Global New Car Assessment Program (Global NCAP) කියන්නෙ ලෝකෙ තියෙන වාහන මගී ආරක්ෂාව අතින් මොන වගේ තත්වෙකද තියෙන්නෙ කියල ශ්‍රේණිගත කිරීම් කරන සමාගමක්. ඒකෙදි සත්‍ය වාහන දරුණු අනතුරු වලට ලක් කරල පරීක්ෂන කරනව. එයාල ඉන්දිඅන් වාහන 5ක් මේ විදිහට test කරල ගත්ත අගය 0. ඒ කියන්නෙ මෙලෝ රහක් නෑ. මේ තියෙන්නෙ ඒ වාහන 5.
ඉන්දියන් වාහන ගැන නම් කතා කරන්න දෙයක් නෑ ගණන් අඩු වුනාට Low quality. ඉන්දියාවෙ job කරන මිනිස්සුත් ඔය වගේ තමා. අඩු පඩි low වැඩ. ලංකාවෙ IT වලට මුන් ආවොත් ලංකාවෙ නමයි, IT field එකයි දෙකම ඉවරයි මේ ඉන්දියන් වාහන වගේ

වාහනේ සේෆ්ටි එක තමා අනතුරකදී ජීවිත හානි අවම කරන්නේ.නැතුව ලක් එක නෙමේ..උබට ඒක කවදා හරි තේරෙයි..දැන් උබට ඕවා කියලා තේරුම් කරන්න බැහැ මොකද උබ ගන්න ඉන්නේ ඉන්දියන් වාහනයක් නිසා..

owata 4 star or 5 star ratings thiyenawa