Game of thrones new season

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Game of thrones new... 05-19-2016 11:45 AM ane pala ponnayo yanna ara ganu sapna balala kiyawanawa wage topi nodakin

    කොහෙද යන පොන්නයෙක් මගෙත් කුනුහරප දාල කපල බන්.මාර මානසික ලෙඩ්ඩු ඉන්නෙ.....:P:rofl:

    ගොඩක් උන් ඕක බලන්නේ පොෂ් මේනියාවක් නිසා...උන් හිතන්නේ ඕක බැලුවම හෙන ලොකුයි කියල..ඒ වගේ හිතන එකෙක් තමා ඔය කපල තියෙන්නේ....:lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හරියට හොරර් මූවීස් වගේ...:P හොරර් මූවීස් කවුරුත් බලන්න කැමති නැහැ නිකන්ම ආසාවට..ඕවයේ අස්සෙන් අස්සෙන් ජිකි බිරිස් දාන්නේ මිනිස්සු ට උනන්දුව වැඩි කරවන්න..:rofl: නැත්තම් ඒ වගේ මූවීස් වලට මොකටද ඒ වගේ සීන් ඕනේ...:rofl:

    මේකත් ඒ වගේ තමා...කතාව ගැන උනන්දුවක් ඇති කරවන්න, ආසාවක් ඇති කරවන්න, ඒ වගේ සීන් දානවා...නැත්තම් කතාවට අදාලම නැහැනේ ඒව...:rolleyes: උබ කියන එක හරි...කතාවේ ගත යුත්තක් තියෙනවා තමා...ඒ උනාට ගත යුත්තක් තිබ්බ කියල අපේ උන් කතා බලනවනම් මොනවා කරන්න බැරිද...:rofl: එහෙම වුනානම් හැම කතාවේම මොකක් හරි ගත යුත්තක් තියෙනවනේ...ඒ කියල හැම එකම බලන්නේ නැහැනේ,...:rolleyes: මේකෙත් ගත යුත්තක් කියල විශේෂයෙන් බලන්න තරම් ගත යුත්තක් නැහැනේ...ඉතින් අර වගේ ජිකි බිකිස් වලින් මිනිස්සු අල්ලාගෙන කතාවේ ගත යුත්ත ප්‍රොමෝට් කරන එක තමා කරන්නේ...:rofl:

    මුලින් බලන්නේ ජිකි බිකිස් වලට..පස්සේ පස්සේ කතාවට අල්ලලා හිටියම ඉතින් බලන්න වෙනවා වගේ වැඩක්...

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව මචන්.හැබැයි මේ කතාවනන් සෙක්ස් සීන් හින්ද බලල වැඩක් නෑබන්.කතාව කොච්චර කොලිටිද කියනවනන් සෙක්ස් සීන් ස්කිප් කරල කතාවම තමයි බලන්න හිතෙන්නෙ.ඒ තරන් හොඳයි කතාව.බලපන් IMDB top250 TVseries වල 3වෙනියට තියෙන්නෙ මේ සීරීස් එක ඒකියන්නෙ ඉතින් ෂෝ එක ගැන අහන්න දෙයක් නෑනෙ:P:yes:
     
    කියල වැඩක් නෑබන් සමහරක් පොඩි උන්ගෙ මානසිකත්වෙ.ඊයෙ පෙරේද ඉඳල ඉංග්ලිෂ් ශෝ එකක් බැලුව කියල හරි ලොකු වැඩේ කියල හිතාගෙන ඉන්නෙ.......:P:rofl::lol:
     
    • Like
    Reactions: JesonRulez

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව මචන්.හැබැයි මේ කතාවනන් සෙක්ස් සීන් හින්ද බලල වැඩක් නෑබන්.කතාව කොච්චර කොලිටිද කියනවනන් සෙක්ස් සීන් ස්කිප් කරල කතාවම තමයි බලන්න හිතෙන්නෙ.ඒ තරන් හොඳයි කතාව.බලපන් IMDB top250 TVseries වල 3වෙනියට තියෙන්නෙ මේ සීරීස් එක ඒකියන්නෙ ඉතින් ෂෝ එක ගැන අහන්න දෙයක් නෑනෙ:P:yes:

