SLT Fiber Optic

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    youtube yaddi video hena gahanawa wage 1080p play wenne default quality maaru karanakan

    හැමපාරම quality එක හදන්න ඕනෙද?
    මගේනම් එකපාරක් quality එක දුන්නම දිගටම ඒ ගාන තමා.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    හැමපාරම quality එක හදන්න ඕනෙද?
    මගේනම් එකපාරක් quality එක දුන්නම දිගටම ඒ ගාන තමා.

    me fire fox add-on eka da gattama ona quality akak dala thiyanna puluwan
    player eke size aka wage ewath hada ganna puluwan

    AFpY5ct.jpg

    https://addons.mozilla.org/en-US/firefox/addon/youtube-high-definition/

    AFpY5ct
     
    • Like
    Reactions: coefficient

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.

    Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.

    Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.

    සිරා කතාව බ්‍රෝ:cool::cool::cool::cool::cool:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    umba eka paarak youtube video ekakata 480p wage dunnama eka save wenawane bn, eelangata umba play karana ekath 480p neweyida yanne.??
    mage nam, mama kalin video eke select karapu gaanama thamai eelanga video play karaddith auto select wenne.

    Na ban. Man tab eka close karala aayith aluthin youtube giyoth aayi 1080p walin load weanwa. Man youtube settings hadalath thiyenne low quality play wiyan kiyala eth ehema wenne na :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Na ban. Man tab eka close karala aayith aluthin youtube giyoth aayi 1080p walin load weanwa. Man youtube settings hadalath thiyenne low quality play wiyan kiyala eth ehema wenne na :P
    මගෙ නම් ලෝ කොලිටි 360 තමා ප්ලේ වෙන්නේ ඕන වෙලාවක අවශ්‍ය නම් වැඩි කරලා ගන්නවා ප්ලේයර් සෙටින්ග්ස් වලින්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    ඉතින් බන් එකනේ කියන්නෙ Data යූස් කරද්දී අනවශ්‍ය දේවල් නොකර අවශ්‍ය කරපන්
    ඉවරයි නෙ බුකියේ සේරම වීඩියෝ ටික බලල ආයේ යුටියුබ් එකෙත් ඒවම බලන උන් ඉන්නා රටක් මේක

    යු ටියුබ් වල කොලිටි එක අඩු විදියට ප්ලේ වෙන්න කියලා හදාගන්න පුලුවන් නෙ බන්

    QRItKBe.png

    බුකියේත් හදන්න පුළුවන් SD කොලිටි එකෙන් ප්ලේ වෙන්නයි ඔටෝ ප්ලේ නොවෙන්නයි
    එතකොට
    ඇඩ බ්ලොකර් ප්ලස් වගේ ඒවා යූස් කරපන් බ්‍රවුසර් වලට බ්‍රවුසින් කරද්දී නෙට් එකේ එතකොට අනවශ්‍ය කන්ටෙන්ට් ලෝඩ් වෙන්නෙ නැහැ නෙ

    වින්ඩොව්ස් 10 වල එහෙම තියෙන අනන් මනම් ඕන නැති සින්ක් රෙද්දවල් අයින් කරපන් මම නම් දාපු ගමන් කරේ ඔය රෙද්දවල් බ්ලොක් කරා රෙජිස්ට්රි එකෙන් අයින් කරා කරදර අඩුයි එක පාරක් අප්ඩේට් කරා එච්චරයි ඔකේ වයිරස් ගාර්ඩ් අප්ඩේට් වෙනවා එච්චරයි
    ෆිල්ම්ස් එහෙමත් බානවා කිසිම අඩුවක් නැහැ
    100GB පැකේජ් එක මම ගානට මැනේජ් කරනවා
    සමහර වෙලාවට 50 පනින්නේත් නැතුව ඉතුරු වෙනවා
    උඹලා කියන විදියට කොරොත් 1000ගෙගා වත් දීලා මදි බන්

    කැප කරන්න පුරුදු වෙයන් කැප කරන්න
    Korala thiyenne oka wenne nathi eka thama lede :P mageth 60gb+60gb ekak thyienne. TV series tika baladdi epa wenawa. Lagin lagin yanne mase anthimata. 380p/480p balanneth :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    න්‍යායාත්මකව ඔයා හරි...:yes: එත් මචන් ප්‍රායෝගිකව බැලුවම මුන් කියන එකේ ඇත්තක් තියෙනවා...

