~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
25k wage weddi ganna puluwan phone ekak kiyapanko danna ekek.

Man ithin oka use karanne sindu ahannai internet yannai call gannai thamai.
Wadiya game gahanna asawak na. Wadiya apps use karanneth na(whatsapp , viber & few others).
Cam eka occasionally use karanawa. Eth cam eke quality eka wadi nam hondai.

Thank you in advance.
 
randika078

Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    25k wage weddi ganna puluwan phone ekak kiyapanko danna ekek.

    Man ithin oka use karanne sindu ahannai internet yannai call gannai thamai.
    Wadiya game gahanna asawak na. Wadiya apps use karanneth na(whatsapp , viber & few others).
    Cam eka occasionally use karanawa. Eth cam eke quality eka wadi nam hondai.

    Thank you in advance.

    Xiaomi Redmi 3 Pro
     
    • Like
    Reactions: thilina91

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    25k wage weddi ganna puluwan phone ekak kiyapanko danna ekek.

    Man ithin oka use karanne sindu ahannai internet yannai call gannai thamai.
    Wadiya game gahanna asawak na. Wadiya apps use karanneth na(whatsapp , viber & few others).
    Cam eka occasionally use karanawa. Eth cam eke quality eka wadi nam hondai.

    Thank you in advance.

    උබේ ඔය වැඩ වලට සෙට් වෙන්නෙ xiaomi redmi 3 එක පුලුවන් න්ම් xiaomi redmi 3 pro version එකට පලයන්
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Mi4 3GB Ram eka nam shape.. maget tiyenne eka.. habai outdated bn Mi4. mn kiyanne Redmi3 Pro or Redmi Note 3 yaman kiyala

    MI 4 එක සෑහෙන්න කලින් ආපු එකක්. ඒකෙත් කියන්න තරම් වරදක් නෑ

    MI 4 eka hodai......eth dan tikak outdated model ekak.....eka nisa NOTE 3 Pro ekak ganna....

    Ela ban. Redmi note 3 eka hondai wage.
    Ekak gannam ehenam. Thanx for the help. :)
     
    Last edited:

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Machanla dan geekbuying ena redmi note 3 pro wala officiala global romda dala ewanne..nattan tamat unge custom romsda
     
    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    MI 4 ෆෝන් එකක් ලැබුන. ඒකෙ youtube යන්න හැදුවම google play ඉන්ස්ටෝල් කරන්න කියනවා. ඉන්ටෙර්නෙට් EDGE සිග්නල් අහුවෙන්නේ. පැයක් විතර download කරලා run කලාම install වෙන්නේ නැහැ. ෆෝන් එකෙන් සින්දුවක් ඇහුව ඇරෙන්න තම මුකුත් කලේ නැහැ. විසඳුමක් කියන්න ....
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    MI 4 ෆෝන් එකක් ලැබුන. ඒකෙ youtube යන්න හැදුවම google play ඉන්ස්ටෝල් කරන්න කියනවා. ඉන්ටෙර්නෙට් EDGE සිග්නල් අහුවෙන්නේ. පැයක් විතර download කරලා run කලාම install වෙන්නේ නැහැ. ෆෝන් එකෙන් සින්දුවක් ඇහුව ඇරෙන්න තම මුකුත් කලේ නැහැ. විසඳුමක් කියන්න ....

    Network setting වල WCDMA only කියලා option එකක් නැද්ද?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචෝ මම xiaomi redmi 3 / xiaomi redmi 3 pro එකක් හරි oneplus x එකක් හරි ගන්න ඉන්නේ
    ගොඩක් හිතල බලල අනිතිමට මේ 2 කින් එකක් තමයි ගන්න ඉන්නේ .

    මචෝ මට තියන ප්‍රස්නේ xiaomi redmi 3 එක ගන්න ටිකක් බයයි මොකෝ සමහර උන් කියනවා එකේ විකිරණ සීලී තාවය වැඩිලු
    බැටරිය ටිකක් ලොකු නිසා සහ තවත් හේතු ටිකක් කිව්වා ..
    ඉතින් මට දැනගන්න ඕනේ මේක බොරුවට කියන කට කතාවක්ද නැත්නම් ටිකක් හරි අත්තක් තියනවනම් කියන්න

    තව මට දැනගන්න ඕනේ මේක හොද ෆෝන් එකක් නේද ලැග් වෙන්නේ නැති නෙට් යනකොට ගොඩක් හීට් වෙන්නේ නැහැ නේද ?
     
    Status
    Not open for further replies.