    එක එක මිනිස්සුන්ගේ ආසාවල් නේ බන්...උබ කියන දේ වෙන්න පුළුවන්...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කියල වැඩක් නෑබන් සමහරක් පොඩි උන්ගෙ මානසිකත්වෙ.ඊයෙ පෙරේද ඉඳල ඉංග්ලිෂ් ශෝ එකක් බැලුව කියල හරි ලොකු වැඩේ කියල හිතාගෙන ඉන්නෙ.......:P:rofl::lol:

    :rofl::rofl: පට්ට ඩයල් බන් ඉන්නේ...:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එක එක මිනිස්සුන්ගේ ආසාවල් නේ බන්...උබ කියන දේ වෙන්න පුළුවන්...:yes:

    ඔව් ඉතින් කොච්චර හොඳ ෂෝ එකක් උනත් සමහර අයට සෙට් වෙන්නෙ නැති වෙලාවල් තියෙනව.මටත් ඔහොම වෙලා තියෙනව ඔනෙතරන් ඉතින්.එක එක අයගෙ රසවින්දනය වෙනස්නෙ මචන් අපි ඒකට ගරු කරන්න ඕනෙ!!:):yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට හොරර් මූවීස් වගේ...:P හොරර් මූවීස් කවුරුත් බලන්න කැමති නැහැ නිකන්ම ආසාවට..ඕවයේ අස්සෙන් අස්සෙන් ජිකි බිරිස් දාන්නේ මිනිස්සු ට උනන්දුව වැඩි කරවන්න..:rofl: නැත්තම් ඒ වගේ මූවීස් වලට මොකටද ඒ වගේ සීන් ඕනේ...:rofl:

    මේකත් ඒ වගේ තමා...කතාව ගැන උනන්දුවක් ඇති කරවන්න, ආසාවක් ඇති කරවන්න, ඒ වගේ සීන් දානවා...නැත්තම් කතාවට අදාලම නැහැනේ ඒව...:rolleyes: උබ කියන එක හරි...කතාවේ ගත යුත්තක් තියෙනවා තමා...ඒ උනාට ගත යුත්තක් තිබ්බ කියල අපේ උන් කතා බලනවනම් මොනවා කරන්න බැරිද...:rofl: එහෙම වුනානම් හැම කතාවේම මොකක් හරි ගත යුත්තක් තියෙනවනේ...ඒ කියල හැම එකම බලන්නේ නැහැනේ,...:rolleyes: මේකෙත් ගත යුත්තක් කියල විශේෂයෙන් බලන්න තරම් ගත යුත්තක් නැහැනේ...ඉතින් අර වගේ ජිකි බිකිස් වලින් මිනිස්සු අල්ලාගෙන කතාවේ ගත යුත්ත ප්‍රොමෝට් කරන එක තමා කරන්නේ...:rofl:

    මුලින් බලන්නේ ජිකි බිකිස් වලට..පස්සේ පස්සේ කතාවට අල්ලලා හිටියම ඉතින් බලන්න වෙනවා වගේ වැඩක්...
    ඔව් බන් හොද්දට ලුණු ඇඹුල් වගේ තමා ඕවත් නැතුව බෑ නෙ :yes: හැබැයි එහෙමට කියල ලොකුවට ජිකි බිකිස් නෑ බන් මේකේ කියන තරන්. මේ අවුරුද්දට ආපු එපිසෝඩ් හතරේ කිසිම sex scene එකක් තිබ්බේ නෑ :( කලින් උනත් තිබ්බ එව බලන උන්ට ආතල් එකක් දෙන්න දාපුවට වඩා කතාවේ දරුණු ගතිය වැඩි කරන්න දාපුව. ඒවා දැක්කම බලන එක එපා වෙනව ආතල් එක කෙසේ වෙතත් :angry: ඒ හින්ද කතාව ජනප්‍රිය කරගන්නම ජිගිරි බිගිරි දාල තියෙනව කියන්න බෑ ඉතිං.

    ජනප්‍රිය වෙන්න නං හේතුව කතාවේ හොඳකම බන් නැත්තන් ජිගිරි බිගිරි තියෙන එකම ෂෝ එක මේක නෙවේ නෙ. මම නං සිරාවට කතාවේ ඕව නැති තරමට කැමතියි :P නිදහසේ බලන්න පුළුවන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් හොද්දට ලුණු ඇඹුල් වගේ තමා ඕවත් නැතුව බෑ නෙ :yes: හැබැයි එහෙමට කියල ලොකුවට ජිකි බිකිස් නෑ බන් මේකේ කියන තරන්. මේ අවුරුද්දට ආපු එපිසෝඩ් හතරේ කිසිම sex scene එකක් තිබ්බේ නෑ :( කලින් උනත් තිබ්බ එව බලන උන්ට ආතල් එකක් දෙන්න දාපුවට වඩා කතාවේ දරුණු ගතිය වැඩි කරන්න දාපුව. ඒවා දැක්කම බලන එක එපා වෙනව ආතල් එක කෙසේ වෙතත් :angry: ඒ හින්ද කතාව ජනප්‍රිය කරගන්නම ජිගිරි බිගිරි දාල තියෙනව කියන්න බෑ ඉතිං.