    දැන් බලහන්, වෙනද පැය දෙකක් ගිය එකක් දැන් පැය බාගෙන් ඩවුන්ලෝඩ් වෙනවනම්, ඒ කියන්නේ උබට වෙනදට වඩා තව පැය එකහමාරක් ඉතුරු වෙලානේ...??

    දැන් උබ ඔය පැය එකහමාරෙත් නිකන් ඉන්නේ නැහැනේ...ඉස්සර නම් අරක ඩවුන්ලෝඩ් වෙන නිසා වෙන මකුත් කරේ නැහැ...කරන්නත් බැහැනේ..අරක ස්ලෝව් වෙන නිසා...දැන් එහෙම නැහැනේ...ඒ ඔයාට වැඩිපුර ඉතුරු වෙන වෙලාවේ ඔයාගේ භාවිතය වැඩි වෙනවා...වෙනසක් තියෙනවා නේ? :dull::dull:

    Paya 4k katta kaala galle road eke matara giya kena high way dammama paya 1 1/2 matara yana nisa eyata dan paya 2+ ithurui. Enisa u kudu bonna waradi yaluwange gewal wala yanna purudu wenna puluwan. Enisa highway epa wage kathawak oka. :D

    Thamanta molayak nadda thaman karanne mokadda kiyala palanaya karanna? Thamanta palanaya karanna bari nam ewata netbalancer wage apps thiyanawa speed adu karanna.

    Machan umbalata jeewithe karanna wadak nadda ban, kaalaya wadida?

    මං කියන්නද වැඩක්.... :shocked:
    අපි ගමු හොඳ 2G connection එකක්..... :)
    slow නිසා පට්ට විදියට data ඉතුරු වෙනවා.... ඔව්.... හ්ම්... :love:
    මොකක් හරි download වෙනකම් දවසක් විතර බලන් හිටියත් අවුලන් නෑ....
    අපිට ආයුෂ අවුරුදු 10000 ක් විතර තියෙනවනේ......... :D:love:

    Well said :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Korala thiyenne oka wenne nathi eka thama lede :P mageth 60gb+60gb ekak thyienne. TV series tika baladdi epa wenawa. Lagin lagin yanne mase anthimata. 380p/480p balanneth :P
    ado mata ehema seen ekak wela nehe ban
    ff mama use karanne utube balanna godak welawata awulak nehe 360 thama weda
    4g and adsl connection dekka thiyenawa ban mata :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Paya 4k katta kaala galle road eke matara giya kena high way dammama paya 1 1/2 matara yana nisa eyata dan paya 2+ ithurui. Enisa u kudu bonna waradi yaluwange gewal wala yanna purudu wenna puluwan. Enisa highway epa wage kathawak oka. :D

    Thamanta molayak nadda thaman karanne mokadda kiyala palanaya karanna? Thamanta palanaya karanna bari nam ewata netbalancer wage apps thiyanawa speed adu karanna.

    Machan umbalata jeewithe karanna wadak nadda ban, kaalaya wadida?
    lokkata mala penala wage kathawa nam

    ape un kiyana widiyata itin 1000gb wath assign karanna weanwa ekekta
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    ado mata ehema seen ekak wela nehe ban
    ff mama use karanne utube balanna godak welawata awulak nehe 360 thama weda
    4g and adsl connection dekka thiyenawa ban mata :)

    Ane manda ban. Hitapu gaman 720 play wenawa hitapu gaman 1080 play wenawa :P Tab close nokara ekak 360p daan baluwoth anikwath okkoma digatama ehema play wenawa. Mage newe lokuma case eka ammai thaththai :P wife nan purudu una quality adu karan balanna.

