එකට තියෙන උරුමෙ නිසා මම හිතන්නෙ.රැම්සි කාරයට උගෙන් මොකක්හරි වැඩක් ඇති.නැත්නන් මෙලහකටත් මරල!!:shocked::frown::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ බන් ඌව තියාගෙන ඉන්නෙ උට නෝර්ත් එකට තියෙන උරුමෙ නිසා මම හිතන්නෙ.රැම්සි කාරයට උගෙන් මොකක්හරි වැඩක් ඇති.නැත්නන් මෙලහකටත් මරල!!:shocked::frown::yes:
    hmm ekath aththa thama ban
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ආ දැන් ඩනේරිස්ට ඩ්‍රෝගෝ ආමි එකත් තියෙනව නේ? ඒකි ගේම අදියි වගේ ලඟදිම වෙස්ටෙරෝස් වලට!!:P:yes:

    මටනන් පේන විදිහට ඩැනේරිසුයි ජෝනුයි සහොදරයෝ... දෙන්නම ටාගේරියන් ලා..:nerd:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මටනන් පේන විදිහට ඩැනේරිසුයි ජෝනුයි සහොදරයෝ... දෙන්නම ටාගේරියන් ලා..:nerd:

    හ්ම්ම් ඔව් එහෙම සීන් එකකුත් තියෙනව මචන්.බලමුකො ඉස්සරහට එලිවෙයි සීන් එක!!:):yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කුකුලනි, මෙන්න අලුත්ම ආරංචිය. Bran අතීතයට ගිහින් ඒකෙ සිදුවීම් වෙනස් කරනවා. ඒකෙන් කතාව වෙනස්ම මගකට හැරෙවිලු. :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කුකුලනි, මෙන්න අලුත්ම ආරංචිය. Bran අතීතයට ගිහින් ඒකෙ සිදුවීම් වෙනස් කරනවා. ඒකෙන් කතාව වෙනස්ම මගකට හැරෙවිලු. :yes:

    බොරු කියන්න එපා බන්!!:lol::rofl::P