SLT Fiber Optic

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එන්ටප්‍රයිස් ලිස් ලයින් වලට සහ මධ්‍යම ප්‍රමාණයේ සමාගම් වලට තමයි මේක ඇත්තටම ප්‍රොමෝට් කරන්න කියලා කියන්නෙ විකුනගැනීමේ තියරිය නිසා ඉතින් දැන් ගෙවල් වලටත් දෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    me adsl speed eka ape
    wessa nisa chora wela line eka slow wela

    me 4g signal ekakwath nethuwa speed eka

    me anith adsl connection eke speed eka
    meka use karanne nona mahatha pramuka gedara aya utube balanna natti balanna blaa blaa blaa...

    signal nethi wenna kalin signal bars pahama thiyeddi speed eka
    http://www.speedtest.net/my-result/5201699620

    fiber boru wedak kiyala theruna nisa 4g gaththa:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Fiber yanne copper line eke nemei wenama fiber link ekaka. Eka wassata slow wenne naha. :D
    nethuwa itin :baffled: copper cable eke kohomada fiber yawanne

    mama kiwwe oka kes wela gaththa un kunu sapara kiyala complain karana ekagena weda ne kiyala mamath ekai oka nogena 4g gaththe රවර් එක පේන දුර නිසා ස්පීඩ් එක පට්ටේටම තිබ්බා කණුව ගහපු බිල්ඩිම හදන්න අරගෙන කණුව ශිෆ්ට් කරන්න වෙනවා කියලා කෙලියා :angry::angry::angry: 4000 කට ස්ටාෆ් රේට්ස් වලට දෙනවා ෆයිබර් කනෙක්ෂන් පදිංචි ප්‍රදේශය ආසන්නයේම ෆයිබර් තිබෙනවා නම් :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැනට තියෙන SLT අන්තර්ජාල කනෙක්ෂන් එක මාරු කරලා ෆයිබර් කනෙක්ෂන් එකට මාරු වෙනවා නම් තමයි 7000/= කට දෙන්නේ ඉක්විප්මන්ට්ස් සේරම ෆ්‍රී දෙනවා
    එකත් තෝරාගත්ත පැති වලට විතරයි ලු
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    Fiber daagaththata wadak naane bro. Speed wadi unata bundle eka adu hinda data tika dannema nathuwa iwara wena eka thama wenne :P Fiber ganna oni heavy duty internet pawichchi karanawanan(Hotel, Unis wage). Naththan ayith fiber paawichchi karanne network walata. SLT unge wadanan mata echchara therumak na. SLT gon athal hindama ADSL ain karala Dialog gaththa. Dan router eka aran yanawa yana yana thanata :P SLT mata athi una unlimited case eken passe
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Fiber daagaththata wadak naane bro. Speed wadi unata bundle eka adu hinda data tika dannema nathuwa iwara wena eka thama wenne :P Fiber ganna oni heavy duty internet pawichchi karanawanan(Hotel, Unis wage). Naththan ayith fiber paawichchi karanne network walata. SLT unge wadanan mata echchara therumak na. SLT gon athal hindama ADSL ain karala Dialog gaththa. Dan router eka aran yanawa yana yana thanata :P SLT mata athi una unlimited case eken passe

    4G walath ikamin data iwara wenawa speed wadi nisa. Speed manage karanna ona tharam lesi widi thiyanawa http://www.elakiri.com/forum/showpost.php?p=20158095&postcount=50

    4G wage wireless connection ekakata wada fiber stability, ping, speed eka wage hama athinma hondai. 4G wala kattiya wadi unoth slow wenawa.