    Man eka newe kiyanne ban. Dan 4G and copper cable wala thiyana speed eken oni deyak duwanna pulwan. Man Thailand inna kaale 150Mb connection ekak thibbe. Download karaddi servers wath support karanne na e speed ekata. Ithin hena speed ekak thibbata wadak na. Fiber line oni 1Gbps wage wada walata. Danta thiyana hardware oniwatath wada athi ape un dena data bundle ekata. 1080p gemak nathuwa play wenawane ban danuth. Api 4K balanne naane ban. 4K baluwoth bundle eka iwarai hena gahanna wage. Ithin fiber line ehekata yana eke matanan loku therumak na (line drop wenne naththan hamawelema) salli aparade. Therumak nathi deyak wage. Engine eke capacity eka wadi karala wadak naane ban petrol naththan :P Pana kadagena magak yanna puluwan :P Oka okunge amana wadak matanan therena hatiyata.

    Godak un therun ganne naane Speed ekei data bundle ekei direct connection ekak thiyanawa kiyala. Ekko athi ban oka gana kiyewwa. Wena wadak koranna oni meka gana kiyawanawa arenna. :lol: Man giya
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ow habai 5G aawath 4G support nokara inne naa neda :) Matanan 4G speed eka oniwatath wada wadiy data plan ekath ekka gaththama. Inter network ekak newe hinda matanan thaama domestic internet walata fiber line daana eke echchara therumak naa wage. Onna 1Gbps wage internet fast una dawasata fiber line oni. Thawa awurudu 5kata fiber line eheka wadagathkamak na wage :dull:

    Thaama 3G thibbata dan hamoma 4G hoyanawa wage thama issarahata aluth ewa awamath. Ewagema router eka langadima tower ekata lock wei.

    Kohoma unath oya kiyane fiber honda unata oya dan 4G aran iwara nisa wasi thibbath aith gewan dan maru wenna ona na kiyalane.
    Api machan katha karanne 2n honda connection eka mokadda kiyana eka gana saha aluthen ganna kenek 4G gannawata wadaaa fiber ganna eke watinakama gana.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    Thaama 3G thibbata dan hamoma 4G hoyanawa wage thama issarahata aluth ewa awamath. Ewagema router eka langadima tower ekata lock wei.

    Kohoma unath oya kiyane fiber honda unata oya dan 4G aran iwara nisa wasi thibbath aith gewan dan maru wenna ona na kiyalane.
    Api machan katha karanne 2n honda connection eka mokadda kiyana eka gana saha aluthen ganna kenek 4G gannawata wadaaa fiber ganna eke watinakama gana.

    Ah ow. Aluthinma gannawanan fiber ganna eka hodai. Thiyena line aluth karana eka danma wadak na kiyala man kiyanne :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    lokkata mala penala wage kathawa nam

    ape un kiyana widiyata itin 1000gb wath assign karanna weanwa ekekta

    Aiyo mala paninne naha ban, ape ewun thamange jeewithe waya wena kaalayata kisi watinakamak denne nathi eka gana saha mechchara IT degree karana ewungeth thiyana nodanuwath kama gana thama puduma ban. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ane manda ban. Hitapu gaman 720 play wenawa hitapu gaman 1080 play wenawa :P Tab close nokara ekak 360p daan baluwoth anikwath okkoma digatama ehema play wenawa. Mage newe lokuma case eka ammai thaththai :P wife nan purudu una quality adu karan balanna.

