Indian Papadam Cars (Everyone must read this)

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    Global New Car Assessment Program (Global NCAP) කියන්නෙ ලෝකෙ තියෙන වාහන මගී ආරක්ෂාව අතින් මොන වගේ තත්වෙකද තියෙන්නෙ කියල ශ්‍රේණිගත කිරීම් කරන සමාගමක්. ඒකෙදි සත්‍ය වාහන දරුණු අනතුරු වලට ලක් කරල පරීක්ෂන කරනව. එයාල ඉන්දිඅන් වාහන 5ක් මේ විදිහට test කරල ගත්ත අගය 0. ඒ කියන්නෙ මෙලෝ රහක් නෑ. මේ තියෙන්නෙ ඒ වාහන 5.

    ඉන්දියන් වාහන ගැන නම් කතා කරන්න දෙයක් නෑ ගණන් අඩු වුනාට Low quality. ඉන්දියාවෙ job කරන මිනිස්සුත් ඔය වගේ තමා. අඩු පඩි low වැඩ. ලංකාවෙ IT වලට මුන් ආවොත් ලංකාවෙ නමයි, IT field එකයි දෙකම ඉවරයි මේ ඉන්දියන් වාහන වගේ

    table.jpg

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    seen it, but they are in the market and people do use them. also see this is the latest axio 2016 version. met with an accident in the highway entrance (not in the highway) just a day after he bought it. 3 people are in the ICU with latest tech and safety methods in japanese car. So its the luck that saves you in an accident and also safety helps to stay alive.

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,940
    113
    seen it, but they are in the market and people do use them. also see this is the latest primio 2016 version. met with an accident in the highway entrance (not in the highway) just a day after he bought it. 3 people are in the ICU with latest tech and safety methods in japanese car. So its the luck that saves you in an accident and also safety helps to stay alive.

    ඉතින් උන් මලේ නැහැනේ..අපි හිතමු උබ ඔය ගන්න ඉන්දියන් වාහනේට ඔය ඇක්සිඩන්ට් එක උනානම් කියලා..උබ හිතනවද උබ උබගේ පවුලේ අය ඉතුරු වෙයි කියලා?:oo:වාහනේ සේෆ්ටි එක තමා අනතුරකදී ජීවිත හානි අවම කරන්නේ.නැතුව ලක් එක නෙමේ..උබට ඒක කවදා හරි තේරෙයි..දැන් උබට ඕවා කියලා තේරුම් කරන්න බැහැ මොකද උබ ගන්න ඉන්නේ ඉන්දියන් වාහනයක් නිසා..:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    ඉතින් උන් මලේ නැහැනේ..අපි හිතමු උබ ඔය ගන්න ඉන්දියන් වාහනේට ඔය ඇක්සිඩන්ට් එක උනානම් කියලා..උබ හිතනවද උබ උබගේ පවුලේ අය ඉතුරු වෙයි කියලා?:oo:වාහනේ සේෆ්ටි එක තමා අනතුරකදී ජීවිත හානි අවම කරන්නේ.නැතුව ලක් එක නෙමේ..උබට ඒක කවදා හරි තේරෙයි..දැන් උබට ඕවා කියලා තේරුම් කරන බැහැ මොකද උබ ගන්න ඉන්නේ ඉන්දියන් වාහනයක් නිසා..:P