    Fiber target karanne high users lama nemei, Upload speed eka, line stability fiber tharam wena mokakawath naha. 4G wala hondatama signal thibbath fiber langa karannawath upload speed stability naha. Enisa freelance karana ayata, web masters lata, youtubers lata etc.. watinawa.
    Online gamers lata fiber wala low ping eka watinawa.
    Nikan torrent download kalath fiber wala 4G walata wadaa data bundle eka wadi. (Dialog 4G has less data, SLT 4G same data bundle, Lankabell 4G more data but slow)
    Ewagema fiber future proof, 1Gbps unath oke yawanna puluwan issarahata line maru nokada.
    SLT fiber eka lifetime warranty okkoma router eke indan parts maru karanawa akunu wadunath.
    4G gaththama issarahata 4.5 hari 5G hari mona hari wena ekak awama router indan okkoma maru karanna ona.
    Wadgathma de 4G router eka ara gena ehe mehe yana eka digatama karanna puluwan wei da danne naha, oka fixed line connection license ekata dena ekak enisa oka lankawa wate aran yanna nam baha. Issarahata oka ekama tower ekata lock karanna puluwan.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Fiber daagaththata wadak naane bro. Speed wadi unata bundle eka adu hinda data tika dannema nathuwa iwara wena eka thama wenne :P Fiber ganna oni heavy duty internet pawichchi karanawanan(Hotel, Unis wage). Naththan ayith fiber paawichchi karanne network walata. SLT unge wadanan mata echchara therumak na. SLT gon athal hindama ADSL ain karala Dialog gaththa. Dan router eka aran yanawa yana yana thanata :P SLT mata athi una unlimited case eken passe
    මගෙ තියෙනවා web surfer පැකේජ් එක කනෙක්ෂන් දෙකේම අවුලක් නැතුව යනවා
    සමහර දවස් වලට වෙබ් ෆැමිලි එකේ ලිමිට් එකටත් වඩා අඩු වෙන් තමයි යූස් වෙන්නේ
    ගානට බැලන්ස් කරගෙන කරන්න පුළුවන් බන් නැත්නම් ඉතින් උඹට 1000GB තිබ්බත් මදි වෙනවා බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අඩුවට දෙනව නම් ගනින්
    හැබැයි ටිකක් ලෙඩ දෙන්න ගනී
    කෝල්ස් දහයක් පහලවක් ගහන්න වෙයි මහ රෑ නෙට් නැහැ කියලා
    කන්ටැකට් සෙන්ටර් එකට වැඩියෙන්ම පැමිණිලි එනවා SLT එකේ ෆයිබර් එක කෙස් කියලා
    කම්ප්ලේයින් සමරි කියලා රිපෝට් එකක් දෙනවා වැඩ කරන උන්ට සෙන්ටර් එකේ
    එකේ ෆයිබර් ඉෂුස් තමයි ගොඩක්ම තියෙන්නේ 97% වගේ
    කනෙක්ෂන් අප්සෙට් වෙලා ආපහු ADSL වලට මාරු වෙච්ච උනුත් ඉන්නවා

    ආයේ පරණ එකට මාරු වෙනකොට කෙස් එකක් වෙයිද? සල්ලි දෙන්න ඕනේ ද? ඔච්චර අවුල් තියෙනවද බන්? :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    4G walath ikamin data iwara wenawa speed wadi nisa. Speed manage karanna ona tharam lesi widi thiyanawa http://www.elakiri.com/forum/showpost.php?p=20158095&postcount=50

    4G wage wireless connection ekakata wada fiber stability, ping, speed eka wage hama athinma hondai. 4G wala kattiya wadi unoth slow wenawa.

    Fiber target karanne high users lama nemei, Upload speed eka, line stability fiber tharam wena mokakawath naha. 4G wala hondatama signal thibbath fiber langa karannawath upload speed stability naha. Enisa freelance karana ayata, web masters lata, youtubers lata etc.. watinawa.
    Online gamers lata fiber wala low ping eka watinawa.
    Nikan torrent download kalath fiber wala 4G walata wadaa data bundle eka wadi. (Dialog 4G has less data, SLT 4G same data bundle, Lankabell 4G more data but slow)
    Ewagema fiber future proof, 1Gbps unath oke yawanna puluwan issarahata line maru nokada.
    SLT fiber eka lifetime warranty okkoma router eke indan parts maru karanawa akunu wadunath.
    4G gaththama issarahata 4.5 hari 5G hari mona hari wena ekak awama router indan okkoma maru karanna ona.
    Wadgathma de 4G router eka ara gena ehe mehe yana eka digatama karanna puluwan wei da danne naha, oka fixed line connection license ekata dena ekak enisa oka lankawa wate aran yanna nam baha. Issarahata oka ekama tower ekata lock karanna puluwan.
    එකම ටවර් එකක් තුල කතාව යන කතාවක් තමයි බෑන්ඩ්විත් එක තියාගන්න කියලා කියනවා එන අවුරුද්දේදී
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.

    Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.

    Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.

    Eka ela kathawa macho
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කවුරු හරි මට පැහැදිලි කරල දෙනවද මොකක්ද මේ "speed වැඩි වෙනකොට data ටික ඉවර වෙනවා" කියන කුණුහරුපෙ? :dull:

    උදා :dull::
    1GB, පැය 2ක් විතර තිස්සෙ slow එකෙන් download කරත්,
    විනාඩි 5න් download කරත්,
    1GB නේ බං download වෙන්නෙ!!!!!!?? :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    oya router eke issaraha gahala thiyena eka kiyawala balapanko :P

    akunu fiber line eka dige enne na.. habai current line eken awoth router eka iwarai. ;)

    Power eken akunu wadinawa ban, phone line eken wadinne naththe fiber nisa.
    Power protector ekak ona power walin protect wenna nam.
    Copper line eke ena ADSL router eke power ekenui phone line ekenui denekma akunu wadinawa.

    පවර් එකට සම්බන්ධ මොනම උපකරණය උනත් අකුණු අවස්තාවලදී විසඳි කර තැබීම ඔබේද ඔබට ආදරය කරන අවට සිටින අයගේද යහපත උදෙසා දායක වනු ඇත

    රවුටරය
    ෆෝනය
    රුපවාහිනිය
    ඩයලොග් ටීවී උපකරණ
    රේඩියෝව
    රෙදි මදිනය
    වොෂින් මැෂින් එක

    ඉතින් බන් එහෙනම් අමුතුවෙන් අකුණු වදින්නේ නැති සීන් එකක් කියන්න ඕනේ නැහැනේ? ඔය කියන විදිහට අකුණු සන්නායක සවි කරලා තියෙන ගොඩනැගිලි වලට හොදයි..එත් මම දන්නා තරමින් අකුණු සන්නායක හයි කරද්දී ෆෝන් ලයින් වලින් එන ඒවත් ප්‍රොටෙක්ට් වෙනවා...