    ජනප්‍රිය වෙන්න නං හේතුව කතාවේ හොඳකම බන් නැත්තන් ජිගිරි බිගිරි තියෙන එකම ෂෝ එක මේක නෙවේ නෙ. මම නං සිරාවට කතාවේ ඕව නැති තරමට කැමතියි :P නිදහසේ බලන්න පුළුවන්.

    අනිවා මචන්.අනික කතාවට සෙට් උනායින් පස්සෙ සෙක්ස් සීන් මොනවද කියල හිතෙනව.ඊලඟ එපිසෝඩ් එක එනකන් ඉවසිල්ලක් නෑ ඉතින්.........:P:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගොඩක් උන් ඕක බලන්නේ පොෂ් මේනියාවක් නිසා...උන් හිතන්නේ ඕක බැලුවම හෙන ලොකුයි කියල..ඒ වගේ හිතන එකෙක් තමා ඔය කපල තියෙන්නේ....:lol::lol:

    කුකුලනි, මෙන්න අලුත්ම ආරංචිය. Bran අතීතයට ගිහින් ඒකෙ සිදුවීම් වෙනස් කරනවා. ඒකෙන් කතාව වෙනස්ම මගකට හැරෙවිලු. :yes:

    තෑන්ක්ස් මචන්ල රෙප් වලට!!:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බන් හොද්දට ලුණු ඇඹුල් වගේ තමා ඕවත් නැතුව බෑ නෙ :yes: හැබැයි එහෙමට කියල ලොකුවට ජිකි බිකිස් නෑ බන් මේකේ කියන තරන්. මේ අවුරුද්දට ආපු එපිසෝඩ් හතරේ කිසිම sex scene එකක් තිබ්බේ නෑ :( කලින් උනත් තිබ්බ එව බලන උන්ට ආතල් එකක් දෙන්න දාපුවට වඩා කතාවේ දරුණු ගතිය වැඩි කරන්න දාපුව. ඒවා දැක්කම බලන එක එපා වෙනව ආතල් එක කෙසේ වෙතත් :angry: ඒ හින්ද කතාව ජනප්‍රිය කරගන්නම ජිගිරි බිගිරි දාල තියෙනව කියන්න බෑ ඉතිං.

    ජනප්‍රිය වෙන්න නං හේතුව කතාවේ හොඳකම බන් නැත්තන් ජිගිරි බිගිරි තියෙන එකම ෂෝ එක මේක නෙවේ නෙ. මම නං සිරාවට කතාවේ ඕව නැති තරමට කැමතියි :P නිදහසේ බලන්න පුළුවන්.

    gayyyyyyy
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Game of thrones new... 05-19-2016 11:46 AM pala ponnayo topi ara sapna balala kiyawana ganunta wada anthai nodakin ponnaya

    ගෙදර නෝනා ස්වප්නා බලන නිස රෑ කෑම එක පරක්කු වෙලා හම්බෙන එකෙක්ගෙ වේදනාව :baffled:
     
    • Like
    Reactions: kolavari

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Game of thrones new... 05-19-2016 11:46 AM pala ponnayo topi ara sapna balala kiyawana ganunta wada anthai nodakin ponnaya

    ගෙදර නෝනා ස්වප්නා බලන නිස රෑ කෑම එක පරක්කු වෙලා හම්බෙන එකෙක්ගෙ වේදනාව :baffled:

    :lol::lol::lol:මටත් ඕකම එවල තිබ්බ බන්.කොහෙද යන ගොන් හු*තෙක්.ඔයවගේ එවුන්ට ඉතින් කතාව බැලුවට තේරෙන්නෙ නෑනෙ.ඉතින් අපි මෙතන පොඩි discussion එකක් දැම්මම ඔවුන්ට ඉරිසියා ඇති....... :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    13226952_1032006403519038_9207264359070044136_n.jpg