    mokdata terenne natte, hondata terenawa. marune nathuwa berune uge wasanawata machan. habai umba kiyana eka hari safety options nisa pana beriime sambawithawa wadiweanwa. eth machan loku ganak newala ganna salli nane fully safe vahana katawat afford kerannat bane
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,940
    113
    ඔය ඉන්දියන් ලදරම් ගන්නේ ලංකාවෙයි,බංගලිදේශයයි විතරයි..පාකිස්තානේ උනුත් වැඩියෙන්ම ජපන්,කොරියන් ගන්නේ..මේ ලගදිත් හිටන් ගියා නේද ඉන්දියාවේ.උබලා හිතන්නේ උන් ඔය අපේ රටට ආදරේට හිටන්ට එන්න කියනවා කියලද..උන්ගේ මොනා හරි යටි කූට්ටු වැඩ වලට සයින් කරගන්න තමා ඔය එන්න කියන්නේ..හිටන්ගේ නමින් එහෙ පාර්ක්‌ එකකුත් නම් කරලලු..අපේ මෝඩ දේශපාලුවෝ තමා ඔක්කොටම මුල.:growl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මට මතකයි එක පාරක් මම Perodua Axia එක ගැන කතා කරද්දී මේකේ එකෙක් ඇවිල්ල කිවුව එකට වඩ නැනෝ කැබ් කාර් එක හොඳයි කියල :lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බං ඔය ඉන්දියන් පපඩම් මමනම් ගන්නෙ නෑ නිකං දුන්නත්. නිකං දුන්නොත් අරං ව්කුණනවා :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    මට මතකයි එක පාරක් මම Perodua Axia එක ගැන කතා කරද්දී මේකේ එකෙක් ඇවිල්ල කිවුව එකට වඩ නැනෝ කැබ් කාර් එක හොඳයි කියල :lol::lol:

    :lol::lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මට මතකයි එක පාරක් මම Perodua Axia එක ගැන කතා කරද්දී මේකේ එකෙක් ඇවිල්ල කිවුව එකට වඩ නැනෝ කැබ් කාර් එක හොඳයි කියල :lol::lol:

    Nano :lol::lol::lol::lol::lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    seen it, but they are in the market and people do use them. also see this is the latest primio 2016 version. met with an accident in the highway entrance (not in the highway) just a day after he bought it. 3 people are in the ICU with latest tech and safety methods in japanese car. So its the luck that saves you in an accident and also safety helps to stay alive.

    Ridila :lol: :lol: japanees gana katha karanna eka japan car ekak hari oya ratings wala thiynawa nan. oya accident eka Indian papadam car ekaka una nan athule hitapu ewunge kaali ekathu karanna wenne kossen
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,461
    17,454
    113
    Auckland
    ඔය ඉන්දියන් ලදරම් ගන්නේ ලංකාවෙයි,බංගලිදේශයයි විතරයි..පාකිස්තානේ උනුත් වැඩියෙන්ම ජපන්,කොරියන් ගන්නේ..මේ ලගදිත් හිටන් ගියා නේද ඉන්දියාවේ.උබලා හිතන්නේ උන් ඔය අපේ රටට ආදරේට හිටන්ට එන්න කියනවා කියලද..උන්ගේ මොනා හරි යටි කූට්ටු වැඩ වලට සයින් කරගන්න තමා ඔය එන්න කියන්නේ..හිටන්ගේ නමින් එහෙ පාර්ක්‌ එකකුත් නම් කරලලු..අපේ මෝඩ දේශපාලුවෝ තමා ඔක්කොටම මුල.:growl:

    :yes::yes::yes::yes:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    seen it, but they are in the market and people do use them. also see this is the latest primio 2016 version. met with an accident in the highway entrance (not in the highway) just a day after he bought it. 3 people are in the ICU with latest tech and safety methods in japanese car. So its the luck that saves you in an accident and also safety helps to stay alive.

    air bags and advanced safety features saved their lives.Cannot compare Japanese high end technology with indian crap.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    seen it, but they are in the market and people do use them. also see this is the latest primio 2016 version. met with an accident in the highway entrance (not in the highway) just a day after he bought it. 3 people are in the ICU with latest tech and safety methods in japanese car. So its the luck that saves you in an accident and also safety helps to stay alive.

    latest axio 2016:)owata 4 star or 5 star ratings thiyenawa:) Indian ekak ehema hepuna num ethule giya un iwarai
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    Ridila :lol: :lol: japanees gana katha karanna eka japan car ekak hari oya ratings wala thiynawa nan. oya accedent eka Indian papadam car ekaka una nan athule hitapu ewunge kaali ekathu karanna wenne kossen

    ridila nan newei machan meka man damme, mage openion eka proof ekka damme. ow indian wahanekata unanam umba kiyapu de wenna godak ida tiyenawa. anith eka balapan oka wela tiyenne entrance eke not in the high way