    එහෙම බැලුවම මේකට අකුණු වදින්නේ නැහැ කියන එක තේරුමක් නැති කතාවක්...මොකද කරන්ට් එක නැතුව වැඩ කරන්නෙත් නැතිනම්, අකුණු ගහන වෙලාවට දාන්න එපා කියලත් කියනවනම් ඉතින් කොහොමත් අකුණු වදින්නේ නැහැනේ...

    දැන් එතකොට අකුණු ගහන වෙලාවට ෆෝන් වැඩ කරන්නෙත් නැද්ද? රවුටර් එකෙන් නම් ෆෝන් ලයින් එක එන්නේ, එතකොට අකුණු ගහන වෙලාවට ෆොනුත් නවතිනවනේ රවුටරේ ඔෆ් කරාම...?? අකුණු ගැන කියන කතාව එතකොට තේරුමක් නම් නැහැ...

    කරන්ට් බිල වැඩි වෙන්නේ නැද්ද මේකෙන් සාමාන්‍ය ADSL එකට වඩා? සාමාන්‍ය ක්රමේදී ටෙලිෆෝන් ලයින් එකට රවුටර් එක On කරලා තියෙන්න ඕනේ නැහැනේ..එත් දැන් රවුටරේ හැම වෙලේම ඕන එකේ තියෙන්න ඕනෙද? හප්පා...ගෙදර මිනිස්සුන්ගෙන් කුණුහරුප අහගන්න වෙයිද මන්ද මට...:lol::lol: මදැයි කොලා :dull::dull:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආයේ පරණ එකට මාරු වෙනකොට කෙස් එකක් වෙයිද? සල්ලි දෙන්න ඕනේ ද? ඔච්චර අවුල් තියෙනවද බන්? :baffled:
    මෙහෙමයි කතාව
    Contact සෙන්ටර් එකේ එන පැමිණිලි කැටකරි කරලා සමරි ඇනලයිස් එකක් කරනවා
    හැම මාසේකම 8 වෙනිදා ඉඳලා ඊළඟ මාසේ ඉවර වෙනකම් ඒක ISO වලදී බලනවා බන් ඔඩිට් වලදී නැත්නම් කේස්.

    ඔය රිපෝට් එකේ දානවා මොන මොන දේවල් ගැනද වැඩියෙන්ම එන්නෙ කම්ප්ලේයින් ඊට පස්සෙ තමයි අලුත් දෙයක් අවොත් එහෙම වැඩි පුර එන ඒවා ගැන
    IT එකේ උන්ට කියලා Contact Center එකේ උන්ට වැඩමුළු එහෙම තියන්නේ ඔඩිටෝරියම් එකේ

    ඒ රිපෝට් වලට අනුව ෆයිබර් වලට එන කම්ප්ලයින් වැඩි තාම හදාගෙන යනව බන්
    ඉන්න උන් ස්ට්‍රයික් කරන්නයි ගියාම ඉතින් කරන්නෙ නැහැ බන් ඕව දන්නවනේ අදිනවා හෙමින් හෙමින් තමයි පලාතෙන් පලාතට ෆයිබර් ඩේවලොප්මන්ට් කරන්නෙ
    මට පුළුවන් නම් රිපෝට්ස් ටිකක් මෙතන දන්න පුළුවන් කම්පැනි පොලිසි කෙස් නිසා
    එහෙම කරන එක හොඳ නැහැ එතකොට පැහැදිලි වෙයි මොකද්ද කියන්නෙ කියලා

    අඩුවට දෙන වෙලාවේ ගනින් උඹලගෙ ප්‍රදෙශේ තියෙනව නම් ගොඩක්ම BOI එරියස් වලට ඉක්මනින්ම දෙන කතාවක් තියෙනවා එතකොට ඉතිරි පළාත්වලත් දෙවි
    ස්පීඩ් එක නම් ඉතින් සහෝ සුපිරිම තමයි ෆයිබර් වල තියෙන එකෙක් ගෙන් අහපන් කො හැබැයි තාම අපි ඉන්න පලාතට නම් නැහැ 4G වලට සුපිරියට සිග්නල් තියෙනවා මෙහෙ :) ADSL වලටත් එහෙම අවුලක් නැහැ :)

    අඩුවට දෙන වෙලාවේ ගනින් පස්සට ඔය අවුල් හදලා වටේටම දීගෙන යනකොට නම් ඔය ගානට දෙන්නෙ නැහැ අඩුගානේ 40ක් වත් කරනවා එක විශ්වාසයි
    එන කාර්තුවේ ආයිත් ටෙලිකොමිනිකේෂන් රේට්ස් වැඩි කරනවා :):)