    Man eka newe kiyanne ban. Dan 4G and copper cable wala thiyana speed eken oni deyak duwanna pulwan. Man Thailand inna kaale 150Mb connection ekak thibbe. Download karaddi servers wath suppor karanne na e speed ekata. Fiber line oni 1Gbps wage wada walata. Danta thiyana hardware oniwatath wada athi ape un dena data bundle ekata. 1080p gemak nathuwa play wenawane ban. Api 4K balanne naane ban. 4K baluwoth bundle eka iwarai hena gahanna wage. Ithin fiber line ehekata yana eke matanan loku therumak na (line drop wenne naththan hamawelema). Therumak nathi deyak wage. Engine eke capacity eka wadi karala wadak naane ban petrol naththan :P Pana kadagena magak yanna puluwan :P Oka okunge amana wadak matanan therena hatiyata.

    Godak un therun ganne naane Speed ekei data bundle ekei direct connection ekak thiyanawa kiyala. Ekko athi ban oka gana kiyewwa. Wena wadak koranna oni meka gana kiyawanawa arenna. :lol: Man giya

    අඩෝ උබේ එකවුන්ට් එකේ කෙස් එකක් ද එක යූ ටියුබ්
    මගෙ නම් සිරාවටම ලෝ කොලිටි ප්ලේ වෙන්නේ හැම වෙලේම
    ඉස්සර මම ADSL ගද්දි 2009 මුලදී අන්ලිමිටඩ් දුන්න නෙ 512 ස්පීඩ් එකෙන්
    ඕක හිටපු ගමන් කෙල වෙනවා එක එක සිද්ධි නෙ පස්සෙ පැකේජ් එක මාරු කරා විතරයි සහෝ ගෙදර අය ඕකෙන් සේරම ඉන්දියන් නාට්ටි ටික බලන්න ගත්තා සොරිම තමයි අපිට ඩේටා නෑ
    ඒකට මම කරේ එයාලට වෙනම ADSL එකක් අරගෙන දුන්නා ඕන එකක් බලාගන්න කියලා මමත් වෙනම කනෙක්ෂන් එකක් ගත්තා එකේ ෆෝන් එක යූස් වෙන්නෙ නැහැ රෙන්ටල් එක එනවා පස්සෙ 4G වලට මාරු උනා ඒ පැකේජ් එකේම
    අවුලක් නැහැ වැඩ ස්පීඩ් එකත් හොඳට තිබ්බා

    4G වල සිග්නල් බාර් 3නට අඩුයි නම් ඉතින් කොපර් ලයින් එකම තියාගන්න කියන එක තමා මගෙ අදහස ෆයිබර් යන්න බැරිනම් ෆයිබර් වල දැනට තියෙන අවුල සහෝ
    ටෙක්නොලොජි එක අලුත් නිසා බග්ස් වැඩි අවුල් තියෙනවා අනිත් කනෙක්ෂන් වලට වඩා පොඩ්ඩක් නැත්නම් ඕක වටිනවා පට්ටේටම :) සිස්ටම් තුනක් තියෙන නිසා කැමති එකක් ගන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා 4G වලත් ලංකාවේ හැම තැනටම හොඳටම සිග්නල් තියෙනවා කියලා කියන්න බැහැ සිග්නල් ටෙස්ටින් එකක් කරලා තමයි ගන්න ඕනා අනිවාර්යෙන්ම
    ෆයිබර් ඩේවෙලොප්මන්ට් සීමිත ප්‍රමාණයක් ලංකාව පුරා කරල තියෙන්නේ දැනට BOI එරියස් වල විශේෂයෙන් කටුනායක ඒරියා එකේම ෆයිබර් තියෙනවා බියගම තියෙනවා අවිස්සාවේල්ල තියෙනවා
    SLT එකේ බැකප් ස්ටේෂන් කියලා එකක් තියෙනවා අවිස්සාවේල්ල සෝන් එක ඇතුලේ ගිහිල්ල තියෙනව නම් බලන්න පුළුවන්

    රුපියල් 7000 කට කොහොමත් පස්සට ඕක දෙන්නෙ නැහැ සේරම හදලා ප්‍රොමෝෂන් කරන්න ගද්දි 30ට නම් ලොවෙත් වැඩි වේවි