ඔව් මචං එතකොට නම් ඔය අඩු ගණන් වලට කනෙක්ෂන් දෙවි කියල හිතන්න අමාරුයි
ekiyanne ganan wadi karanna plan karalada thiyenne
ඔව් මචං එතකොට නම් ඔය අඩු ගණන් වලට කනෙක්ෂන් දෙවි කියල හිතන්න අමාරුයි
youtube yaddi video hena gahanawa wage 1080p play wenne default quality maaru karanakan
aniwaryen bill eka nam aye wedi wenawa sureekiyanne ganan wadi karanna plan karalada thiyenne
හැමපාරම quality එක හදන්න ඕනෙද?
මගේනම් එකපාරක් quality එක දුන්නම දිගටම ඒ ගාන තමා.
playpack settings walin hadanna puluwan slow connection walata low qualityහැමපාරම quality එක හදන්න ඕනෙද?
මගේනම් එකපාරක් quality එක දුන්නම දිගටම ඒ ගාන තමා.
ඉතින්?උබ එකද ගත්තේ නැත්තේ?
![]()
Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.
Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.
Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.





umba eka paarak youtube video ekakata 480p wage dunnama eka save wenawane bn, eelangata umba play karana ekath 480p neweyida yanne.??
mage nam, mama kalin video eke select karapu gaanama thamai eelanga video play karaddith auto select wenne.

මගෙ නම් ලෝ කොලිටි 360 තමා ප්ලේ වෙන්නේ ඕන වෙලාවක අවශ්‍ය නම් වැඩි කරලා ගන්නවා ප්ලේයර් සෙටින්ග්ස් වලින්Na ban. Man tab eka close karala aayith aluthin youtube giyoth aayi 1080p walin load weanwa. Man youtube settings hadalath thiyenne low quality play wiyan kiyala eth ehema wenne na![]()
Korala thiyenne oka wenne nathi eka thama ledeඉතින් බන් එකනේ කියන්නෙ Data යූස් කරද්දී අනවශ්‍ය දේවල් නොකර අවශ්‍ය කරපන්
ඉවරයි නෙ බුකියේ සේරම වීඩියෝ ටික බලල ආයේ යුටියුබ් එකෙත් ඒවම බලන උන් ඉන්නා රටක් මේක
යු ටියුබ් වල කොලිටි එක අඩු විදියට ප්ලේ වෙන්න කියලා හදාගන්න පුලුවන් නෙ බන්
![]()
බුකියේත් හදන්න පුළුවන් SD කොලිටි එකෙන් ප්ලේ වෙන්නයි ඔටෝ ප්ලේ නොවෙන්නයි
එතකොට
ඇඩ බ්ලොකර් ප්ලස් වගේ ඒවා යූස් කරපන් බ්‍රවුසර් වලට බ්‍රවුසින් කරද්දී නෙට් එකේ එතකොට අනවශ්‍ය කන්ටෙන්ට් ලෝඩ් වෙන්නෙ නැහැ නෙ
වින්ඩොව්ස් 10 වල එහෙම තියෙන අනන් මනම් ඕන නැති සින්ක් රෙද්දවල් අයින් කරපන් මම නම් දාපු ගමන් කරේ ඔය රෙද්දවල් බ්ලොක් කරා රෙජිස්ට්‍රි එකෙන් අයින් කරා කරදර අඩුයි එක පාරක් අප්ඩේට් කරා එච්චරයි ඔකේ වයිරස් ගාර්ඩ් අප්ඩේට් වෙනවා එච්චරයි
ෆිල්ම්ස් එහෙමත් බානවා කිසිම අඩුවක් නැහැ
100GB පැකේජ් එක මම ගානට මැනේජ් කරනවා
සමහර වෙලාවට 50 පනින්නේත් නැතුව ඉතුරු වෙනවා
උඹලා කියන විදියට කොරොත් 1000ගෙගා වත් දීලා මදි බන්
කැප කරන්න පුරුදු වෙයන් කැප කරන්න
mageth 60gb+60gb ekak thyienne. TV series tika baladdi epa wenawa. Lagin lagin yanne mase anthimata. 380p/480p balanneth 
න්‍යායාත්මකව ඔයා හරි...එත් මචන් ප්‍රායෝගිකව බැලුවම මුන් කියන එකේ ඇත්තක් තියෙනවා...
දැන් බලහන්, වෙනද පැය දෙකක් ගිය එකක් දැන් පැය බාගෙන් ඩවුන්ලෝඩ් වෙනවනම්, ඒ කියන්නේ උබට වෙනදට වඩා තව පැය එකහමාරක් ඉතුරු වෙලානේ...??
දැන් උබ ඔය පැය එකහමාරෙත් නිකන් ඉන්නේ නැහැනේ...ඉස්සර නම් අරක ඩවුන්ලෝඩ් වෙන නිසා වෙන මකුත් කරේ නැහැ...කරන්නත් බැහැනේ..අරක ස්ලෝව් වෙන නිසා...දැන් එහෙම නැහැනේ...ඒ ඔයාට වැඩිපුර ඉතුරු වෙන වෙලාවේ ඔයාගේ භාවිතය වැඩි වෙනවා...වෙනසක් තියෙනවා නේ?![]()

මං කියන්නද වැඩක්....
අපි ගමු හොඳ 2G connection එකක්.....
slow නිසා පට්ට විදියට data ඉතුරු වෙනවා.... ඔව්.... හ්ම්...
මොකක් හරි download වෙනකම් දවසක් විතර බලන් හිටියත් අවුලන් නෑ....
අපිට ආයුෂ අවුරුදු 10000 ක් විතර තියෙනවනේ.........![]()

ela idapan mama ubata wisthara ahala methana dannam details kkHomagama, Shanthi Mawatha..Uba SLT eke da wada ?
![]()
ado mata ehema seen ekak wela nehe banKorala thiyenne oka wenne nathi eka thama ledemageth 60gb+60gb ekak thyienne. TV series tika baladdi epa wenawa. Lagin lagin yanne mase anthimata. 380p/480p balanneth
![]()

lokkata mala penala wage kathawa namPaya 4k katta kaala galle road eke matara giya kena high way dammama paya 1 1/2 matara yana nisa eyata dan paya 2+ ithurui. Enisa u kudu bonna waradi yaluwange gewal wala yanna purudu wenna puluwan. Enisa highway epa wage kathawak oka.
Thamanta molayak nadda thaman karanne mokadda kiyala palanaya karanna? Thamanta palanaya karanna bari nam ewata netbalancer wage apps thiyanawa speed adu karanna.
Machan umbalata jeewithe karanna wadak nadda ban, kaalaya wadida?
ado mata ehema seen ekak wela nehe ban
ff mama use karanne utube balanna godak welawata awulak nehe 360 thama weda
4g and adsl connection dekka thiyenawa ban mata![]()
Tab close nokara ekak 360p daan baluwoth anikwath okkoma digatama ehema play wenawa. Mage newe lokuma case eka ammai thaththai
wife nan purudu una quality adu karan balanna.
Pana kadagena magak yanna puluwan
Oka okunge amana wadak matanan therena hatiyata.
Man giyaOw habai 5G aawath 4G support nokara inne naa nedaMatanan 4G speed eka oniwatath wada wadiy data plan ekath ekka gaththama. Inter network ekak newe hinda matanan thaama domestic internet walata fiber line daana eke echchara therumak naa wage. Onna 1Gbps wage internet fast una dawasata fiber line oni. Thawa awurudu 5kata fiber line eheka wadagathkamak na wage
![]()
Thaama 3G thibbata dan hamoma 4G hoyanawa wage thama issarahata aluth ewa awamath. Ewagema router eka langadima tower ekata lock wei.
Kohoma unath oya kiyane fiber honda unata oya dan 4G aran iwara nisa wasi thibbath aith gewan dan maru wenna ona na kiyalane.
Api machan katha karanne 2n honda connection eka mokadda kiyana eka gana saha aluthen ganna kenek 4G gannawata wadaaa fiber ganna eke watinakama gana.

lokkata mala penala wage kathawa nam
ape un kiyana widiyata itin 1000gb wath assign karanna weanwa ekekta

Ane manda ban. Hitapu gaman 720 play wenawa hitapu gaman 1080 play wenawaTab close nokara ekak 360p daan baluwoth anikwath okkoma digatama ehema play wenawa. Mage newe lokuma case eka ammai thaththai
wife nan purudu una quality adu karan balanna.
Man eka newe kiyanne ban. Dan 4G and copper cable wala thiyana speed eken oni deyak duwanna pulwan. Man Thailand inna kaale 150Mb connection ekak thibbe. Download karaddi servers wath suppor karanne na e speed ekata. Fiber line oni 1Gbps wage wada walata. Danta thiyana hardware oniwatath wada athi ape un dena data bundle ekata. 1080p gemak nathuwa play wenawane ban. Api 4K balanne naane ban. 4K baluwoth bundle eka iwarai hena gahanna wage. Ithin fiber line ehekata yana eke matanan loku therumak na (line drop wenne naththan hamawelema). Therumak nathi deyak wage. Engine eke capacity eka wadi karala wadak naane ban petrol naththanPana kadagena magak yanna puluwan
Oka okunge amana wadak matanan therena hatiyata.
Godak un therun ganne naane Speed ekei data bundle ekei direct connection ekak thiyanawa kiyala. Ekko athi ban oka gana kiyewwa. Wena wadak koranna oni meka gana kiyawanawa arenna.Man giya
සිස්ටම් තුනක් තියෙන නිසා කැමති එකක් ගන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා 4G වලත් ලංකාවේ හැම තැනටම හොඳටම සිග්නල් තියෙනවා කියලා කියන්න බැහැ සිග්නල් ටෙස්ටින් එකක් කරලා තමයි ගන්න ඕනා අනිවාර්යෙන්ම